ඉන්න කට්ටිය එන්නෝ....

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ඉන්න කට්ටිය එන්නෝ....

    images


    මචංලා බබෙක් හම්බෙන්න ඉන්න කෙනෙක්ට කම්මැලිකමේ ඉන්නකොට බලන්න හොද විඩියෝ ට්කක් ෆිල්ම් ටිකක් කියන්නකෝ.. ගහගන්න මරගන්න ඒවා නෙවෙයි..
    Baby Day Out වගේ පොඩි ලමයිගේ ඒවා.. ඔයාලාට හොද යුටියුබ් වීඩියෝ හම්බුනොත් ඒවගෙත් ලින්ක් දාන්න.. මාතෘ කියලා යූ ටියුබ් චැනල් එකක උපදෙස් තියෙන විඩීයෝ ටිකක් හම්බුනා.. ඒ වගේ සිංහල විඩියෝ සින්දු ෆිල්ම් ඕන දෙයක්... උදව් කරන හැමෝටම ලොකු පිනක්..
     
    Last edited:

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    දැනට bump තමයි..video ටිකක් හොයා ගත්තොත් දාන්නම්
     
    • Like
    Reactions: nineheart

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    dragon-fighter.
    meyagawa tiye tikiri.lk eke pinchige video song.habai Rs300k ho 400k da koheda re-load kranna wenawa.video tikanam godak watinawa.ammatat hodai lamayata watinawa.poddak hoyala balannako.