ඉන්ශුවරන්ස් දාන එකෙන් වැඩක් තියෙනවද?

ela machan. udauwak one nam kiyanna.. hemotama nethi unath samahara ayata insurance policy ekak thiyana eka watinawa.. ekama de thamange need eka dena ganna one.. mama demme Life Cover ekak.. mama eken return ekak balanne nehe unless mama merunothin arenna.. :yes::yes:

එල මචං අනිවා.
මටත් දාගන්න නම් ඕනේ, එත් දැන්ම නම් නෙමෙයි මචං, තව ටික කාලෙකින්.
 
vidura99

Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    1. ඒක තීරණය වෙන්නේ ඔයා ට ගෙවන පුළුවන් ගැන මත
    2.අවුරුද්දකට දින 180 ක් රෝහල් ගාස්තු ආවරණය ගත්තහැකි
    3. උඩ පිළිතුර
    4.දින අනුවකින් රෝහල් ආවරණත් , හදිසි අනතුරු හා මරණ ආවරණය රක්ෂණය ආරම්භ කල ගමන්මත් ලැබෙනවා
    5.නම්බර් එක PM කලොත් කියන්නම් (ගොඩක් තියෙනවා )
    6. මම නම් රෙකමන්ඩ් කරන්නේ මම වැඩකරන කම්පැනි එක Allianz ;)

    matath details PM karapan
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,781
    6,008

    නැත්තේ මොකද මචන් තියෙනවා .අපේ මිනිස්සු ඒවා ගැන හිතන්නේ ලෙඩක් උනාම නේ බන් :sorry:

    හොරාගෙ අම්මගෙන් පේන ඇසීම ... :lol::lol:

    මෙයාලගෙ කමිෂන් එක වැඩි වෙන්නෙ හැමෝම ඉන්සුරන්ස් දැම්මොත් තමයි. ඉතින් වැඩේම කොහෙට ගියත් බ්‍රේන් වොශ් දාන එක කාව හරි බිලි කොක්කෙ අමුනගන්න ...
    :lol::lol:

    මගෙ යාලුවෙක් හිටිය, මිනිහත් කෝල් එකක් ගත්තත් කියන්නෙම ඉන්සුරන්ස් එකක් දාමු කියල ... මට පව් කියලත් හිතෙනව බන්, මේ මිනිස්සු ගැන ... මිනිහ මුලින් මුලින් ඇත්තටම සල්ලි හම්බකලා ... පස්සෙ තෝරු මෝරු කැඩිල ගිහිල්ල, කමිෂන් කුඩු, මිනිහ දැන් වෙන තැනක වැඩ ....
    :lol:
    :lol:

    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    මමත් ඉන්ෂුවරන්ස් එකක් දාන්න හිතාගෙන ඉන්නෙ,මගෙ අවශ්‍යතාවය මම මැරුණොත් හෝ බරපතල ලෙඩක් හැදුනොත් මූල්‍යයයමය ප්‍රතිලාභයක් ගන්න එක.

    පොඩි දරුවෙකුත් ඉන්න නිසා සාම්ප්‍රදායික විදියට ළමා ඉතිරි කිරීමේ ගිණුමක් අරින් නැතිව අවුරුදු 15-20 කට වගේ රක්ෂණයක් දාගන්න එක හොදයි කියලයි මම තිතන් ඉන්නෙ

    Any comments ? which is the best company for my requirement ? Any comments about Ceylinco life insurance ??
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,781
    6,008
    113
    මචන්ලා මට අද ශ්‍රිලන්කන් ඉන්ශුවරන්ස් එකේ අක්ක කෙනෙක් හම්බුනා. පොඩි ඩීටේල්ස් වගයක් කිව්වා.

    මාසේට 2925 ගානේ අවුරුදු 25ක් දාලා අන්තිමට කල් පිරුනම 1297500ක් ගන්න පුලුවන් ප්ලෑන් එකක් තියෙනවලු. ඒකටම හොස්පිටල් කවර් එකකුත් දෙනවා. ගවර්මන්ට් හොස්පිටල් එකක හිටියත් දවසට 3000ක් දෙනවා. අවුරුද්දට දවස් 180ක් වෙනකන් ගන්න පුලුවන්. තව ප්‍රයිවට් ඉන්නවනන් 300000ක් වෙනකන් අවුරුද්දකට ගන්න පුලුවන්. හැබැයි අවුරුදු 25ටම තම 300000ක් දෙන්නේ.

    ප්ලෑන් එක ගන්න කියලා බැලුවේ. අදහස් මුකුත් තියෙනවද මේ ගැන? ශ්‍රිලන්කන් එකෙන් සල්ලි ගන්න ගියමනන් ටිකක් කරදරයි කියලා ආරන්චියක් තියෙනවා.

