ඉන්ශුවරන්ස් දාන එකෙන් වැඩක් තියෙනවද?

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    පෝස්ට් දාපු හැමෝටම බොහොම ස්තූතියි.
    රෙප් දුන්නෙමි :)

    මේ කමෙන්ට්ස් ටික කියවලා තීරනේ කරා ඉන්ශුවරන්ස් ඕනේ නෑ කියලා. :P මට හිතෙන විදිහට මේකේ තියෙන එකම කේස් එක උද්දමනේ. නැත්තන් පාඩු නෑ. මාසෙකට ගානක් එකතු කරලා ATM කාර්ඩ් එකක් නැති සේවින්ග්ස් අකවුන්ට් එකකට දානවා. :)
    පිස්සුද බන්. ඉන්ශුරන්ස් එකක් දාන එක කොච්චර හොදද. හොදට හොයල බලල හොද ආයෝජනයක් කරපන්. මම දාල තියෙන්නේ AIA එක පෙන්ශන් ප්ලස් කියල එකක්.මාසෙට ගෙවන්නේ 2650 අවු 55න් පස්සෙ පෙන්ශන් එකවගේ මාසෙට ලැබෙනවා. නැත්නම් එකපාර ගන්න පුලුවන්.එතකොට ලක්ශ 40ක් විතර ලැබෙනවා
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම insurance එකක් දැම්ම sri lanka එකේ අවරුදු 31 කට. අව්රුද්දට ගෙවන්ඩ ඕන 16,500/=
    ඒක කල් පිරෙද්දී 350,000 + 13,70,250 (bonus) ක් හම්බ වෙනවා. අබාදයකදී ලක්ෂ 7, සැත්කම් ලක්ෂ දෙකයි අවරුද්දකට, ඉස්පිරිතාලේ න්වත්තුවොත් 1100, ICU 2200.
    මේක තාම ඒක අවරුද්දයි දැම්මේ (16,500). දිගටම දාගෙන යන්ඩද? නවත්තන්දද?
    මුළු අවරුදු 31 ටම මම ගෙවන්නේ 5,11,500 යි.
    ලාබදා පාඩුද?
     
    පෝස්ට් දාපු හැමෝටම බොහොම ස්තූතියි.
    රෙප් දුන්නෙමි :)

    මේ කමෙන්ට්ස් ටික කියවලා තීරනේ කරා ඉන්ශුවරන්ස් ඕනේ නෑ කියලා. :P මට හිතෙන විදිහට මේකේ තියෙන එකම කේස් එක උද්දමනේ. නැත්තන් පාඩු නෑ. මාසෙකට ගානක් එකතු කරලා ATM කාර්ඩ් එකක් නැති සේවින්ග්ස් අකවුන්ට් එකකට දානවා. :)

    වැඩේ පාඩුයි මචං, උබට ඕනේ ලෙඩ රෝග සම්බන්දව රැකවරණයක් නම් එකට හොද එකකට ඉන්ශුවර් වෙන්න. නැත්නම් අන්තිමට අතට කියක් හරි ගන්න නම් ඔය වගේ ගානක් මාසෙට ගෙවන්න අවුරුදු 10කින් වඉතර ගෙවෙන්න ටිකක් දුර පාරක් අයිනකින් (දියුණු වෙයි කියල හිතෙන තැනකින් අනාගතේදී)ඉඩමක් අරන් දා ගනින් මචං. නැත්නම් පෙන්ෂන් ප්ලැන් වගේ තියෙන හොද පැකේජ් එකක් තොර ගන්න.
    සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිනුමක පොලිය 4% වගේ මචං, රටේ වාර්ෂික උධ්ධමනෙත් 4% ට වඩා වැඩියි, ඔය කරන්නේ නම් හෙන අපරාදයක්.
     
