ඉස්ලාම්.ප්‍රශ්න.12.පරිනාමවාදය

ඉස්ලාම්.ප්‍රශ්න.12.පරිනාමවාදය

ඉස්ලාම් සහ පරිනාමවාදය

පරිනාමවාදය මගින් මැවුම්වාදය අහෝසිවෙනවා යයි මතයක් ඇත. එය සම්පුර්ණයෙන්ම නිවැරදි නොවේ. ඒ ගැන අදහසක් දීමට ත්‍රෙඩ් එකක (http://www.elakiri.com/forum/showpost.php?p=15553143&postcount=36) සිදුවූ කතාවක ප්‍රතිචාරයක් මෙතන දමමි. මෙය දිගටම ඇදගෙන යාමෙන් පලක් නැත. ඉස්ලාමයේ ස්ථාවරය පැහැදිලියි. කියවා බලන්න.

19 හැවරිදි වියේ පසුවු තරුනයෙකු වු චාර්ල්ස් ඩාවින් විසින් හදුනා ගනු ලැබූ,පසුව විවිද පර්යෙශන මගින් තහවුරු කරගෙන 50හවිර "On the Origin of Species "නම් පොත මගින් ලොකයටම ඉදිරිපත් කරන ලද සිද්ධානතයක් වන පරිනාම වාදය ලොකයේ බොහෝ විද්වතුන් විසින් පිලිගන්නා ලද්දක්.
*ඔය පොතේ සම්පූර්ණ නම, "The Origin of Species by Means of Natural Selection, or The Preservation of Favoured Races in the Struggle for Life" යන්නයි. එහි දුර්වල ජාතීන් යටපත් වී favoured races ඉතුරු වෙන එක ගැනත් darwinism එකෙන් කියනවලු. ඒ ගැන කියන්න නෝන්ඩි නිසා විද්‍යාඥයින් ඔය නමේ දෙවැනි කොටස වැඩිය කියන්නෙ නෑ. ඔයත් එහෙමද? :P

*හීන් නූලෙන් බොරු කියන්න එපා. ඒක තහවුරු කරපු එකක් නෙමෙයි. Theory එකක් :P Micro-evolution එකට යම් සාධක තියෙනව. Macro-evolution ඔප්පු කරන්න තවම දඟලනව :lol:

නමුත් ක්රිස්තියානි හා මුස්ලිම ්මුලධර්ම වාදීන් ගෙ දැඩි විවේචනයට මෙය ලක් වන්නෙ මැවුම් වාදය මෙමගින් පැහදිලිවම ප්රතික්ශීප වන නිසා.
මොන පිස්සුද? :lol: ක්‍රිස්තියානි මතය ගැන ඒ අයගෙන් අහගන්න. මුස්ලිම් අයට නම් සත්තු පරිනාමය වී ඇති වුනයි කියා කිසි ගැටළුවක් නෑ. ඒ ක්‍රමයෙන් සත්තු ඇති කලේ නෑ කියල කොහෙවත් කියල නෑ. මිනිසා ඇතිවීම ගැන කියල තියෙනව. වඳුරගෙන් මිනිසා එනව කියන එක ඉස්ලාමයට පටහැනියි. ඉස්ලාමය වට්ටන්න නම් ප්‍රිණාමවාදයේ ඔය කොටස ඔප්පු කල යුතුයි. පහුගිය අවුරුදු 150 තිස්සේ ඔප්පු කරගන්න බැරිවුනෙත් ඕක තමයි :P

පහුගිය කාලෙ මුස්ලිම් බෞද්ධ වාද එලකිරියෙ ගිය දවස් වල, ඒවා බලපු අයට මතක ඇතිanamnlmslmnවගෙ මුසිලිම් අන්තවාදින් පවා පරිනාම වාදය ප්රතික්ශෙප කරපු විදිය.
ආ.. මාව අමතක කරන්න බෑනේ :P එච්චරම මතක හිටින්න මම ගොඩක් ෆේමස් වෙලාද? :P. ඔයා මට අන්තවාදයෙන් ගරුබුහුමන් දක්වන පදනම පොඩ්ඩක් කියනවද, මට දැනගන්නත් එක්ක.. (වැල්වටාරම් නැතුව pls)

මම කියපුව අමතක කරන්න බෑනේ diya rakusට.. :P ඒවයින් පොඩ්ඩක් දාන්නම්කො මෙතන.. ආයෙ මතක් වෙන්නත් එක්ක.. :lol:

##උපුටා ගැනීම් ආරම්භය##

DNA යනු information බව ඔප්පුයි.එය ඇතිවීමට පරිණාමවාදය සමත් නැති බව පිළිගන්නවද? ඔබේ ඔය නිරීක්ෂණ සියල්ල එකම ජීවී වර්ගය තුළ ප්රභේද/වෙනස්කම්. මීයා මීයමයි, සමනලයා සමනලයාමයි.මාළුවාගෙන් උරගයෙක් ආපු එකකුත් නෑ, වානරයගෙන් මිනිහෙක් ආවෙත් නෑ. ඔබ කියන "සාධකය" අරගෙන, ඒකට මනස්ගාත එකතුකරල හදපු ප්රබන්ධය තමයි ඔබේ"පරිණාමවාදය"!!

Nabraska man සහ Peltdown man ගැන කියන්න ලැජ්ජද? ඕව "පරිණාමවාදය" ඔප්පු කරගන්න බැරුව තනපු "සාධක" -ප්රෝඩාවන්!! එකක්, වඳ වූ ඌරෙකුගේ දතක් ගෙන අර්ධ මිනිසෙකුගේ රූපයක්"නිර්මානය" කිරීම. අනික, වානරයෙකුගේ හිස් කබල් කොටස් ගෙන හදල මිනිස් රූපයක් "නිර්මානය" කිරීම. පස්සේ ඕව අතේ මාට්ටු. විද්යා සමාජයෙන් මෙහෙම කරන්න හේතුව? ඔබේ"පරිණාමවාදය" ඔප්පු කරන්න සාධක නැති වීම. ඒ කියන්නෙ බංකොලොත්…

මම කිව්වෙ Cambrian explosion ගැන තමයි. ඔබේ"පරිනාමවාදය" හිර වෙන තැන් තමයි ඕව. කලින් ජීවීන් නැතිව එකපාරම සංකීර්ණ නව ජීවීන් මතුවීම "පරිනාමවාදය"ට පටහැනියි. ඔබ කියන පරිසර වෙනසක් තිබුණත් "කෙටි" කලක් තුල සංකීර්ණ නව ජීවීන් ඇතිවීම පැහැදිලි කරන්න බෑ. ඔබ දැන් මොකෝ trilobite ගැන කිව්වෙ නැත්තෙ? එහි සංකීර්ණ අක්ෂි පද්ධතිය ගැන ඔබ දන්නවනේ.. "පරිනාමවාදය" අනාථ වන තැනක් තමයි එය!

"පරිණාමවාදය" සිදුවූ දෙයක් නම් intermediate forms වැහි වැහැල තියෙන්න ඕනෙ. පහුගිය අවුරුදු 150 තිස්සේ හෙව්වත් ඒව හොයාගන්න බෑ. සමහර දේවල් පෙන්නමින් "හොයාගත්තා" යැයි කිව්වද පසුව එය "කුරුල්ලෙක්" පමනක් යයි කියන/මතභේද ඇති වූ ඒව ඔබ අහල ඇතිනේ. මේ intermediate forms නැති ප්රශ්නය ඩාවින්ම එයාගෙ පොතේ ලියනවා. ඔහුම කියනවා, ඔහුගේ theory එකට ලොකුම ප්රතිතර්කය එය බව.

ඔබේ ඔය පරිනාමය සිදුවන එකක් නම්, දැනුත් එය සිදුවෙමින් පවතින ජීවී intermediate forms තිබිය යුතුයි. එසේ නොමැති වීමම, මෙම"පරිනාමවාදය" ප්රබන්ධයක් බවට සාධකයක්.

ඔයාගේ පරිණාමවාදය ප්රබන්ධයේ හිස්තැන් තියෙන බව ඔයාම පිළිගත්තනේ.හිස්තැන් වලට මොන හරයක්ද? කලින් ඔයා කිව්වා"පරිණාමවාදය" ඔප්පු කරපු එකක් බව. දැන් කියනවා හිස්තැනුත් තියෙනවලු. හිස්තැන් තියෙන එකක් කොහොමද "ඔප්පු" වෙන්නේ..

##උපුටා ගැනීම් අවසන්##

ඕවයෙ ඇත්ත නැත්ත හොයල බලන්නකෝ.. ඔය ඉංග්‍රීසි වචන ටික හරි ගූග්ල් කරන්නකෝ ;-)

... ඔවුන්ට ගොඩබිම කිසිම විලොපිකයෙකු නොසිටිනිසා ආරක්ශාව පතා ඉගිල්ලීම ඔවුන් වසර මිලියන ගානකට පෙර අත්හැර දම්මපු නිසා.
දැක්ක වගේ කියන්නෙ :P ඕව අනුමාන.. තමන්ට අවශ්‍ය නිගමනයම සාක්ෂි ලෙස යොදාගැනීම!! ඕවට කියන්නෙ voodoo science කියල :lol: මේ අය ඉස්සර බයවුනේ අර උකුස්සටම කියල කොහොමද ඔප්පු කරන්නෙ.. සද්දෙ දාන වෙන සත්තු හිටිය වෙන්න බැරිද? ඔහොම අනුමාන කිරීම් විද්‍යාවේ සාක්ෂි ලෙස සලකන්නේ පරිනාමවාදයට ලැදි අය තමයි. ඔය පරිනාමවාදය ප්‍රශ්න කරන විද්‍යාඥයින් කොටසකුත් ඉන්නව. කොහොම වුනත් ඔයාගෙ පෙන්ගුවින් කතාවෙන් නම් (එය ඇත්ත වුනත්) ඉස්ලාමයට නම් කිසිම හානියක් නෑ :P

පරිසරය අනුව සතුන් හැඩ ගැසෙන බව මින් මනාව සනාථ වුනා.
ඒකෙන් පරිනාමවාදයේ ප්‍රබන්ධ ටික (වානරයාගෙන් මිනිසා ඇතිවීම, මාළුවාගෙන් උරග ජීවීන් ඇතිවීම, primordial සූපයෙන් සියලු ජීවී දේවල් උත්පාදනය වීම..etc.) ඔප්පු කරන්න බෑ. ඒව ඔප්පු කරන්න හොඳ සුප් එකක් හදන්න වෙනවා:P ඩාවින් විසින් පරිනාමවාදයේ mechanism එකට කිව්වෙ natural selection කියන එක. එය ප්‍රමාණවත් නොවන බව විද්‍යාඥයින් විසින් පිළිගෙන ඇත. Random mutations ආදී ලෙස වෙනත් දේවල් යෝජනා කරමින් ඒවා ගැන හිතන්න අවශ්‍ය වුනා. DNA වල සංකීර්ණතාව දැනගත්තට පසු dna වල ආරම්භය පරිනාමවාදයෙන් ඇතිවීම පිළිබඳ ලොකු ගැටළුවක් තියෙනවා. තවම එය සාර්ථකව විසඳලා නෑ. Random විදිහට dna හැදෙන්න නම් මේ පෘථිවියේ ඇස්තමේන්තු වයස් කාලයත් ප්‍රමාණවත් මදිලු. ඔය වගේ පරිනාමවාදයේ ගැටළු සහගත තැන් ගොඩක් තියෙනව. හැබැයි පරිනාමවාදය ගැන කියන අය, ඒ ගැන කියන්නෙ ඇහින් දැක්ක වගේ.. :P. නානසාරයගෙ පච ඉවක් බවක් නැතිව ගිලපු පුරුද්දට ඒවත් ගිලින්නෙ නැතිව ඊට කලින් හොයල බලන්න. එය හැම දේටම පොදුයි.

දේව මැවුම් වාදය අනුව සියලු සතුන් දෙවියන්ගෙ කැමැත්ත අනුව තමයි මවල තියෙන්නෙ.
මෙහෙම පරිනාමය කර සතුන් ඇති කරන්න දෙවියන්ගෙ කැමැත්තක් තියෙනවනම් එසේ කල හැකියි. සර්වබලධාරී කියන්නෙ එයටයි. නිකන් මෝඩ තර්ක ගේන්න එපා දිය රකුස්. දොස්තර හොඳහිත කෙනෙක් වෙලා ඔය හිස්කබල ඇතුලෙ තියෙන එක පාවිච්චි කරන්න :P

එසෙනම් සතුන් පරිසර සාධක අනුව වෙනස් වෙනස් ස්වරුප කාලෙන් කාලෙට ගැනීම මැවුම් වාදයට සම්පුර්නයෙන්ම එරෙහිව යාමක්.
කිසිසේත්ම නෑ. එහෙම ක්‍රියාවලියක් දෙවියන්ට ඇතිකිරීමේ කිසිම අපහසුතාවයක් නෑ. (එවිට වෙනසකට එන්නේ natural selection යන්න undirected random ලෙස නොව දෙවියන්ගෙ අනුදැනුම ඇතිවය). සතුන් සම්බන්ධයෙන් එසේ පරිනාමයක්/වෙනසක් නොකල බව කියා නෑ. මිනිසාගේ ආරම්භය සම්බන්ධයෙන් එය පැහැදිලිව කියා ඇත. ඉස්ලාමය වට්ටන්න හැක්කේ මිනිසාගේ මාතෘකාවෙන් පමණයි. ඔබේ අවාසනාවට එයට අදාල පරිනාමවාද ප්‍රබන්ධය තවම මනස්ගාතයක් පමණයි!:P

## වානරයා සහ මිනිසා සම්බන්ධ කර කුරානයේ එක් තැනක මෙසේ පවසා ඇත. එය නම්, කලින් විසූ මිනිස් සමූහයක් දැඩි ලෙස දිගටම පව් කිරීම නිසා එයට දඬුවමක් ලෙස ඔවුන්ව වානරයින් (apes) බවට පත්වූ බවක්. එසේනම්, මිනිසාට සමීප ලක්ෂණ ඇති වානර කොටස් ලැබුනොත් එයින් ඉස්ලාමයට හානියක් වෙනවද? කිසිසේත්ම නෑ. ඔහොම වානර කොටස් ලැබුනොත්, මෙය මිනිසාගේ පෙර අවස්ථාව බව ඔප්පු කල නොහැකියි. පසු අවස්ථාවක් විය නොහැකිද? එය කුමන දෙසට (direction එකට) පරිනාමය වුනාදැයි කියල තීරණය කරන්නේ voodoo science අනුවය :P (සිංහලෙන්, මනස්ගාත අනුවය :lol:)

උඹල කොච්චර දැඟලුවත් ඉස්ලාමය වට්ටන්න බෑ මචන්..

මෙ හැම දෙයින්ම වෙන්නෙ අවසානයෙ බුදු දහම සනාත විම. පරිනාම වාදය, හෙතුපල දහම වගෙම අග්ගන්න සුත්රයත් හා ගැලපෙනවා සැමට තෙරුවන් සරනයි!
විද්‍යාවේ ඔප්පු නොකල කොටස් ආගමට ආදේශ කරන එක ඉල්ලන් කෑමක්! ඕව වැරදි යැයි ඔප්පු වුනොත් උඹ අනාථයි මචෝ :P
 
Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    Originally Posted by anamnlmslmn

    DNA යනු information බව ඔප්පුයි.එය ඇතිවීමට පරිණාමවාදය සමත් නැති බව පිළිගන්නවද? ඔබේ ඔය නිරීක්ෂණ සියල්ල එකම ජීවී වර්ගය තුළ ප්රභේද/වෙනස්කම්. මීයා මීයමයි, සමනලයා සමනලයාමයි.මාළුවාගෙන් උරගයෙක් ආපු එකකුත් නෑ, වානරයගෙන් මිනිහෙක් ආවෙත් නෑ. ඔබ කියන "සාධකය" අරගෙන, ඒකට මනස්ගාත එකතුකරල හදපු ප්රබන්ධය තමයි ඔබේ"පරිණාමවාදය"!

    "පරිණාමවාදය" සිදුවූ දෙයක් නම් intermediate forms වැහි වැහැල තියෙන්න ඕනෙ. පහුගිය අවුරුදු 150 තිස්සේ හෙව්වත් ඒව හොයාගන්න බෑ. සමහර දේවල් පෙන්නමින් "හොයාගත්තා" යැයි කිව්වද පසුව එය "කුරුල්ලෙක්" පමනක් යයි කියන/මතභේද ඇති වූ ඒව ඔබ අහල ඇතිනේ. මේ intermediate forms නැති ප්රශ්නය ඩාවින්ම එයාගෙ පොතේ ලියනවා. ඔහුම කියනවා, ඔහුගේ theory එකට ලොකුම ප්රතිතර්කය එය බව.

    ඔබේ ඔය පරිනාමය සිදුවන එකක් නම්, දැනුත් එය සිදුවෙමින් පවතින ජීවී intermediate forms තිබිය යුතුයි. එසේ නොමැති වීමම, මෙම"පරිනාමවාදය" ප්රබන්ධයක් බවට සාධකයක්.
    ඔක තමයි නොදන්නා කම කියන්නෙ. අපි බලමු සර්පයන් සහ හිකනලුන් අතර ජීවමාන සාක්ශි.පොසිල ගත්තොත් උම්බ කියනවනෙ පොසිල හොරට හදපුවා කියල. මචන් සර්පයො පැවත එන්නෙ ආදි කාලිනව පාද සහිතව සිටි උරග කොට්ටාශයකින්. මෙක මනාව සනාත වෙනවා තාමත් පාද සම්පූරිනයෙන්ම අහිමි නොවුනු සර්පයන් හා හිකනලුන් අතර සර්පයන් සිටීමෙන්. මෙන්න මෙ Cape Dwarf Burrowing Skink සත්වයා සර්පයෙක් මෙන් බඩගා ගියත් තවමත් ශෙෂ වු පාද පේන්න තියෙනවා.දැන් පැහැදිලියි නෙද? මෙ සතාට කකුල් වලින් ප්‍රයොජනයක් නැතිනම් යන්නෙ බඩගාගෙන නම් අල්ලහ් විසින් කුමට බොරු කකුල් මවන ලද්දෙද?

    cape_dwarf_burrowing_skink.jpg

    වැඩිය දුර යන්න ඔනෙ නෑ ලන්කවෙ ඉන්න පිඹුරා ගෙත් පසු පස පාද දෘශ්යමානයි. පසු පස පාද වල ශේෂ වෙච්ච කටු දෙකක් වගෙ කොටසක් පිඹුරාගෙ දකින්නට ලැබෙනවා.

    30521snake.jpg

    කුජීතයි නෙද ? ලත් තැනම ලොප්.

    cat_fail_fail-s446x354-10288-580.jpeg
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    Diya Rakus ත්‍රෙඩ් ඇරලා ඒකෙ මා ගැනත් කියලා ගරුබුහුමන් දක්වපු නිසා මෙතන ඔලුව පෙන්නල හරි තුති පුදන්නෙ නැතුව ඉන්න එක හරි නෑනෙ.. :P

    *ඔය පොතේ සම්පූර්ණ නම, "The Origin of Species by Means of Natural Selection, or The Preservation of Favoured Races in the Struggle for Life" යන්නයි. එහි දුර්වල ජාතීන් යටපත් වී favoured races ඉතුරු වෙන එක ගැනත් darwinism එකෙන් කියනවලු. ඒ ගැන කියන්න නෝන්ඩි නිසා විද්‍යාඥයින් ඔය නමේ දෙවැනි කොටස වැඩිය කියන්නෙ නෑ. ඔයත් එහෙමද? :P

    *හීන් නූලෙන් බොරු කියන්න එපා. ඒක තහවුරු කරපු එකක් නෙමෙයි. Theory එකක්
    :P Micro-evolution එකට යම් සාධක තියෙනව. Macro-evolution ඔප්පු කරන්න තවම දඟලනව :lol:

