ඒක හරි..ඉන්දියාව කියන්නෙ පට්ට ලොකු රටක්, ප්‍රාන්ත ගොඩක් තියන, බාශා ගොඩක් කතා කරන,විවිධාකාර මිනිස්සු ඉන්න රටක්. කෑමත් ඒවගේ තමයි...පට්ටම විවිධත්වයක් තියෙන්නෙ..
ලංකාවෙ එහෙම නෑ... අපිට තියෙන්නෙ දකුණු ඉන්දියාවෙන ආපු,අපේ දේවල් පොඩ්ඩක් මිශ්‍ර වෙච්ච කෑම ටිකක් විතරයි
