ඉන්ශාෆ් ඊබ්‍රහිම්

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,461
    25,730
    113
    ආනන්ද ගිය ( ආනන්දේ ගිය දෙවිවරු බඳු මිනිසුන්ද සිටී ) වේසිගේ පුතෙක් MAS Interview මාව කැපුවේ වෙන school එකක කියලා. මටත් වඩා low qualifications/experience තිබ්බ උන්ගේ එකෙක් ගත්තා.

    ඌ කිව්වා ගොඩාක් අය ආනන්ද , නාලන්ද නිසා ...ඒවගෙන්ම ගත්තා නම් වැඩ වලට ලේසියි කියලා. I couldn't understand after the years , what was he said ?
     
    Last edited:

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ආනන්ද වේසිගේ පුතෙක් MAS Interview මාව කැපුවේ වෙන school එකක කියලා. මටත් වඩා low qualifications/experience තිබ්බ උන්ගේ එකෙක් ගත්තා.

    ඌ කිව්වා ගොඩාක් අය ආනන්ද , නාලන්ද නිසා ...ඒවගෙන්ම ගත්තා නම් වැඩ වලට ලේසියි කියලා. I couldn't understand after the years , what was he said ?

    :lol::lol:Ithin lanakava diyunu veida
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    ඔව්....එක ඇත්ත....
    ආයේ හංගන්න දෙයක් නෑ.......
    අපි ඉන්නේ ඒ ගැන උබලට හිතා ගන්න බැරි තරම් කනස්සල්ලෙන් සහ කලකිරීමෙන්....වේදනාවෙන්.......

    ඒ විතරක් නෙවෙයි විලි ලැජ්ජයි මුතාලිෆ් අයියා වගේ නියම කොල්ලෝ බිහිකරපු මගේ පාසලේ අසාත් සාලි වගේ ජඩයෙක් හදුනා කියන්නත්......

    මගේ ඉස්කෝලේ ඔක්කොම ඉතාම සමගියෙන් හිටපු තැනක්. අපේ මුස්ලිම් මිත්‍රයෝ අපිත් එක්ක එක සොට් එක ගහගෙන ඉන්න උන්. (දැන් මට කෑ ගහන්න එපා උන් බොන්නේ නෑ ඩො කියලා. වන් ඩේ බිග් මැච් එකට වරෙල්ල පෙන්වන්න)

    අලස් සර් ඇති කරපු ඒ ලෙන්ගතුකම නැති කරලා මරාගෙන මැරෙන්න තරම් වෛරයක් ඇති කරන්න ඔය පාහරයන්ගේ බ්‍රේන් වොෂ් පාර කොයිතරම් දරුණු එකක් වෙන්න ඕනෙද කියල හිතපල්ලා......

    Muthalif is a Malay. This bugger is a Moor. Cannot compare both
    On the other hand seems like this guy used to be a normal and turned into an extremist during he was in aussie. So school has nothing to do with
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    ඩී එස් එකෙ අන්තවාදය උතුරනවා, හෙට අනිද්දා නම වෙනස් කරල මුස්ලිම් කරයිද දන්නේ නෑ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,286
    1
    13,179
    113
    Gotham City
    ආනන්ද ගිය ( ආනන්දේ ගිය දෙවිවරු බඳු මිනිසුන්ද සිටී ) වේසිගේ පුතෙක් MAS Interview මාව කැපුවේ වෙන school එකක කියලා. මටත් වඩා low qualifications/experience තිබ්බ උන්ගේ එකෙක් ගත්තා.

    ඌ කිව්වා ගොඩාක් අය ආනන්ද , නාලන්ද නිසා ...ඒවගෙන්ම ගත්තා නම් වැඩ වලට ලේසියි කියලා. I couldn't understand after the years , what was he said ?

    මාස් එක රොයල් නෙ බන් ,ආනන්දෙ උන් කොහොමද ඔච්චර ලොකු ලයින් දෙන්නෙ ?
    ෂුවර් එකටම අවුරුදු දෙකකට ගිය පොන්සියෙක් නැත්තම් ශිෂ්‍යත්ව බයියෙක් .

    1 වසරෙ ඉඳන් ගියානම් මුඩුක්කුවක එකෙ,
    වැදගත් ක්ලාස් එකක් තියෙන උන් ඔහොම කියන්නෙ නැහැ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,286
    1
    13,179
    113
    Gotham City
    Muthalif is a Malay. This bugger is a Moor. Cannot compare both
    On the other hand seems like this guy used to be a normal and turned into an extremist during he was in aussie. So school has nothing to do with
    ඉස්කොලෙ පද්ධතිය බලපානවා

    Militarized Gay Zones (Boys only schools)

    Militarized Lesbian Zones (Girls Only Schools)

    ඉස්කොල ලොකු වෙච්ච රටක මෙව්වා සාමාන්‍ය දෙවල් .බලපන් ඔය අන්තවාදය තියෙන්නෙම ඔය වගෙ ඉස්කොල වලට ගිය උන් ගාව.
    මිශ්‍ර පාසල් වලට ගිය එවුන් ඔව්වාට යොමු වෙනවා හරි අඩුයි.

    ලොකෙ පිළිගත්ත පාසල් ක්‍රමය මිශ්‍ර පාසල් ක්‍රමය. එත් අපෙ රටෙ මිශ්‍ර පාසල් කියන්නෙ අඩු කුලෙ එවා.

    අර කිව්ව ජාති දෙකට යන එවුන් තමා මෙ රටෙ දෙවි වරු දෙවතාවියන් බිහි කරන්නෙ. රටෙ විශ්වවිද්‍යාල වලට වැඩි පුරම යන්නෙත්
    රටෙ පාලන බලය තියෙන්නෙත්.
    රටවල් ගොඩ යාවිද බන් ඉතිං ?