    අල් කුරානය 24.44

    955471.png

    වැඩිය වැල් වටාරම් නැතුව කුරානයෙන්ම පටන් ගමුකො.ජලයෙන් සියල්ල මැව්ව කියනව ඉස්සෙල්ලාම. මෙක මම නම් එච්චර ගනන් ගන්න දෙයක් නෙමෙයි. මොකද නබි තුමා හිටපු ශුශ්ක කාන්තාර වල හැටියට ජලය කියන්නෙ වටිනාම දෙයක් . ඉතින් එවන් වටිනා දේකින් සතුන් මැවීම අවුලක් නෑ.
    ඔන්න ඊලගට තමා හොදම එකට එන්නෙ. අල්ලහ් තමන් අදහස් කරන දෙය කැමති ආකාරයට සතුන් මැව්වලු.එහෙනම් කොහොමද මොනම් evolution එකක් වත් පිලිගන්නෙ.
    :confused:

    එහෙනම් අල්ලහ් එක පාර මැවුවා වෙන්න බෑ. වරින් වර පැමින modifications කරන්න ඔනෙ. මිලියන ගනනකට පෙර නවසීලන්තයෙ හිටපු තටු සහිත කුරුල්ලො අල්ලහ් පැමින මගදි තටු ඉවත් කරන්න ඇති එහෙනම්.:baffled:විහිලුනෙ මහත්තයො. උම්බලගෙ කුරානය අනුව සතුන් අල්ලහ් මවපු මුල් ස්වරුපයෙන්මයි ඉන්න ඔනෙ. මම දැක්කා සමහර මුස්ලිම් කොටස් Evolution එකත් ඈදා ගන්න හදනව කුරානයට. හැබයි එගොල්ලන්ට නොතෙරෙන දෙයක් තමයි " සර්ව බලදාරී අල්ලට සිය ප්‍රතම මැවීමෙදී හොන්දම දේ මවන්න බරි වුනු බව. එකනෙ modifications or fine adjustments වලට ඉඩ තිබ්බෙ.එහෙනම් අල්ලහ් සර්ව බල දාරි නොවන අනාගතය නොපෙනෙන කෙනෙක් බව පිලි ගත් යුතුයි.:D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,555
    22,253
    113
    Gotland
    අල්ල සියල්ල මව්වලු එක තැනෙක කියයි
    පරිනාම වාදය පිලිගන්නවලු
    සියල්ල මැව්වා නම් එතන පරිනාමයක් කොහිද බං ?

    පරිනාමවාදය පිලිගන්නවලු
    වානරයාගෙන් මිනිසා පරිනාමනය පිළිගන්නේ නෑ ලු
    එතකොට වානර මිනිස් අතරමැදි පොසිල සාක්ෂි පිටසක්වල ජිවින්ගේද ?

    මෙයා නම් අල්ල මවපු විදිහටම ලු ඉන්නෙ - සිලකාන්ත්
    800px-Latimeria_Chalumnae_-_Coelacanth_-_NHMW.jpg

    @Diya Rakus
    මේක මෙතන දාලා තියෙන්නෙ මුස්ලිම්වරුන්ගෙ දැනුම පිණිසයි. අනික් අයටත් මේ පිළිබඳ ඉස්ලාමයේ ස්තාවරය ගැන අදහසක් ලැබෙනු ඇත. විවාදය ඔයාගෙ ත්‍රෙඩ් එකේ ගෙනියන්න. පරිනාමවාදය ගොඩ අරන් ඔබේ දහම ගොඩ ගන්නත් එපැයි:P මොනව වුනත් අපට නම් අවුලක් නැති බව තේරුනානේ :D

    • Like
    Reactions: kreepyprince07

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne

    @Diya Rakus
    මේක මෙතන දාලා තියෙන්නෙ මුස්ලිම්වරුන්ගෙ දැනුම පිණිසයි. අනික් අයටත් මේ පිළිබඳ ඉස්ලාමයේ ස්තාවරය ගැන අදහසක් ලැබෙනු ඇත. විවාදය ඔයාගෙ ත්‍රෙඩ් එකේ ගෙනියන්න. පරිනාමවාදය ගොඩ අරන් ඔබේ දහම ගොඩ ගන්නත් එපැයි:P මොනව වුනත් අපට නම් අවුලක් නැති බව තේරුනානේ :D

