ඉන්ශාෆ් ඊබ්‍රහිම්

agnipra

Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo
    suicide 2k DS eke, ayyai malli, ekek 2001, anika 2004

    [COLOR=inherit !important]

    #s3gt_translate_tooltip_mini { display: none !important; }
    [/COLOR]
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,698
    4,574
    113
    Mongol godak DS gamanpila n wate thiyana anith iskola bari unahama yana school ae kale DS kiyanne
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    suicide 2k DS eke, ayyai malli, ekek 2001, anika 2004

    [COLOR=inherit !important]

    #s3gt_translate_tooltip_mini { display: none !important; }
    [/COLOR]

    අයිය නං සෝශල් කෙනෙක් කියල තමයි අහල තියෙන්නේ මල්ලි ඉස්සර ඉඳන් ගුප්ත චරිතයක් ලු...
    මෙතන අවුල තියෙන්නේ මදරාසා පාසල්ම විතරක් නෙමෙයි. සුයිසයිඩ් බෝම්බර්ස්ලගෙන් මදරාසා ගිහිං තියෙන්නෙ සහරාන් විතරයි මම දන්න විදියට
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    jathi agam wenasak nathuwa ds eke api kochchara fit eke hitiyada. mata nam kawadawath iskole yana kale wenasak danila na api sinhala eyala demala muslim kiala. ape batch eke muslim yaluwek hitiya sahithya sangam wala sahenna active, kavi liwwa, radio club eke udeta thibba wada satahan walatath sahenna sambanda wela hitiya. apith ekka kathika tharanga walatath giya wage mathakai.

    Tawa deepan puka kawa madida sinhalu
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    api yana kale ananda college eketh hitiya ban. un igena gaththe buddhism. habai islam book ekak deela thibba eka katawath ugannanna kawruth hitiye na. api dana wali walata pawa basse muslim yaluwo api wenuwen :yes: me utte deshapalane nisa thamai kela une :growl:

    mama adatath yanawa DS, Royal, Isipathana skul walata primary eke un kiyana ewwa ahuwama anga hiri wetanawa ban. api ae kale owa hithalawath na :dull: podi un neme mun :sorry:

    අපරාදෙ බන් මිනිස්සු චාටර් වෙලා අද කාලෙ. ආනන්දෙත් මුස්ලිම් අය ඉන්නවද. ආනන්දෙ ගාවම ඉන්න දන්න කෙනෙක් කිව්ව ඒ වටේම මුස්ලිම් අය හිටියට ගන්නෙ නෑ කියල.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Mongol godak DS gamanpila n wate thiyana anith iskola bari unahama yana school ae kale DS kiyanne

    Bro are you serious ?
    As I know DS was one of finest school during our time and DS was the third highest scholarship cut off mark after Royal and Amanda .
    DS was one of choice out of two schools by Chandrika kumarathunga for his son Other is Royal Collge
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Tawa deepan puka kawa madida sinhalu

    මචන් උබ ඒකට කියන්නෙ පුක දෙනව කියලද? උබ එතකොට උබේ ජීවිත කාලෙටම මුස්ලිම් අය ආශ්‍රය කරලම නැද්ද? උබ කන්නෙ බොන්නෙ බඩු මුට්ටු ගන්නෙ සේරම දේවල් සිංහල දේවල්ද?
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Apith Jaathi aagam bedha nethuwa lassanata Baudhdha pasalaka hitiya :lol:

    :)

    ජාති ආගම් නැති උනාම කුල මල, නුවර දකුණ, බයි ටොයි කියල හරි අපේ කට්ටිය බෙදෙනවනෙ.
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    මචන් උබ ඒකට කියන්නෙ පුක දෙනව කියලද? උබ එතකොට උබේ ජීවිත කාලෙටම මුස්ලිම් අය ආශ්‍රය කරලම නැද්ද? උබ කන්නෙ බොන්නෙ බඩු මුට්ටු ගන්නෙ සේරම දේවල් සිංහල දේවල්ද?

    Kala habay a gana regrets apahu nam no muslim
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,286
    1
    13,179
    113
    Gotham City
    Mongol godak DS gamanpila n wate thiyana anith iskola bari unahama yana school ae kale DS kiyanne

    අනෙ හුත්තො .තො ගියෙ අර මුඩුක්කු ඉසිපතනෙට අවුරුදු 11 ක් .මොකද තොත් මුඩුක්කුවෙ නෙ .පතනෙ කියන්නෙත් හම්බ ගුහාවක්.
    වල්පතනෙ කියලා කියන්නෙ ඔකට. ආසන්නතා පදනමට පින්සිද්ධ වෙන්න බොධියවත්ත ,කූඹිකැලෙ ,ස්වර්ණා පාර, චිත්‍රා ලේන් සීබල් ,කුණුමොල වත්ත කැම්ප් එක වත්ත මුඩුක්කුවො බහුතරය ඔය පතනෙ.

    ඊට පස්සෙ උඹ අවුරුදු දෙකකට රොයල් ගියා නෙ ?
    රොයල් එකෙ තමා සමනල් කල්ලිය ඉන්නෙ.
    රනිල්,ඉරාජ් වගෙ අසහන කාරයො ,රාවුෆ් හකිම් වගෙ තම්බි ,අර්ජුන් මහෙන්ද්‍රන් වගෙ මහබැංකු හොරු සෙට් එකම ඕකෙ.
    එකෙත් ආසන්නතා පදනමට අර මුඩුක්කු තම්බි සෙට් එකයි දෙමල්ලු සෙට් එකයි රිංගනවා.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Mongol godak DS gamanpila n wate thiyana anith iskola bari unahama yana school ae kale DS kiyanne

    උබේ ඉස්කෝලෙ උබ විතරද මොන්ගල් එතකොට :)

    ගම්මන්පිල ඒලෙවල් වලින් හොඳ රිසල්ට්ස් නේද? ඉස්කෝලෙ හොඳ කම තමයි. ගම්මන්පිල ඔය හොඳට ඉන්නෙ, රට ජාතිය වෙනුවෙන් සෑහෙන්න ගේමක් දෙනවනෙ, කොහෙද මොන්ගල්?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,286
    1
    13,179
    113
    Gotham City
    උබේ ඉස්කෝලෙ උබ විතරද මොන්ගල් එතකොට :)

    ගම්මන්පිල ඒලෙවල් වලින් හොඳ රිසල්ට්ස් නේද? ඉස්කෝලෙ හොඳ කම තමයි. ගම්මන්පිල ඔය හොඳට ඉන්නෙ, රට ජාතිය වෙනුවෙන් සෑහෙන්න ගේමක් දෙනවනෙ, කොහෙද මොන්ගල්?
    ගම්මන්පිළයා ශිෂ්‍යත්වෙන් ද කොහෙද ඕකට ගිහින් තියෙන්නෙ.
    ඌ අවුලක් නැහැ. අඩුගානෙ සිංහලයා වෙනුවෙන් වචනයක් හරි කතාකරනවානෙ.

    මේ පකයා ගිහින් තියෙන්නෙ වල්පතනෙට අවුරුදු 11 ක් මුඩුක්කුවක හිටිය නිසා ආසන්නතා පදනමෙන්.
    ඉතුරු අවුරුදු දෙක රොයල් ගියාළු (අපි නම් දන්නෙ නැහෑ
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,604
    21,137
    113
    ඔන්න ඉතින් කට්ටිය ඉස්කොලේටත් මරා ගන්නවා...ඉතින් නොකා ඉදි ද බොම්බ
    ඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුදු ගානක් වෙලත් ඉස්කෝලෙ ඔලුව තියන් ඉන්න්වනේ,,,:growl:
    මේ ලගදි පිටරට සිටිසන් තියෙන අවුරුදු ගානක්ම පිටරට ඉන්න අන්කල් කෙනෙක් මගෙන් ඉස්කොලෙ ඇහුවා...මම බය නැතුව මගේ ඉස්කොලෙ කිව්වා...මම දැනන් හිටියා ඌත් කොලබ ලොකු ඉස්කොලෙක කියලා....මම ඒ නිසාම උගේන් උගේ ඉස්කොලෙ මොකද්ද කියලා ඇහුවෙ ණෑ..ඌ අවුල් ගිය...:lol:පිස්සුද මන්දා ලන්කාවෙත් නෑ ඉස්කෝල්න් මිනිස්සු මනින්නේ,,,
     
    ලංකාව් උන්ගෙ ගොන්කම් බන් .
    කොහෙද ඉතිං තම්බි අපිට අරින එක අහන්නත් දෙයක්ද එක අතකට. :lol:
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87

    අනෙ හුත්තො .තො ගියෙ අර මුඩුක්කු ඉසිපතනෙට අවුරුදු 11 ක් .මොකද තොත් මුඩුක්කුවෙ නෙ .පතනෙ කියන්නෙත් හම්බ ගුහාවක්.
    වල්පතනෙ කියලා කියන්නෙ ඔකට. ආසන්නතා පදනමට පින්සිද්ධ වෙන්න බොධියවත්ත ,කූඹිකැලෙ ,ස්වර්ණා පාර, චිත්‍රා ලේන් සීබල් ,කුණුමොල වත්ත කැම්ප් එක වත්ත මුඩුක්කුවො බහුතරය ඔය පතනෙ.