    මම insurance එකක් දැම්ම sri lanka එකේ අවරුදු 31 කට. අව්රුද්දට ගෙවන්ඩ ඕන 16,500/=
    ඒක කල් පිරෙද්දී 350,000 + 13,70,250 (bonus) ක් හම්බ වෙනවා. අබාදයකදී ලක්ෂ 7, සැත්කම් ලක්ෂ දෙකයි අවරුද්දකට, ඉස්පිරිතාලේ න්වත්තුවොත් 1100, ICU 2200.
    මේක තාම ඒක අවරුද්දයි දැම්මේ (16,500). දිගටම දාගෙන යන්ඩද? නවත්තන්දද?
    මුළු අවරුදු 31 ටම මම ගෙවන්නේ 5,11,500 යි.
    ලාබදා පාඩුද?

    අවුරුදු 31කින් පස්සේ උබට අතට ලැබෙන මුදලේ වර්තමාන වටිනාකම (තව අවුරුදු 31 කින් ලක්ෂ 17 කියන්නේ) රුපියල් 57,419 වගේ බන්. මෙඩිකල් කවර් එක හොදයි නම් අවුලක් නැහැ. මෙඩිකල් කවර් එක ගැන පැහැදිලි අදහසක් උබ කිව්වා දෙයින් ගන්න අමාරුයි.
     
    duli_ultimate

    Member
    May 13, 2011
    184
    9
    0
    Colombo
    කෑප්ටන් Jack Sparrow;16988159 said:
    වැඩේ පාඩුයි මචං, උබට ඕනේ ලෙඩ රෝග සම්බන්දව රැකවරණයක් නම් එකට හොද එකකට ඉන්ශුවර් වෙන්න. නැත්නම් අන්තිමට අතට කියක් හරි ගන්න නම් ඔය වගේ ගානක් මාසෙට ගෙවන්න අවුරුදු 10කින් වඉතර ගෙවෙන්න ටිකක් දුර පාරක් අයිනකින් (දියුණු වෙයි කියල හිතෙන තැනකින් අනාගතේදී)ඉඩමක් අරන් දා ගනින් මචං. නැත්නම් පෙන්ෂන් ප්ලැන් වගේ තියෙන හොද පැකේජ් එකක් තොර ගන්න.
    සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිනුමක පොලිය 4% වගේ මචං, රටේ වාර්ෂික උධ්ධමනෙත් 4% ට වඩා වැඩියි, ඔය කරන්නේ නම් හෙන අපරාදයක්.

    නෑ බන් මම මාසේට ගානක් වෙනම ඒ වගේ දේවල් වලට වෙන් කරන්න හිතාගෙන තමා වෙනම සේවින්ග්ස් අකවුන්ට් එකකට දාන්න බැලුවේ. 50000ක් විතර සෙට් වුනාම මම කොහොමත් FD දානවා. පොලියනන් මේ දවස් වල අජූතයි. හොස්පිටල් කවර් එකක් ගන්න හිතාගෙන තමා බන් ඉන්ශුවරන්ස් එකක් බැලුවේ. ඒත් ඒක තව අවුරුදු 2කින් විතර දානවා වාහන ඉන්ශුවරන්ස් වල තියෙන විදිහට. කල් පිරුනම හම්බෙන කතා මුකුත් නෑ අවුරුද්දට ගාන ගෙවපුවම මෙඩිකල් කවර් එක දෙනවා. සෙලින්කෝ VIP එකේ එහෙම ප්ලෑන් එකක් තියෙනවා. වැඩි විස්තර දන්නේ නෑ.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ජීවිත රක්ෂණයක ලොකුම වටිනාකම තියෙන්නේ අන්තිමට ලැබෙන ගානේවත් ඉස්පිරිතාලෙක හිටියොත් ලැබෙන ගානේවත් , ගෙවල ඉවර උනාම අන්තිමට අතට ලැබෙන ගානේවත් නෙවෙයි මචන්ලා.

    හදිසියෙවත් රක්ෂණය උන කෙනා මැරුනොත් එයාගෙන් යපෙන්නන්න්ට මොකක් හරි ආදායමක් හදාගන්න සැලකිය යුතු මුදලක් එකවර ලැබෙන එක තමයි ජීවිත් රක්ෂණයක වඩාත්ම වටිනා දේ. ලංකාවේ පවුල් ඒකකයක ගෙදර ගෘහ මුලිකයා මළොත් මුළු පවුලම අනාත වෙනවා බහුතරයක් තැන්වල. ඒ ප්‍රධාන අදායම හිමි තැනැත්තා රක්ෂණය වෙලා හිටියොත් යපෙන්නන්න්ට වෙනත් ආදායමක් වෙත යොමු වෙනකම් ජීවිතේ ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන්.

    මම දන්නා කෙනෙක් මැරුණා ගාල්ලේ. එයා ඒ වෙද්දී ජීවිත රක්ෂණයක් අරන් සති තුනයි. අඩුම තරමේ රක්ෂණ ඔප්පුවවත් ඇවිල්ල තිබුනේ නැහැ. එත් සම්පුර්ණ රක්ෂණ වන්දිය ගෙව්වා ඒ මනුස්සයාගේ යපෙන්නන්න්ට. රක්ෂිතයා රක්ෂණය විය යුත්තේ තමුන්ගේ යැපෙන්නන් ගේ අනාගතය වෙනුවෙනුයි. තමුන්ගේ ජීවිතය ගැන තියන අවධානම වෙනත් ආයතනයකට පවරලා අන්තිමට ලැබෙන මුදලට වඩා හුඟක් වටිනවා එයාල විසින් තමුන්ගේ පවුලට දෙන අනාගත සුරක්ෂිතභාවය.

    රක්ෂණය ගැන මගේ අදහස තමයි ඕක.

    මම මගේ ජීවිත රක්ෂණය දැම්මේ මට ඕන සියලු ආරක්ෂණ එයාලට දීල හැම කොම්පනියෙන්ම quote එකක් ගත්ත. අඩුම වාරිකය සහ ඒ ආයතනයේ ඉදිරි පැවැත්ම ගැන හිතල හොඳම ලාභම එකට රක්ෂණය දුන්න.
     
    එක ත්‍රෙඩ් එකක ඔබ තුමා කිව්වා වගේ මතකයි සාමාන්‍ය ජොබක් කරන, මධ්‍යම පාන්තිකයෙක් කියලා, එත් දැන් නම් එහෙම නෙමෙයිද කියලත් හිතෙනවා. :D

    50000ක් එකතු වෙන්නත් හෙන කාලයක් යාවි නෙහැ මචං, (3000 ගානේ) අනේ මන්ද උබේ කැමැත්තක්. සල්ලි තියෙනවා නම් පුළුවන් තරම් ලාබම/ රිසක් එක ගොඩක් වැඩි නැති තැන වල ආයෝජනය කරන එක තමයි හොදම වැඩේ මචං.​
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කෑප්ටන් Jack Sparrow;16988438 said:
    එක ත්‍රෙඩ් එකක ඔබ තුමා කිව්වා වගේ මතකයි සාමාන්‍ය ජොබක් කරන, මධ්‍යම පාන්තිකයෙක් කියලා, එත් දැන් නම් එහෙම නෙමෙයිද කියලත් හිතෙනවා. :D

    මචන් මම දකුණු පළාතේ මධ්‍යම පාන්තික පවුලක කෙනෙක්. ලංකාවේදී කරේ රජයේ රැකියාවක්. රජයේ රැකියාවකින් කාල අන්දලා ජීවත්වෙන්න බහ. ඒ හින්ද ඊට සමගාමීව බිස්නස් එකක් පටන් ගත්ත. ඒ සේරෝම කරේ මගේ මහන්සියෙන්. හුඟක් දවස්වලට නිදාගත්තේ උදේට වැඩට යනකොට සහ හවසට එනකොට කෝච්චියේ. එහෙම කට්ටක් කාල තමයි ඒ කාලෙත් මාසෙට ගානක් හොයල කාල අන්දලා උන්නේ වාහනයක් එහෙම අරන්. දැන් ඇමෙරිකාවට ඇවිල්ලත් කරන්නේ සාමාන්‍ය රස්සාවක්. මහා ලොකු ගානක් මාසෙට හම්බු කරන්නේ නැහැ. එත් පුළුවන් හැම වෙලාවකම පිනටත් කීයක් හරි දෙනවා. උඹල හිතන් ඉන්නවනම් මම සාමාන්‍ය මනුස්සයෙක් නෙවෙයි කියල ඔන්න ඕකයි ඇත්ත තත්ත්වය. කොටි ගණන් තිබ්බනම් ලංකාවේ නිස්කලංක තැනකින් ඉඩමක් අරන් හදනවා ලොකු ආරණ්‍ය සේනාසනයක්.

