ඉස්ලාම්.ප්‍රශ්න.12.පරිනාමවාදය

sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
ප්‍රසිද්ධ වෙබ් අඩවිවල උඹලගේ ඔය ගොන් මත පතුරුවන්න එපා. ආගම කියන්නේ තනිකර මුලාවක්. ඒක ප්‍රවේණියෙන් ම උරුම වුණු නරක මීම් එකක්. ජීවත් වෙන්න ඔනේ බුද්ධියත් එක්ක මිසක් ආගම් එක්ක නෙවෙයි. ඉස්ලාම්, ක්‍රිස්තියානි, යුදෙව් කියන්නේ ගොත්‍රික මිත්‍යාදෘෂ්ඨික ආගම්. හින්දු ආගම කියන්නේ ආත්මවාදී බහුදේවවාදී ආගමක්. Jainism, Zionism, Taoism, Buddhism කියන ආගම් හතරම Modifi කරපු ආත්මවාදී ආගම්. ඔය හැම ආගමක් ම නොදියුණු සමාජයට ගැළපුනා. ඒත් බුද්ධියත් සමග ජීවත් වෙන වර්තමාන ලෝකයට ඔවා ගැලපෙන්නේ නැහැ. ආගමක් අවශ්‍ය වෙන්නේ හිතන්න බුද්ධියක් නැති මිනිස්සුන්ට. බුද්ධිය තියෙන මිනිහා තමන්ටත් සමාජයටත් හානියක් නොවෙන්න ජීවත් වෙනවා. මහා ලොකුවට ආගම් අදහන උන්ගෙන් සමාජයට, රටට, ලෝකයට වෙන හානිය අන්ධ නොවෙන ඕනම කෙනෙකුට පේනවා. පුනරුප්පත්ථිය හෝ පුනර්භවය කියන්නේ නොදියුණු ආසියාතික රටවල් වල මිනිසුන්ගෙන් කිසි දිනෙක ඉවත් කළ නොහැකි මීමයක්. (මීමය කියන්නේ මොකද්ද කියලා සිංහලෙන් දැන ගන්න ඔනෙ අය මේ Site එකට යන්න. http://voiceofthambu.blogspot.com/2011/11/blog-post_18.html) ඒ නිසා අපි ජීවත් වෙන්න ඔනේ පරලොවට ලකුණු ලැබෙන විදියට නෙවෙයි, මේ ජීවිතය සාර්ථක වෙන විදියට, කිසිවෙකුටත් හානි නොවෙන විදියට. බුද්ධියක් ඇති මිනිසුනේ, ඔළුවෙන් හිතපල්ලා.
 
tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka

    ටිකක් විද්‍යාව ඉගෙන ගනින් , ඊට පස්සේ ඔලුවෙන් හිතපන් එතකොට උඹට තේරෙයි life after death ගැන කොච්චර scientific proves තියනවද කියල

    buddhism කොහොමද යකෝ අර ආගම් හතරම modify කරන්නේ buddhism පටන් ගත්තේ ක්‍රිස්තියානි වලටයි , මුස්ලිම් වලටයි කලින්
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    කවුද දන් නෑ උඹට ඕක කීවෙ දැං අපි ඔළුවෙන් නෙමෙයිද හිතන්නෙ උඹ විතරද මෙතන ඉන්න ඔළුවෙන් හිතන එකම එකා:shocked: මට නම් කියල තියන එකෙන්ම උබේ ඔළුව පැහැදිලි වෙනවා හරිම සංතෝසයි සෝක් ඔයා ස්වීට් :lol:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මේකා අර කෞර් වාදියෙක් ද කොහෙද
    ඒවගේ මිනිසුන්ගෙන් මම මේ ප්‍රශ්න අහනවා

    1.අපිට tv එකේ දර්ශන පිට රටකදී පවා එවෙලේ සජීව පෙන්වන ඒවා ලැබෙන්නේ කොහොමද ?
    ඒවා ඇහැට පෙන්නේ නෑනේ

    2.mobile phone වලට call එන්නේ කොහොමද

    අපිට සුළඟ කියල දෙයක් පිලි ගන්න පුලුවන්ද ?
     
    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    ටිකක් විද්‍යාව ඉගෙන ගනින් , ඊට පස්සේ ඔලුවෙන් හිතපන් එතකොට උඹට තේරෙයි life after death ගැන කොච්චර scientific proves තියනවද කියල

    buddhism කොහොමද යකෝ අර ආගම් හතරම modify කරන්නේ buddhism පටන් ගත්තේ ක්‍රිස්තියානි වලටයි , මුස්ලිම් වලටයි කලින්

    ඉස්සෙල්ලම අකුරු කියවන්න ඉගෙන ගනින්, කියෙව්වට විතරක් මදි තෙරුම් ගන්නත් ඉගෙන ගනින්. ඉස්කොලෙ ගිහින් උඹ මොනවද ඉගෙන ගත්තේ? මම කොතැනක හරි කිව්වද ක්‍රිස්තියානි හෝ ඉස්ලාම් ආරම්භ වුණේ බුද්ධාගමට කලින් කියලා? Life after death, Life after life, Soul after life වගේ මතවාද දහස් ගණනක් ලෝකයේ තියෙන්වා. ඒවා හුදෙක් මත විතරයි. ඒ ගොන් මත ඔප්පු කරන්න හරි සාධකයක් නැහැ. පුනරුප්පත්තියක් ඇති බවට ඔප්පු කරන්න ගියපු පරීක්ෂනවලට වඩා පුනරුප්පත්තියක් නැති බවට ඔප්පු කළ වාර ගණන දහස් ගණනකින් වැඩියි. පොත පත කියවපන්, හරකෙක් වගේ හැසිරෙන්න එපා. මුලා වෙන්න එපා. උඹ හරකා දන්නවද ලෝක ජනගහනයෙන් 3/4ක් පුනරුප්පත්තිය පිළිගන්නේ නැති බව? උඹ දන්නවද ඒ රටවල් කොච්චර සාර්ථක වෙලා තියෙනවද කියලා? ආත්මවාදයෙන් වෙලුනු ඉන්දියාව, ලංකාව වගේ රටවල් දරිද්‍රතාවයේ අන්තයට ගිහින්. තියෙන්නේ මේ ආත්මය විතරක් මතක තියාගෙන වටිනා ජීවිතය හරවත් දෙයකට යොමු කරපන්. පරලොවට ලකුණු අරන් වැඩක් නෑ. :angry::angry::angry:
     
    හා !!!
    උඹ කියවලා වැඩි වෙලා මං හිතන්නෙ :lol:
     
    මොකද මේ තරහ ගිහිල්ලා :rofl: මම වැස්සකටවත් ඉස්කෝලේ ගිහිල්ල නැති එකෙක් :) ( දවසක් වැස්සට ඉස්කෝලයක් ලඟට දුවන්න හදනකොට සිකුරිටි කාරය එලෙව්වා:dull: )

    මුලින්ම තමන් හැමදේම දන්නවා කියන මානය නැතිකරගන්න. ලෝකේ 3/4 පුනුරුප්පතිය පිළිගන්නේ නැතුව ඇති. දැන් මම කතා කලේ පුනුරුප්පතිය ගැනද ? "Life After death" කියන්නේ පුනුරුප්පතිය විතරක්ම නෙමෙයි ඔය අනිත් ආගම් වල එන දිව්‍යලෝක , අපාය මේකට වැටෙනවා. ලෝකේ බලවත්ම රාජ්‍ය වන ඇමරිකාවෙත් අන්තිමට කියන්නේ God bless amarica . එක නිසා මුලින්ම අපිට මරණින් මතු ජීවයක් තියනවා කියල පිළිගන්න රටවල් දියුණු වෙලා නැහැ කියන්න බැහැ. මට කියහන් බලන්න මරණින් මතු ජීවයක් නැහැ කියල පිළිගන්න මිනිස්සු බහුතරයක් ඉන්න දියුණු රටක්
    දැන් ඔබ පිළිගන්නවද මනෝකාය කියල එකක් තියනවද කියල ? :nerd:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මේකා අර කෞර් වාදියෙක් ද කොහෙද
    ඒවගේ මිනිසුන්ගෙන් මම මේ ප්‍රශ්න අහනවා

    1.අපිට tv එකේ දර්ශන පිට රටකදී පවා එවෙලේ සජීව පෙන්වන ඒවා ලැබෙන්නේ කොහොමද ?
    ඒවා ඇහැට පෙන්නේ නෑනේ

    2.mobile phone වලට call එන්නේ කොහොමද

    අපිට සුළඟ කියල දෙයක් පිලි ගන්න පුලුවන්ද ?

    කෝ උත්තර ?
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මචන් ළිදේ ඉන්න ගෙම්බා හිතන්නේ මුළු විශ්වයේ ප්‍රමාණය තමා මේ ලිඳ කියලා
    ඒවගේ මුග්ධ මිනිහත් එහෙමයි
    උ හිතන්නේ මුළු විශ්වයේම දේවල් උ දන්නවා කියලා
    පිස්සෙක් බන් නිකන් අපි කාලය නාස්ති කරගන්නවා
     
    padmathilaka

    Member
    Feb 17, 2008
    124
    7
    0
    ඉස්සෙල්ලම අකුරු කියවන්න ඉගෙන ගනින්, කියෙව්වට විතරක් මදි තෙරුම් ගන්නත් ඉගෙන ගනින්. ඉස්කොලෙ ගිහින් උඹ මොනවද ඉගෙන ගත්තේ? මම කොතැනක හරි කිව්වද ක්‍රිස්තියානි හෝ ඉස්ලාම් ආරම්භ වුණේ බුද්ධාගමට කලින් කියලා? Life after death, Life after life, Soul after life වගේ මතවාද දහස් ගණනක් ලෝකයේ තියෙන්වා. ඒවා හුදෙක් මත විතරයි. ඒ ගොන් මත ඔප්පු කරන්න හරි සාධකයක් නැහැ. පුනරුප්පත්තියක් ඇති බවට ඔප්පු කරන්න ගියපු පරීක්ෂනවලට වඩා පුනරුප්පත්තියක් නැති බවට ඔප්පු කළ වාර ගණන දහස් ගණනකින් වැඩියි. පොත පත කියවපන්, හරකෙක් වගේ හැසිරෙන්න එපා. මුලා වෙන්න එපා. උඹ හරකා දන්නවද ලෝක ජනගහනයෙන් 3/4ක් පුනරුප්පත්තිය පිළිගන්නේ නැති බව? උඹ දන්නවද ඒ රටවල් කොච්චර සාර්ථක වෙලා තියෙනවද කියලා? ආත්මවාදයෙන් වෙලුනු ඉන්දියාව, ලංකාව වගේ රටවල් දරිද්‍රතාවයේ අන්තයට ගිහින්. තියෙන්නේ මේ ආත්මය විතරක් මතක තියාගෙන වටිනා ජීවිතය හරවත් දෙයකට යොමු කරපන්. පරලොවට ලකුණු අරන් වැඩක් නෑ. :angry::angry::angry:

    දැන් ඔය දියුණුයි කියන්නේ මොන රටවල්ද ?, දියුණුයි කියන රටවල් නම් කරන්න බලන්න ?. එතකොට ඔය ප්‍රශ්න වලට හරි උත්තර දෙන්න පුළුවන්. මන් හිතන්නේ ඔයා ලොකු මිත්‍යාවක ඉන්න කෙනෙක්. අකුනකින් වෙන හානිය නවත්වාගන්ඩ බැරි තාක්ෂනය මොන දියුණුවක්ද ?. දැන් හරවත් දෙයක් කියන්නේ මොනවගේ දේවල් ද ?
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මචන් ළිදේ ඉන්න ගෙම්බා හිතන්නේ මුළු විශ්වයේ ප්‍රමාණය තමා මේ ලිඳ කියලා
    ඒවගේ මුග්ධ මිනිහත් එහෙමයි
    උ හිතන්නේ මුළු විශ්වයේම දේවල් උ දන්නවා කියලා
    පිස්සෙක් බන් නිකන් අපි කාලය නාස්ති කරගන්නවා

    :yes: yes:
     
    මු මේ පොතක් දෙකක් කියවල හරි කැම්පස් එකේ professior කෙනෙක්ගේ බහුබුතයක් අහගෙන ඉඳල මෙතන ඇවිල්ලා fake වලින් දෙසනවා

    astral body වගේ subject එකකට බැස්සොත් මුන්ට ඇපත් නැහැ
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මු මේ පොතක් දෙකක් කියවල හරි කැම්පස් එකේ professior කෙනෙක්ගේ බහුබුතයක් අහගෙන ඉඳල මෙතන ඇවිල්ලා fake වලින් දෙසනවා

    astral body වගේ subject එකකට බැස්සොත් මුන්ට ඇපත් නැහැ
    aniwa machan :yes:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,719
    2,507
    113
    Bevery Hills-90210
    රැවුල් වවන් රතු පාටට හුරු ඩයි එකක් ගාගන ලෙබ්බෙලා වගේ ඉන්න මෝඩ මුස්ලිම් කාරයන්ගෙන නැතුව හොඳට EDUCATED මුස්ලිම් කෙනෙක් ගෙන් අහපන්කෝ මැවුම් වාදය පිළිගන්නවාද කියලා...
    මැවුම් වාදය විතරක් නෙවෙයි කුරාණයෙත් සමහර එවිවා පිළිගන්න බැහැ කියනවා..
     
    padmathilaka

    Member
    Feb 17, 2008
    124
    7
    0
    මු මේ පොතක් දෙකක් කියවල හරි කැම්පස් එකේ professior කෙනෙක්ගේ බහුබුතයක් අහගෙන ඉඳල මෙතන ඇවිල්ලා fake වලින් දෙසනවා

    astral body වගේ subject එකකට බැස්සොත් මුන්ට ඇපත් නැහැ

    මන් තිතන්නේ නම් මු වක්‍රාකාරයෙන් බුද්දාගමට පහර ගහන්ඩ අපු එකෙක්ද කොහෙද ?, හැබැයි නොදන්නා විද්‍යාත්මක තර්ක දාන්ඩ එන එකයි අවුල. චුට්ටක් දැනගත්තාම තියෙන අවුල ඕකයි.