ඉස්කෝලෙකට පරිත්‍යාගක්
යාලුවනේ මට මගේ වයලින් එක ඉස්කෝලෙකට පරිත්‍යාග කරන්න අදහසක් තියනවා. තව මගේ ලග ඉතුරු කරගත්තු සල්ලි ටිකකුත් තියනවා. ඒකෙන් පුස්තකාල පොත්පත් ටිකක් හරි වෙන පොඩි පොඩි අඩුපාඩු තියනව නම් ඒවට පුළුවන් විදිහට උදව්වක් දෙන්න පුළුවන්. ඔයාල දන්න ඒවගේ අවශ්‍යතා තියන ඉස්කෝලයක් තියනවනම් මට ඒ ඉස්කෝලේ සම්බන්ද කරගන්න විදිහක් කියන්න.

Last edited:

bump

)