ඉන්දියාවේ street food culture එක මේ දවස්වල මං ඔය වීඩියෝ සෙට් එකක් බැලුවා මචංලා උංගේ මාර රේන්ජ් එකක street food,junk food,fast food සෙට් එකක් තියනවා.
ලංකාවේ මචංලා මෙහෙම ලොකු රේන්ජ් එකක street food නෑ නේද එක්කෝ කොත්තු වඩේ කරත්ත කඩල කරත්තනේ තියෙන්නේ .මේ යට තියෙන වීඩියෝ එකේ හදන්නේ pizza එකක් ආය ඉති ජාත්‍යන්තර මට්ටමේ පීසා එකක හයි කොපි එකක් වගේ බැලූ බැල්මට [රස නං කොහොමද දන්නෑ].
තව බලපංකෝ බිරියානි හදනවා පාර අයිනේ ලංකාවේ බිරියානි කියන්නේ special rice එකක් ඒත් ඉන්දියාවේ රුපියල් 5ට 10ට විස්සට ඕන තරං බිරියානි ලැබෙනවා ,උං ගොඩක් ටාගට් කරන්නේ බං නිර්ධන පන්තිය ඒ කියන්නේ කම්කරු මහත්වරු,කුලී වැඩ කරන මහත්වරු,පාර අතුගාන,කාණු සුද්ද කරන සහ පහල මධ්‍යම පන්තිය . {හැබැයි food හයිජින් එකනං
}
මේ trend එක ඇයි බං ලංකාවේ නැත්තේ ?????