    කලින් ත්‍රෙඩ් එකක ඔබතුමා එහෙම කියපු නිසයි මම එහෙම කිව්වේ, වෙන දෙකට නෙමෙයි.
    සිංහලයා පුළුවන් තරම් දියුණුවෙන් දියුණුවට පත් වෙන්න ඕනේ.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,620
    2,131
    113
    Matanam hithenne owa Boru weda,Nikan parana nayak gewanna set wenawa wage wedak.

    ube kemattak,matanam oke kisima labayak penne na
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කෑප්ටන් Jack Sparrow;16988978 said:
    කලින් ත්‍රෙඩ් එකක ඔබතුමා එහෙම කියපු නිසයි මම එහෙම කිව්වේ, වෙන දෙකට නෙමෙයි.
    සිංහලයා පුළුවන් තරම් දියුණුවෙන් දියුණුවට පත් වෙන්න ඕනේ.

    උඹට pm එකක් එව්වා ..
     
    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    කට්ටිය ඉන්ෂුවරන්ස් ගැන එක එක කතා කියනවනෙ..
    ඉන්ෂුවරන්ස් කියන්නෙ බොරුවක්..
    ඉන්ෂුවරන්ස් ක්ලේම්ස් ගෙවන්නෙ නැහැ.. බ්ලා.. බ්ලා.. බ්ලා..

    ඔය දේවල් වලට කලින් මුලින් බලමු ඉන්ෂුවරන්ස් එකක් කියන්නෙ මොකක්ද කියලා...

    Insurance is an arrangement by which a company or the state undertakes to provide a guarantee of compensation for specified loss, damage, illness, or death in return for payment of a specified premium.

    සරළව කිව්වොත්.. ඉන්ෂුවරන්ස් එකක් කියන්නෙ යම් පුද්ගලයෙක් හෝ ආයතනයක හඳුනාගත් හානියක්, පාඩුවක්, අසනීප තත්වයක් හෝ මරණයකදි එය සඳහා හානිපූරණයක් ගෙවීම. එම හානිපූරණය (රක්ෂිත මුදල) ගෙවන්න එම පුද්ගලයගෙන් හෝ ආයතනයෙන් යම් කාලසීමාවකට සහ යම් කොන්දේසි වලට යටත්ව යම් වාරික මුදලක් ලබා ගැනීම...

    අනිත් හැම කම්පනි එකක් වගේම මෙයාලත් බලන්නෙ තමන්ගේ ආයතනයේ ලාභය.. ඒක නිසා මෙයාලට හිමිකම් පෑමක් / Claim එකක් අවොත් මෙයලත් ඉතින් මෙයලගෙ terms & conditions ගැන ගොඩක් consider කරනවා. එතනදි රක්ෂිතයාගේ උපරිම සද්භාවය (Utmost Good faith) අනිවාර්යයෙන් බලනවා.
    උපරිම සද්භාවය කියන්නේ.. කවුරුහරි කෙනෙක් ඉන්ෂුවරන්ස් එකක් ගන්නකොට පුරවන ප්‍රොපොසල් ෆොර්ම් එකට අවන්කව ඇත්ත තොරතුරු දාන එක..මොකද ඒ තොරතුරු 100% ඇත්තද නැද්ද කියන එක දන්නෙ තමන් විතරනෙ..
    අනිත් කාරනාව.. අපි හිතන විදියට හැමෝටම ඉන්ෂුවරන්ස් ගන්න බැහැ.. එකටත් යම් සීමා මායිම් තියනවා..
    අවම වයස අවුරුදු 18 සහ උපරිම වයස අවුරුදු 65 (කම්පනිය අනුව වෙනස් වෙන්න පුලුවන් )
    තමාගේ ආදායම් මාර්ගයෙන් වාරික ගෙවන්න පුලුවන් වීම වගේ බ්ලා.. බ්ලා.. ටිකක් තියනවා..

    වැදගත්ම දේ.. ඉන්ෂුවරන්ස් ඒජන්ට්ලා කියන කිසිදෙයක් 100% විශ්වාස කරන්න එපා.. මොකද සමහරු පට්ට කෙබර අදිනව පොලිසි විකුනන්න..

    ඉන්ෂුවරන්ස් වර්ග ගොඩක් තියනවා..
    එන්ඩොව්මන්ට් - පරිත්‍යාග
    පෙන්ෂන් - විශ්‍රාම
    ඩිවිඩන්ට් - ලාභාංෂ
    ඉන්වෙස්ට්මන්ට් - ආයොජන etc…

    ඉන්ෂුවරන්ස් පොලිසි එකක් ගන්නකොට මූලිකවම අපි තීරනය කරන්න ඕනෙ මූලික රක්ෂිත මුදල (Basic Sum Assured).. එක ගොඩක් වෙලාවට තීරනය වෙන්නෙ තමන්ගේ මාසික වැටුප මත... මොකද.. වැටුප අඩුයිනම් ලොකු ගානක් ගෙවන්න බැහැනෙ..
    මේ මූලික රක්ෂිත මුදල තමා රක්ෂිතයාගේ මරණයකදි ගෙවන්නෙ..
    මීට අමතරව අපිට අතුරු ආවරණ (Rider Covers)ගන්න පුලුවනි..
    Accident Death - හදිසි අනතුරු ආවරනය
    Critical Illness – 29 - අවදානම් සහිත ලෙඩරෝග - 29
    Total Permanent Disability - පූර්ණ සදාකාලික අකර්මණ්‍යතාව
    Partial Permanent Disability - අර්ධ සදාකාලික අකර්මණ්‍යතාව
    Hospital Benefit - රෝහල්ගත වීමේ ප්‍රතිලාභය
    Additional Death Benefit - අතිරේක ජීවිත රක්ෂණ ප්‍රතිලාභය
    Family Income Benefit - පවුල් ආදයම් ප්‍රතිලාභය

    මේවට අපි වෙනම ගෙවන්න ඕනේ.. එක එක ප්‍රතිලාභයට එක එක ගනන්.. තමන්ගේ අවශයතාවයට අනුව රක්ෂණ උපදෙශකයෙක් එක්ක කතා කරලා කැමති විදියට ඉන්ෂුවරන්ස් පොලිසි එක හදාගන්න පුළුවනි..

    හැම විස්තරයම කොටන්න අමාරුයි.. මේ ටිකෙන් දැනුමක් ගන්න පුලුවන් කියලා හිතනවා... විස්තර ඕනෙනම් පී.එම්. කරන්න.. නැත්තම් මෙතනම අහන්න..

    මාත එකක් දාලා තියෙන්නෙ... කවුරුත් කියන පලියට මොන කම්පනි එකෙන්වත් ගන්න එපා.. එකම requirement එක කම්පනි පහකින්වත් ගන්න.. අරගෙන කම්පෙයාර් කරන්න.. උදවු ඔනෙනම් කියන්න... එහෙම නැතිව කවුරුත් කියන පලියට ගන්න එපා.. (උදව් ඕනේ නම් කියන්න.)
    මම වර්ක් කරන්නෙ කම්පනි ගෲප් එකක IT එකේ.. හැබැයි මම බලන්නේ ඉන්ෂුවරන්ස් සිස්ටම් එක (මම හිතන විදියට මේකෙ මාව දන්න අය නැහැ :rolleyes::rolleyes:.. මොකද මම ගොඩක් active member කෙනෙක් නෙවෙ..).. එකයි මාත් මේ ගැන ටිකක් දන්නෙ..;);)

    අන්තිමට මම ගත්තු ඉන්ෂුවරන්ස් පොලිසි එකේ විස්තර දාන්නම්... ඒකෙන් ඔයලාට තව පැහැදිලි වෙයි..

