ප්‍රසිද්ධ වෙබ් අඩවිවල උඹලගේ ඔය ගොන් මත පතුරුවන්න එපා. ආගම කියන්නේ තනිකර මුලාවක්. ඒක ප්‍රවේණියෙන් ම උරුම වුණු නරක මීම් එකක්. ජීවත් වෙන්න ඔනේ බුද්ධියත් එක්ක මිසක් ආගම් එක්ක නෙවෙයි. ඉස්ලාම්, ක්‍රිස්තියානි, යුදෙව් කියන්නේ ගොත්‍රික මිත්‍යාදෘෂ්ඨික ආගම්. හින්දු ආගම කියන්නේ ආත්මවාදී බහුදේවවාදී ආගමක්. Jainism, Zionism, Taoism, Buddhism කියන ආගම් හතරම Modifi කරපු ආත්මවාදී ආගම්. ඔය හැම ආගමක් ම නොදියුණු සමාජයට ගැළපුනා. ඒත් බුද්ධියත් සමග ජීවත් වෙන වර්තමාන ලෝකයට ඔවා ගැලපෙන්නේ නැහැ. ආගමක් අවශ්‍ය වෙන්නේ හිතන්න බුද්ධියක් නැති මිනිස්සුන්ට. බුද්ධිය තියෙන මිනිහා තමන්ටත් සමාජයටත් හානියක් නොවෙන්න ජීවත් වෙනවා. මහා ලොකුවට ආගම් අදහන උන්ගෙන් සමාජයට, රටට, ලෝකයට වෙන හානිය අන්ධ නොවෙන ඕනම කෙනෙකුට පේනවා. පුනරුප්පත්ථිය හෝ පුනර්භවය කියන්නේ නොදියුණු ආසියාතික රටවල් වල මිනිසුන්ගෙන් කිසි දිනෙක ඉවත් කළ නොහැකි මීමයක්. (මීමය කියන්නේ මොකද්ද කියලා සිංහලෙන් දැන ගන්න ඔනෙ අය මේ Site එකට යන්න. http://voiceofthambu.blogspot.com/2011/11/blog-post_18.html) ඒ නිසා අපි ජීවත් වෙන්න ඔනේ පරලොවට ලකුණු ලැබෙන විදියට නෙවෙයි, මේ ජීවිතය සාර්ථක වෙන විදියට, කිසිවෙකුටත් හානි නොවෙන විදියට. බුද්ධියක් ඇති මිනිසුනේ, ඔළුවෙන් හිතපල්ලා.
මට නම් කියල තියන එකෙන්ම උබේ ඔළුව පැහැදිලි වෙනවා හරිම සංතෝසයි සෝක් ඔයා ස්වීට් 

මම වැස්සකටවත් ඉස්කෝලේ ගිහිල්ල නැති එකෙක්
( දවසක් වැස්සට ඉස්කෝලයක් ලඟට දුවන්න හදනකොට සිකුරිටි කාරය එලෙව්වා
) 
yes: