පිස්සුද බන්. ඉන්ශුරන්ස් එකක් දාන එක කොච්චර හොදද. හොදට හොයල බලල හොද ආයෝජනයක් කරපන්. මම දාල තියෙන්නේ AIA එක පෙන්ශන් ප්ලස් කියල එකක්.මාසෙට ගෙවන්නේ 2650 අවු 55න් පස්සෙ පෙන්ශන් එකවගේ මාසෙට ලැබෙනවා. නැත්නම් එකපාර ගන්න පුලුවන්.එතකොට ලක්ශ 40ක් විතර ලැබෙනවාපෝස්ට් දාපු හැමෝටම බොහොම ස්තූතියි.
රෙප් දුන්නෙමි![]()
මේ කමෙන්ට්ස් ටික කියවලා තීරනේ කරා ඉන්ශුවරන්ස් ඕනේ නෑ කියලා.මට හිතෙන විදිහට මේකේ තියෙන එකම කේස් එක උද්දමනේ. නැත්තන් පාඩු නෑ. මාසෙකට ගානක් එකතු කරලා ATM කාර්ඩ් එකක් නැති සේවින්ග්ස් අකවුන්ට් එකකට දානවා.
![]()
මට හිතෙන විදිහට මේකේ තියෙන එකම කේස් එක උද්දමනේ. නැත්තන් පාඩු නෑ. මාසෙකට ගානක් එකතු කරලා ATM කාර්ඩ් එකක් නැති සේවින්ග්ස් අකවුන්ට් එකකට දානවා. 



