මචන්ලා මට පොඩි උදව්වක් ඔනි..
මන් ලග ඉරාන් රියාල් 500ක් තියනවා..මට එවා ලන්කාවෙදි මාරුකරගන්න බැ..අර ආර්තික සම්බාදක සීන් එක නිසා..
මාරු කරත් කරන්න වෙන්නෙ අඩුවට..
මට රියාල් ටික මරු කරගන්න තැනක් හරි,කෙනෙක් හරි කියනවද?
දන්නේ නැත්නම් බුම්ප් එකක් හරි දාන්න..
මන් ලග ඉරාන් රියාල් 500ක් තියනවා..මට එවා ලන්කාවෙදි මාරුකරගන්න බැ..අර ආර්තික සම්බාදක සීන් එක නිසා..

මාරු කරත් කරන්න වෙන්නෙ අඩුවට..
මට රියාල් ටික මරු කරගන්න තැනක් හරි,කෙනෙක් හරි කියනවද?දන්නේ නැත්නම් බුම්ප් එකක් හරි දාන්න..