ඉන්ධන මිල ඉහලට. 🔴BREAKING

White_Raven

Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    අඩේ එන්න එන්නම කෙලවෙන එක මිසක් ගොඩ ඒමක් නෑනේ

    නය ප්‍රතිව්‍යුහගත කරගත්තනම් ඒකේ ඉතුරු වෙන සල්ලි වලින් අත්‍යයවශ්‍ය දේවල් ටික වත් ගන්න තිබ්බ කියල රජයට හිතෙන්නම එපා


    ඇත්තටම රට ගැන හිතලා අදහස් දෙන මිනිස්සුන්ගේ අදහස් පැත්තකට දාලා, හිතෙන හිතෙන හැටියට වැඩ කරන්න ගියහම ඔහොම තමයි.
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala


    ඇත්තටම රට ගැන හිතලා අදහස් දෙන මිනිස්සුන්ගේ අදහස් පැත්තකට දාලා, හිතෙන හිතෙන හැටියට වැඩ කරන්න ගියහම ඔහොම තමයි.

    නය නැති රටවල් නෑ තමා... නමුත් ගෙදර මිනිස්සු බඩගින්නෙ ඉද්දි අපි නය ගෙවයිද
     
    • Like
    Reactions: White_Raven