    අහු වෙන්න එපා කියල තමයි කියන්න තියෙන්නෙ, ... පිටරට වල නම් ප්‍රයෝජනයි සහ ගෙවන මුදලට ලැබෙන ප්‍රතිලාභ හොඳයි.... ඉන්සුරන්ස් දාන මිනිස්සුන්ට සාධාරණයක් වෙන ඉන්සුරන්ස් තාම ලංකාවෙ නෑ. මොලේ පාවිච්චි කරල වැඩ කලේ නැත්තන්, දුක් මහන්සියෙන් හම්බකරන ඉතුරු කරන සල්ලි, ඉන්සුරන්ස් කාරයන්ගෙ පොකට් වල පිරෙයි. උද්ධමනය සහ ලැබෙන ප්‍රතිලාභ අතර සම්බන්ධය බලන්න. අනිත් එක ඔයා හිතනවද එයාල ඔයාට රු:2925 ගානෙම ගෙවන්න කියයි කියල .. ෂුවර් එකට උද්ධමනය හේතුවක් කරගෙන අවුරුදු කීපයකට පස්සෙ කියයි 4000 ගානෙ ගෙවන්න කියල ... එතකොට ඉතින් ගෙවපන්කො උන් කියන ගණන් ... :lol::lol: .. අනිත් එක උඹ අවුරුදු 20 කට 25 කට පස්සෙ ඔය ලක්ෂ 12 ක් කියන්නෙ කිසිම වැඩක් නැති ගානක් ... පුළුවන් නම් ව්‍යාපාරෙකට වගේ ඉන්වෙස්ට් කරපන් (ලංකාවෙ ස්ටොක් මාකට් එකටනම් නෙමෙයි, ඒ අනිත් හොරු ටික, ඒකට දැම්ම කියන්නෙ, black hole එකකට දැම්ම වගේ
    :lol:) ..... ඔකුන්ගෙ ගැට වලට අහු වෙන්න එපා කියල තමයි අවසානයටත් කියන්න තියෙන්නෙ :P
     
    Last edited:

    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    මමත් ඉන්ෂුවරන්ස් එකක් දාන්න හිතාගෙන ඉන්නෙ,මගෙ අවශ්‍යතාවය මම මැරුණොත් හෝ බරපතල ලෙඩක් හැදුනොත් මූල්‍යයයමය ප්‍රතිලාභයක් ගන්න එක.

    පොඩි දරුවෙකුත් ඉන්න නිසා සාම්ප්‍රදායික විදියට ළමා ඉතිරි කිරීමේ ගිණුමක් අරින් නැතිව අවුරුදු 15-20 කට වගේ රක්ෂණයක් දාගන්න එක හොදයි කියලයි මම තිතන් ඉන්නෙ

    Any comments ? which is the best company for my requirement ? Any comments about Ceylinco life insurance ??

    PM Me.
     
    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo

    අහු වෙන්න එපා කියල තමයි කියන්න තියෙන්නෙ, ... පිටරට වල නම් ප්‍රයෝජනයි සහ ගෙවන මුදලට ලැබෙන ප්‍රතිලාභ හොඳයි.... ඉන්සුරන්ස් දාන මිනිස්සුන්ට සාධාරණයක් වෙන ඉන්සුරන්ස් තාම ලංකාවෙ නෑ. මොලේ පාවිච්චි කරල වැඩ කලේ නැත්තන්, දුක් මහන්සියෙන් හම්බකරන ඉතුරු කරන සල්ලි, ඉන්සුරන්ස් කාරයන්ගෙ පොකට් වල පිරෙයි. උද්ධමනය සහ ලැබෙන ප්‍රතිලාභ අතර සම්බන්ධය බලන්න. අනිත් එක ඔයා හිතනවද එයාල ඔයාට රු:2925 ගානෙම ගෙවන්න කියයි කියල .. ෂුවර් එකට උද්ධමනය හේතුවක් කරගෙන අවුරුදු කීපයකට පස්සෙ කියයි 4000 ගානෙ ගෙවන්න කියල ... එතකොට ඉතින් ගෙවපන්කො උන් කියන ගණන් ... :lol::lol: .. අනිත් එක උඹ අවුරුදු 20 කට 25 කට පස්සෙ ඔය ලක්ෂ 12 ක් කියන්නෙ කිසිම වැඩක් නැති ගානක් ... ඔකුන්ගෙ ගැට වලට අහු වෙන්න එපා කියල තමයි අවසානයටත් කියන්න තියෙන්නෙ :P

    oya kiyana kathawe depeththak thiyanawa saho.. oyata one neththam Inflation Guard eka nogena idiriyedi gannath puluwan.. kagewath kathawalata norewatii thamange awashyathawayata gaththanam benefit thiyanawa.. (Mama insurance gena demmata company eke name eka demme neththe welawata.. neththam kiyai matath commission thiyanawa kiyala. Mama IT nisa mata nam onna Commssion nehe. mama karanna insurance ganna kenthi ayata udauwak. kohen gaththan nethath mata adala nehe :yes::yes:).

    P.S. Insurance Agent kenek wenna IBSL - Insurance Board of Sri Lanka register wenna one exam karala pass wela.. hebei owa mona de karath godak ewun minissu andanawa..
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    puluwani nam oya gana aniwa bank eke wetenna standing order ekak dala, hitapan. oya isurence eken monawa hari potak pennala salli denne ne. mage penthek bike eken wetuna. porata isurence eken rs476 ka chek ekak ewala.

    eka change karanna bank ekata yannath lejja nisa irala damma. onna heti okun apita marana baya pennala ape salli horagena kala innawa. balapan okunta dena salary eka.

    niyama piramida jawarama tiyenne oya insurence compnany wala
     
    mama lagadi una case ekak kiyannam..
    Business man kenek insurance policy ekak aragena thibuna... aragena masaka deka thunakin anathurakin eka ehek (Eye) penne nethiwa gihin.. porata claim ekak lebuna 15.million. eya gaththu cover eke hetiyata company eka mulin porondu una gana gewwa...
    thawa deyak.. insurance policy ekak gaththata ae salli serama insurance company ekata yanne nehe.. eyala risk eka Re-Insurance company ekak ekka share karanawa.. ethakota claim ekak awoth yam ganak insurance company eketa Re-Insurance company eken gewanawa apita gewalu claim ekata adalawa.. eka nisa sadharana hethuwak nethiwa hari insurance company ekak claim reject karanne nehe.. ehema kaloth customerta nadu dannath puluwani.. wandiya double triple karala ganna...

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    උඹට අදට වඩා අවුරුදු 25 කට පස්සේ නම් සල්ලි ඕන ඕක දාපන්,
    ලොකු ලාබයක් නම් නැතිවෙයි එදාට..
     
    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    උඹට අදට වඩා අවුරුදු 25 කට පස්සේ නම් සල්ලි ඕන ඕක දාපන්,
    ලොකු ලාබයක් නම් නැතිවෙයි එදාට..

    machan. Insurance ekak danna one Life Cover ekak ganna misak Fix Deposit ekaka wage deyak karaganna newe... anith eka Investment Insurance ekak demmoth oya dekama lebenawa.. eka nisa oya agentslage baila walata norewati uwamanawa anuwa wede karanna one :yes::yes:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    mama lagadi una case ekak kiyannam..
    Business man kenek insurance policy ekak aragena thibuna... aragena masaka deka thunakin anathurakin eka ehek (Eye) penne nethiwa gihin.. porata claim ekak lebuna 15.million. eya gaththu cover eke hetiyata company eka mulin porondu una gana gewwa...
    thawa deyak.. insurance policy ekak gaththata ae salli serama insurance company ekata yanne nehe.. eyala risk eka Re-Insurance company ekak ekka share karanawa.. ethakota claim ekak awoth yam ganak insurance company eketa Re-Insurance company eken gewanawa apita gewalu claim ekata adalawa.. eka nisa sadharana hethuwak nethiwa hari insurance company ekak claim reject karanne nehe.. ehema kaloth customerta nadu dannath puluwani.. wandiya double triple karala ganna...

    oka denna kalin miniha nomara maranwa ban. ewilla. ape diha ewill a mawa meruwa. amma ehema dan bayawela moko karanne kiyala. mama ahapu prashna walata awa ekata kata ne. e para giya yanna.

    ekata lejja nethi kama kiyanne ayema elaga sathiye awane thawa praposal ekak aragena. :rofl:passe mama keewa wena comp[any ekakak mata isurence ekak tuiyenawa kiyala . epara kiyanawa dekak tibunata awlak nelu. ape eke benifits wedilu erakata wada/ eka nisa aluthen dana eka contiune karanna lu.

    mama keewa mama merenna baya ne. merunama salli dela mage aduwa purawanna puluwanida kiyala. e apra u kiyanawa anik ayata pahasuwak wennalu meka tiyenne. onna munge theaory
     
    duli_ultimate

    Member
    May 13, 2011
    184
    9
    0
    Colombo
    පෝස්ට් දාපු හැමෝටම බොහොම ස්තූතියි.
    රෙප් දුන්නෙමි :)

    මේ කමෙන්ට්ස් ටික කියවලා තීරනේ කරා ඉන්ශුවරන්ස් ඕනේ නෑ කියලා. :P මට හිතෙන විදිහට මේකේ තියෙන එකම කේස් එක උද්දමනේ. නැත්තන් පාඩු නෑ. මාසෙකට ගානක් එකතු කරලා ATM කාර්ඩ් එකක් නැති සේවින්ග්ස් අකවුන්ට් එකකට දානවා. :)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,606
    17,689
    113
    Auckland
    :lol:

    3laks hospital cover ekakin monawa karannada :P

    per year 3laks nam kamak na whole 25 years walata 3 laks kiyanne sochchamak, ledak hadunoth thama asarana wenne 3laks kohen giyada na
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,606
    17,689
    113
    Auckland
    machan AIA ekata yanna eke thiyanawa investment plan ekak ekka yana patta seen ekak, loku ganak enawa, aia wenna kalin ape amma gaththa ekak thama athi kiyala hithanawa