    මම ගත්තෙ ඔය කියන එක... එකෙදි බැන්ක් එකට සල්ලි දානව වගේ අපි මුලින් තිරනය කරන්න ඕනෙ අපේ එක්වුන්ට් එකට දාන ගාන..

    මම ඒ ගාන විදියට තිරනය කලේ 1,306/-
    Policy Term (කාලය) - 20 Years
    Basic Sum Assured (මූලික රක්ෂිත මුදල) - 1,000,000/-
    Accident Death (හදිසි අනතුරු ආවරනය) - 1,000,000/-
    Critical Illness – 29 (අවදානම් සහිත ලෙඩරෝග - 29) - 250,000/-
    Total Permanent Disability (පූර්ණ සදාකාලික අකර්මණ්‍යතාව) - 1,000,000/-
    Additional Death Benefit (අතිරේක ජීවිත රක්ෂණ ප්‍රතිලාභය) - 1,000,000/-
    Family Income Benefit (පවුල් ආදයම් ප්‍රතිලාභය) - 17,500/-

    මාසික වාරිකය 1854/-
    අතිරේක ආවරණ වලට ගෙවන්නෙ - 1854 – 1306 = 548/-

    අවුරුදු 20 ඇතුලත..
    ස්වභාවික මරනයකදි - 2,000,000/-
    හදිසි අනතුරු මරනයකදි - 3,000,000/-
    මීට අමතරව ඔය පවුල් ආදයම් ප්‍රතිලාභය නිසා අවුරුදු 20 පිරෙනකම් ඉන්ෂුවරන්ස් පොලිසි එකේ නාමිකයන්ට 17,500/- ගානේ මාසෙකට ලැබෙනවා...

    නොමැරී හිටියොත්, අවුරුදු 20ට ගෙවන මුලු මුදල -1854 * 20 * 12 = 444,960/-
    එක අවසානයේ ලැබෙන මුදල 450,000/-

    ඉන්ෂුවරන්ස් පොලිසි එක අවසානයේ ලොකු මුදලක් return benefit එක විදියට ගන්න ඕනෙ නම් කරන්න ඕනෙ මුලින් දාන වාරිකය වැඩි කරන එක.
    ඒ දාන ගනන අනුව return benefit එක තිරනය වෙනවා... හැබැයි මේ අගයන් සහතික නැහැ. වෙනස් වෙන්න පුලුවන්..

    ඔයාලට හිතෙන්න පුලුවන් මැරුනට පස්සෙ සල්ලි ලැබිලා වැඩක් තියෙනවද කියලා... මම නම් මේක ගත්තෙ මම මැරුන දවසට මගේ ගෙදර අයට කාටවත් අතපාන තත්වයක් ඇති නොවෙන්න.. :yes::yes:
    හිතලා බලන්න....:yes::yes:

    mokakda insurance company eka? & insurance type eka?
     
    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    ජීවිත රක්ෂණයක ලොකුම වටිනාකම තියෙන්නේ අන්තිමට ලැබෙන ගානේවත් ඉස්පිරිතාලෙක හිටියොත් ලැබෙන ගානේවත් , ගෙවල ඉවර උනාම අන්තිමට අතට ලැබෙන ගානේවත් නෙවෙයි මචන්ලා.

