ඉන්දියාවේ දින 15 ක් !!!

Boomslang

Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    හොද විස්තරයක්
    වරනාසි වලට direct flight තියෙනවා නේද ?
    මෙහෙම ගියහම වාසියක් තියෙනවද ?
    බුදු හාමුදුරුවන්ගේ 10*10 room එක දැක්කම මොකද හිතුනේ අපේ උන්නාන්සේලා ගැන ?


    ඩිරෙක්ට් ෆ්ලයිට් යනවනන් රස්තියාදුවක් නෑ, නැත්තං ෆ්ලයිට් ඩිලේ වෙන වලාවලුත් තියනවා අපේ ෆ්ලයිට් එක ඩිලේ වෙලා ඩිනර් එක ගත්තේ රෑ1.00. ඔක්කොම වැඳල එන්න දවස් 15ක් වත් යනවා, මමත් ශාන්ති එකෙන් ගියේ, සර්විස් එකනන් අවුලක් නෑ හැබැයි ලෙඩ්ඩු එහෙම යනවනන් පරිස්සමෙන් අපිත් එක්ක ගිය වයසක ආච්චි කෙනෙක් පෙට්ට්යකින් ආවේ. ඉන්දියාවෙ සාමාන්‍යෙන් අටමස්ථානෙ වැඳගන්න විතරක් දවස් 12ක්යනවා, සාංචියනවනං තව දවස්3ක් වත් යනවා එක්කෙනෙක්ට ලක්ශෙකට අඩුවෙන් ගමන ගිහින් එන්න පුලුවන්.
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,315
    113
    හොද විස්තරයක්
    වරනාසි වලට direct flight තියෙනවා නේද ?
    මෙහෙම ගියහම වාසියක් තියෙනවද ?
    බුදු හාමුදුරුවන්ගේ 10*10 room එක දැක්කම මොකද හිතුනේ අපේ උන්නාන්සේලා ගැන ?
     

    Travz

    Member
    Aug 22, 2018
    256
    187
    0
    හොද විස්තරයක්
    වරනාසි වලට direct flight තියෙනවා නේද ?
    මෙහෙම ගියහම වාසියක් තියෙනවද ?
    බුදු හාමුදුරුවන්ගේ 10*10 room එක දැක්කම මොකද හිතුනේ අපේ උන්නාන්සේලා ගැන ?

    ඔව්. ශ්‍රී ලංකන් එකේ ඩිරෙක්ට් ෆ්ලයිට් තියෙනවා. අපි ගියේ වෙන එයාර්ලයින් එකක. එකයි දිල්ලියට ගිහිං, එතනින් ආයේ වෙන ෆ්ලයිට් එකක ගියේ. ඩිරෙක්ට් එකේ ගාන වැඩියි ටිකක්. ඒකයි අපි ඒ වගේ ගියේ.
     

    Travz

    Member
    Aug 22, 2018
    256
    187
    0
    වාහනයක් රෙන්ට් එකට ගත්තොත් කීයක් යනවද

    අපි වාහන දෙකක් කුලියට ගත්තා අජන්තා සහ එල්ලෝරා බලන්න යන දවස් දෙකේ. කිලෝමීටර් 400ක් වගේ ගියා. එතකොට වාහන දෙක කිලෝමීටර් 800 ක් වගේ යන්න ඇති. පහල තියෙනවා වගේ දෙකක් ගත්තේ. ඉන්දියන් රුපියල් 15,000 ගෙව්වා කිව්ව එව්වට. ඒ කියන්නේ ලංකා රුපියල් 40,000 ක් වගේ. කිලෝමීටර් එකකට ලංකා රුපියල් 50 ක් වගේ වැටිලා නේද ඒ කියන්නේ?

    tpHqEvxZ-006-151989593305DH.jpg



    godak watinawa....



    ගොඩක් ස්තුතියි අදහස් වලට
     

    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    931
    658
    113
    Bump.Kiyaka giyade bn full cost eke?kawada hari ammi thathawai ekan yane asai me than penenane :)
     

    Travz

    Member
    Aug 22, 2018
    256
    187
    0
    Bump.Kiyaka giyade bn full cost eke?kawada hari ammi thathawai ekan yane asai me than penenane :)

    ලක්ෂ දෙක හමාරක් වගේ ගියා. ඒ සියලු විස්තර ත්‍රෙඩ් එකේ තියෙනවා මචං