    ඊට පස්සෙ උඹ අවුරුදු දෙකකට රොයල් ගියා නෙ ?
    රොයල් එකෙ තමා සමනල් කල්ලිය ඉන්නෙ.
    රනිල්,ඉරාජ් වගෙ අසහන කාරයො ,රාවුෆ් හකිම් වගෙ තම්බි ,අර්ජුන් මහෙන්ද්‍රන් වගෙ මහබැංකු හොරු සෙට් එකම ඕකෙ.
    එකෙත් ආසන්නතා පදනමට අර මුඩුක්කු තම්බි සෙට් එකයි දෙමල්ලු සෙට් එකයි රිංගනවා.

    :lol::lol::lol:චිත්‍රා ලේන් okkama isipathana thamai ban.Thawa thibirigasyaya Managala Uyana un thoga pitin
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,286
    1
    13,179
    113
    Gotham City
    :lol::lol::lol:චිත්‍රා ලේන් okkama isipathana thamai ban.Thawa thibirigasyaya Managala Uyana un thoga pitin

    කොළඹ ඉස්කොල කියන්නෙ ඉතිං මුඩුක්කු විමානෙ.
    රොයල් එකට යනවා නයිට් ලේන් එකෙ සෙට් එක, කොල්ලු පිටියෙ මුඩුක්කු ෂැට් එක,
    ආනන්දෙට මරදානෙ මුඩුක්කු ෂැට් එක, ඩි ඇස් එකත් එහෙම තමා

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    කොළඹ ඉස්කොල කියන්නෙ ඉතිං මුඩුක්කු විමානෙ.
    රොයල් එකට යනවා නයිට් ලේන් එකෙ සෙට් එක, කොල්ලු පිටියෙ මුඩුක්කු ෂැට් එක,
    ආනන්දෙට මරදානෙ මුඩුක්කු ෂැට් එක, ඩි ඇස් එකත් එහෙම තමා

    oka mokakda ban Swarana Para godakma un yanne Royal institute
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,698
    4,574
    113

    අනෙ හුත්තො .තො ගියෙ අර මුඩුක්කු ඉසිපතනෙට අවුරුදු 11 ක් .මොකද තොත් මුඩුක්කුවෙ නෙ .පතනෙ කියන්නෙත් හම්බ ගුහාවක්.
    වල්පතනෙ කියලා කියන්නෙ ඔකට. ආසන්නතා පදනමට පින්සිද්ධ වෙන්න බොධියවත්ත ,කූඹිකැලෙ ,ස්වර්ණා පාර, චිත්‍රා ලේන් සීබල් ,කුණුමොල වත්ත කැම්ප් එක වත්ත මුඩුක්කුවො බහුතරය ඔය පතනෙ.

    ඊට පස්සෙ උඹ අවුරුදු දෙකකට රොයල් ගියා නෙ ?
    රොයල් එකෙ තමා සමනල් කල්ලිය ඉන්නෙ.
    රනිල්,ඉරාජ් වගෙ අසහන කාරයො ,රාවුෆ් හකිම් වගෙ තම්බි ,අර්ජුන් මහෙන්ද්‍රන් වගෙ මහබැංකු හොරු සෙට් එකම ඕකෙ.
    එකෙත් ආසන්නතා පදනමට අර මුඩුක්කු තම්බි සෙට් එකයි දෙමල්ලු සෙට් එකයි රිංගනවා.

    Uba oya kiyala thiyana mona mudukku wedha pons?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,698
    4,574
    113
    උබේ ඉස්කෝලෙ උබ විතරද මොන්ගල් එතකොට :)

    ගම්මන්පිල ඒලෙවල් වලින් හොඳ රිසල්ට්ස් නේද? ඉස්කෝලෙ හොඳ කම තමයි. ගම්මන්පිල ඔය හොඳට ඉන්නෙ, රට ජාතිය වෙනුවෙන් සෑහෙන්න ගේමක් දෙනවනෙ, කොහෙද මොන්ගල්?

    Danne nae bung ..no offense I jst said de ground reality back then (25yrs back)..parents first choice would have been RC, thora then Ananda or nalanda..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,286
    1
    13,179
    113
    Gotham City
    oka mokakda ban Swarana Para godakma un yanne Royal institute

    මුඩුක්කු වල උනත් මුන්ට සල්ලි තියෙනවා බන් ඒ කාලවල් වල ඇවිල්ලා අල්ලාගත්ත උන්ගෙ තුන්වෙනි හතරවෙනි පරම්පරාවනෙ ඔතන යන්නෙ.
    ඉට්තිං වත්කම වැඩි උන්ට.

    .ඉතිං සල්ලි තියෙන එකා ඉන්ටර්නැෂනල් ස්කූල්ස් යවනවා .රොයල් ඉන්ස්ටිටියුට් එක තියෙන්නෙම ඇලකන්දියෙ නෙ .:lol:
    උන්ගෙ එච්චර ඉංග්‍රිසි හොඳ නැහැ කලම්බු ඉන්ටර්නැෂනල් සහ ඕසීස් එවුන් තරම් .