    හදිසියෙවත් රක්ෂණය උන කෙනා මැරුනොත් එයාගෙන් යපෙන්නන්න්ට මොකක් හරි ආදායමක් හදාගන්න සැලකිය යුතු මුදලක් එකවර ලැබෙන එක තමයි ජීවිත් රක්ෂණයක වඩාත්ම වටිනා දේ. ලංකාවේ පවුල් ඒකකයක ගෙදර ගෘහ මුලිකයා මළොත් මුළු පවුලම අනාත වෙනවා බහුතරයක් තැන්වල. ඒ ප්‍රධාන අදායම හිමි තැනැත්තා රක්ෂණය වෙලා හිටියොත් යපෙන්නන්න්ට වෙනත් ආදායමක් වෙත යොමු වෙනකම් ජීවිතේ ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන්.

    මම දන්නා කෙනෙක් මැරුණා ගාල්ලේ. එයා ඒ වෙද්දී ජීවිත රක්ෂණයක් අරන් සති තුනයි. අඩුම තරමේ රක්ෂණ ඔප්පුවවත් ඇවිල්ල තිබුනේ නැහැ. එත් සම්පුර්ණ රක්ෂණ වන්දිය ගෙව්වා ඒ මනුස්සයාගේ යපෙන්නන්න්ට. රක්ෂිතයා රක්ෂණය විය යුත්තේ තමුන්ගේ යැපෙන්නන් ගේ අනාගතය වෙනුවෙනුයි. තමුන්ගේ ජීවිතය ගැන තියන අවධානම වෙනත් ආයතනයකට පවරලා අන්තිමට ලැබෙන මුදලට වඩා හුඟක් වටිනවා එයාල විසින් තමුන්ගේ පවුලට දෙන අනාගත සුරක්ෂිතභාවය.

    රක්ෂණය ගැන මගේ අදහස තමයි ඕක.

    මම මගේ ජීවිත රක්ෂණය දැම්මේ මට ඕන සියලු ආරක්ෂණ එයාලට දීල හැම කොම්පනියෙන්ම quote එකක් ගත්ත. අඩුම වාරිකය සහ ඒ ආයතනයේ ඉදිරි පැවැත්ම ගැන හිතල හොඳම ලාභම එකට රක්ෂණය දුන්න.

    mokakda company eka?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    මාත් කල්පනා කරේ ඉන්ෂුවරන්ස් එකක් දාගන්න. Medical.

    1. දැන් ඔකේ මාසෙකට කියක් වගේ ගෙවන්න ඕනෙද?
    2. අවුරුද්දකට කීපාරක් ගන්න පුලුවන්ද?
    3. එක අවුරුද්දකට දෙපාරක් වගේ හොස්පිටල් යන්න උනොත් කොහොමද?
    4. අද ප්ලෑන් එකක් දාල තව මාස දෙකකින් වගේ මොකක් හරි එකකට ක්ලේම් කරන්න පුලුවන්ද?
    5. කවර්වෙන දේවල් මොනවද? ex. ලෙඩ, ඔපරේෂන්, හදිසි අනතුරු බ්ලා බ්ලා...
    6. රෙකමන්ඩ් කරන කම්පැනි මොනවද?

    දන්නා කවුරුහරි කියනවද?
    1.අවම 4500 ක් වෙනව හොද benefits තියෙන insurance එකක් දානව නම්..

    2.ඒක තීරනය වෙන්නෙ දාන insurance එක මත. 4500 ක insurance එකක් දැන්මොත් අවුරුද්දට උපරිම ලක්ශයක් වෙනකම් claim කරන්න පුලුවන්.

    3.ඕන තරම් සැරයක් යන්න පුලුවන්. වසරකට හිමි උපරිම ආවරනය දක්වා claim කරන්න පුලුවන්.

    4.බෑ සාමන්‍යයෙන් insurance එකක් active වෙන්න දින 100කට වඩා යනව.

    5. ඒකත් insurance එක අනුව. 4500 එකක් දැන්මොත් හදිසි අනතුරු,ස්වභාවික ලෙඩ රෝග ඇතුලු ඔක්කොම, බැදල නම් වයිෆ් දරුවන්ටත් කවර් එක ලැබෙනව.
     
    • Like
    Reactions: hmv