    අඩෝ පොඩි ගැටලුවක් තියනවා, ඉස්ලාම් වලට අනුව උත්තරයක් දෙනවද?
    :confused:
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne

    අල් කුරානය 24.44

    955471.png

    වැඩිය වැල් වටාරම් නැතුව කුරානයෙන්ම පටන් ගමුකො.ජලයෙන් සියල්ල මැව්ව කියනව ඉස්සෙල්ලාම. මෙක මම නම් එච්චර ගනන් ගන්න දෙයක් නෙමෙයි. මොකද නබි තුමා හිටපු ශුශ්ක කාන්තාර වල හැටියට ජලය කියන්නෙ වටිනාම දෙයක් . ඉතින් එවන් වටිනා දේකින් සතුන් මැවීම අවුලක් නෑ.
    ඔන්න ඊලගට තමා හොදම එකට එන්නෙ. අල්ලහ් තමන් අදහස් කරන දෙය කැමති ආකාරයට සතුන් මැව්වලු.එහෙනම් කොහොමද මොනම් evolution එකක් වත් පිලිගන්නෙ.
    :confused:

    එහෙනම් අල්ලහ් එක පාර මැවුවා වෙන්න බෑ. වරින් වර පැමින modifications කරන්න ඔනෙ. මිලියන ගනනකට පෙර නවසීලන්තයෙ හිටපු තටු සහිත කුරුල්ලො අල්ලහ් පැමින මගදි තටු ඉවත් කරන්න ඇති එහෙනම්.:baffled:විහිලුනෙ මහත්තයො. උම්බලගෙ කුරානය අනුව සතුන් අල්ලහ් මවපු මුල් ස්වරුපයෙන්මයි ඉන්න ඔනෙ. මම දැක්කා සමහර මුස්ලිම් කොටස් Evolution එකත් ඈදා ගන්න හදනව කුරානයට. හැබයි එගොල්ලන්ට නොතෙරෙන දෙයක් තමයි " සර්ව බලදාරී අල්ලට සිය ප්‍රතම මැවීමෙදී හොන්දම දේ මවන්න බරි වුනු බව. එකනෙ modifications or fine adjustments වලට ඉඩ තිබ්බෙ.එහෙනම් අල්ලහ් සර්ව බල දාරි නොවන අනාගතය නොපෙනෙන කෙනෙක් බව පිලි ගත් යුතුයි.:D

    ඔහොම නෝන්ඩි කරන්න එපා බන්. අල්ලා පවුනේ. අඬයි! :rofl::rofl::rofl:
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    flood1_m.jpg

    ISM7.jpg

    අල්ලගේ ගෙට ගන්වතුර ගසා අඩි 7ක් වතුරෙන් යට උන දවස. සර්ව බලධාරී අල්ලහ් ට ගනවතුරක්වත් නවත්තග්න්න බැරිද. ඇයි බන් ලෝකයක් මවපු එකාට ඔක නවත්තගන්න බැරි. අල්ලා හිටියෙ දිවිය ලොකේ එන උන්ට ගැනු සප්ල්යි කර කරද එකද මේක දැක්කෙ නැත්තෙ
    :confused::confused::confused:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    අඩෝ පව් බන් එහෙම නොන්ඩි දාන්න එපා.මමත් ඇහුව ඇයි හම්බ රටවල් වලට american කාරයෝ උඩ පැන පැන ගහනකොට අල්ල බකන් නිලන් ඉන්නවද කියලා
     
    අඩෝ පව් බන් එහෙම නොන්ඩි දාන්න එපා.මමත් ඇහුව ඇයි හම්බ රටවල් වලට american කාරයෝ උඩ පැන පැන ගහනකොට අල්ල බකන් නිලන් ඉන්නවද කියලා

    උබේ කතාවට උත්තර දීල තියෙන්නෙ..
    http://www.elakiri.com/forum/showpost.php?p=15554747&postcount=47

    මෝඩයෙක් වගේ හැසිරෙන්න එපා මෙතන.
     
