ඉරාන් රියාල්~~

Roronoa Zoro

Member
Jan 29, 2011
94
7
0
මචන්ලා මට පොඩි උදව්වක් ඔනි..

මන් ලග ඉරාන් රියාල් 500ක් තියනවා..මට එවා ලන්කාවෙදි මාරුකරගන්න බැ..අර ආර්තික සම්බාදක සීන් එක නිසා..:(:(මාරු කරත් කරන්න වෙන්නෙ අඩුවට..:(:(මට රියාල් ටික මරු කරගන්න තැනක් හරි,කෙනෙක් හරි කියනවද?

දන්නේ නැත්නම් බුම්ප් එකක් හරි දාන්න..
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
banku walin money exchange karanne kawda ban?
jeewitherta epa..
hmm wallwatte jewelery shop ekak tiyenawa film hall ekata meeter 500 ta wage issaraha dakunu patthen.(ethana tiyenawa place ekak)eka thama hodama thana.dehieala patthe idala eddi mama kiyanne
hamba set ekak karanne habei..watiyenma gewanne un thamai ithin..ape un wage nahuthetama kapanne ne
 
තැන්කු බන්..