Badu packet. Serama badu wadi wenawa sure. Yatama tier ake inna minisu tikata.... ,oww machan
machan Ceypetco wala Diesel walin paduwa 128 LKR per liter
Petrol walin paduwa 80 LKR per liter![]()
oww machanBadu packet. Serama badu wadi wenawa sure. Yatama tier ake inna minisu tikata.... ,![]()

wadi nokarakomada apee eunta tawa thanakola kanna puluwanoww machan
machan Ceypetco wala Diesel walin paduwa 128 LKR per liter
Petrol walin paduwa 80 LKR per liter![]()
අඩේ එන්න එන්නම කෙලවෙන එක මිසක් ගොඩ ඒමක් නෑනේ
නය ප්රතිව්යුහගත කරගත්තනම් ඒකේ ඉතුරු වෙන සල්ලි වලින් අත්යයවශ්ය දේවල් ටික වත් ගන්න තිබ්බ කියල රජයට හිතෙන්නම එපා
රුසියාව යුද්දයක් පටන් ගත්ත නිසාසල්ලි අච්චු ගැහුවට උද්ධමනයක් නෑ බන්.
ඇත්තටම රට ගැන හිතලා අදහස් දෙන මිනිස්සුන්ගේ අදහස් පැත්තකට දාලා, හිතෙන හිතෙන හැටියට වැඩ කරන්න ගියහම ඔහොම තමයි.