    Last edited:

    K.Sudaraka

    Member
    Apr 10, 2012
    23
    1
    0
    ආ මචං ,,, ගොඩක් වැදගත් ලිපියක් ,, අපි සිංහලයෝ විදිහට මේක පිලිගන්නවා ,,,,,,කියල කියයි කියලද පොන්නයෝ හිතුවේ ,,, උබලගේම එකෙක් උබලගේ අල්ලාහ් පච වෙන එක යන්තන් හරි අඩු කරන්න ලියපු එකක් මේක ,,, තව එකක් මචං ,, දැන් ලංකාවේ ඉන්න බහුතර සිංහල කොල්ලෝ උබලගේ සුරංගනා කථා පොත (කුරානය ) කියවල තියෙන්නේ ,, ඉතිං අල්ලාහ් ගේ පුකේ පැලවෙන පච හලන්නේ නැතුව කට පියාගෙන නැට්ට පුකේ ගහගෙන ඉන්නවනම් හිටහන් ,,,ආ තව එකක් ,,, උබේ පුකට උඩින් කශේරුකාව අන්තිමර පොඩ්ඩක් අතගාල බලපන් වානරයාගෙන් මිනිසා පරිනාමය වෙද්දී ඉතිරි උණු අවසන් සාධකය එතන තියෙන්නේ ,, එක නැත්තන් නම් උඹ හරි ,උඹ ඉපදෙන්න කලින් උඹේ තාත්තා ගෙදර නැති වෙලාවක අල්ලාහ් ගෙදරට කොටු පැනල තියෙනවා ,, අම්මගෙන් අහපන්
     
    K.Sudaraka

    Member
    Apr 10, 2012
    23
    1
    0
    අම්මට හුඩු එක දැන් නේ දැක්කේ ,, උබලගේ අල්ලා ට සියල්ල කල හැකිනම් ඇයි බැරි මේ ලෙඩේ හොඳ කරන්න ,, අල්ලා උඹලටත් පච කෙලලානේ බන් පව් අප්පා
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    1208761_415889951849316_829394710_n.jpg

    February 12, 1995
    The earth is flat. Whoever claims it is round is an atheist deserving of punishment.
    :rofl::rofl::rofl::rofl::rofl:

    ඕකත් සුපුරුදු පරිදි (නානසාර මධ්‍යසාරයගෙ පච බණ ඉවක් බවක් නැතුව ගිලින, බලු සේනාවෙ ලෝගෝ එක පිටින්ම පීචන් වෙන) පච සිරිපාලයගෙ බහුබූතයක් තමයි :P

    ලෝක රොටිය නරඹන්න යන්න මෙතනට:
    -->> http://www.elakiri.com/forum/showthread.php?t=1540268

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    ඕකත් සුපුරුදු පරිදි (නානසාර මධ්‍යසාරයගෙ පච බණ ඉවක් බවක් නැතුව ගිලින, බලු සේනාවෙ ලෝගෝ එක පිටින්ම පීචන් වෙන) පච සිරිපාලයගෙ බහුබූතයක් තමයි :P

    ලෝක රොටිය නරඹන්න යන්න මෙතනට:
    -->> http://www.elakiri.com/forum/showthread.php?t=1540268

    :D:yes:
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne

    ඕකත් සුපුරුදු පරිදි (නානසාර මධ්‍යසාරයගෙ පච බණ ඉවක් බවක් නැතුව ගිලින, බලු සේනාවෙ ලෝගෝ එක පිටින්ම පීචන් වෙන) පච සිරිපාලයගෙ බහුබූතයක් තමයි :P

    ලෝක රොටිය නරඹන්න යන්න මෙතනට:
    -->> http://www.elakiri.com/forum/showthread.php?t=1540268

    අර බාලා අපචාරකාරය ගහපු ටොම් පච අතේ පත්තු වෙද්දි එහෙමවත් කියපන්.. අඩො මේ මෙක කියපන්කෝ ලොකේ හැමදේම වෙන්නේ අල්ලාගේ කැමැත්තටද?:confused::confused:

    උත්තරයක් දීපන් පැනලා යන්නේ නැතුව