ඉස්කෝලෙදි කරපු වල් වැඩ, අන්ඩ වැඩ මොනවද

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,468
    7,237
    113
    අපි A/L කරද්දි, දවසක් මමයි කෙල්ලෙකුයි Computer Lab එකෙ ඉදියා. තව උන් ඉදියා දෙන්නෙක්ට එක මැශින් එකයි දෙන්නෙ. :( ඉතින් මමයි කෙල්ලෙකුයි එක මැශින් එකක,. ;) ඔහොම ඉන්න ගමන් පහ වසරෙ පොඩි උන් සෙට් එකකුත් ආවා ලැබ් එකට. :P උන් මොකද කලේ අපේ පිටිපස්සෙන් වාඩි වෙලා අපි කරන දේවල් බලන් ඉන්නවා. උන්ටත් හෙන ආතල්. :D අපේ පිටිපස්ස්ට ඉදියෙ ඇට්ටර කොල්ලො සෙට් එකක්.:sorry: දැන් ඉතින් මමයි අර කෙල්ලෙයි පොඩි කොල්ලො සෙට් එකයි ඉන්නෙ එක මැශින් එකක් ලග. ඔය අතරෙ අපිට අවුරුද්දක් බාල පන්තියක කොල්ලෙක් ආව මගේ ෆිට් එකක් ඌ ලැබ් එකට එබිල කිව්ව අයියෙ එතන( File location) ඇති හෙලිකොප්ටර් එකක ඵොටො එකක් එකෙ තියෙන ලොගො එක හොදද බලපන් කියල ඌ ගියා.:confused: මමත් ටිකකින් ඌ කියපු ලොකේශන් එකට ගියාම වර්ඩ් ෆයිල් එකක් තිබුන :yes: එක ඔපන් කරාම හෙලිකොප්ටර් එකක පින්තූරයක් තිබුනා එකෙ ලොගො එකක් තිබුනා ඌ කියපු විදියටම. ඒක උඩ ක්ලික් කරම තමයි තෙරුනෙ පොඩි කරපු පොටො එකක් කියල. :confused: මමත් දෙපාරක් හිතුවෙ නැ දඩස් ගාල ඒක ලොකු කරා. මල සුත්තයි :sorry: කියන්නෙ මෙන්න හුට්ට අයිශ්ශර්යා හෙලුවෙන් දනගහන් ඉන්නවා.:shocked: පිටි පස්සෙ පොඩි උන් ටික ආහ් ගානවා ඇහුනා. :shocked: මම දඩස් ගාල ක්ලොස් කලා.:lol: කොල්ලො ටිකයි කෙල්ලයි අතින් කටවහන් මූනට මූන බලන් :eek: මන් පිටිපස්ස බලපු ගමන් මගේ දිහා බැලුවා කට ඇරගෙන . :angry: මට කරකියාගන්න දෙයක් නෑ. කෙල්ල නම් අවුලක් නෑ ඒත් කොල්ලො ටික තමයි. පොඩි උන් කියල බැලුවෙ නෑ මන් උන්ට කිව්ව තොපි එකෙක් හරි මේ ගැන කටක් ඇරල තිබුනොත් බලාගන්නම් කියල තව මොනාද මොනාද කියල සද්ඩයක් දැම්ම.:angry: කොල්ලො ටික ඔකේ. :yes: පස්සෙ උන්ගේ පීරියඩ් එක ඉවර උනාම උන් ගියා. :cool: ඊට පස්සෙ අර කෙල්ල කියපි ඒ අරක පොඩ්ඩක් දාපන් බලන්න ආයෙත්. :lol::love:
    :lol::lol::lol::lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මටත් ඕකම වෙලා තියනවා. ස්ටිකරේ නෙවෙයි අර ඇලුමිනියම් කෑල්ල. හැබැයි එච්චර අවුලක් නෑ. DriveSpace දාගෙන හිටියෙ. සර් කාරයා ඒක දිගෑරගන්න දන්නෙ නෑ :lol:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,468
    7,237
    113
    මටත් ඕකම වෙලා තියනවා. ස්ටිකරේ නෙවෙයි අර ඇලුමිනියම් කෑල්ල. හැබැයි එච්චර අවුලක් නෑ. DriveSpace දාගෙන හිටියෙ. සර් කාරයා ඒක දිගෑරගන්න දන්නෙ නෑ :lol:

    :D:D
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    අපි A/L පන්තියේ.... අපිට IT උගන්වන්න ආවේ පට්ට ලස්සන ටීචර් කෙනේක්... අපිට වැඩිය අවුරුදු 5ක් 6ක් වැඩිමල් ඇති සුදු ලස්සනයි.. හරිම කියුට්...... සුදුම සුදු පාටට ඉන්නවා දැක්කම අපේ අවුන්ට ඉතින් ඉන්න බෑ....ටිකක් මිටියි.... අපේ පන්තියේ හිටිය කොල්ලෙක් පොන් එකක් අරගත්තා උට සල්ලි තිබ්බ ඉස්සර.... (N73) එකක්.. අපි දවසක් කතාවෙලා මේකෙන් පොටෝස් දෙක තුනක් ගත්ත ටිර්ගේ.... මේක ගන්න කොටම මට්ටු... පිනා ලඟට ගිහින් තමා වැඩේ කෙලවර උනේ... අදටත් තරහක් නෑ.... අපි ගුටිකෑවට.... ඒ තරම් ලස්සනයි... පින දැනගත්ත සින් එක අපේ පන්තියට වෙන කෙනෙක්ව දැන්ම උගන්නන්න.....