ඉස්සරහා රෝදා දෙකේ.......

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    හොඳ එක දාපු එක හොඳයි.... එක එක මගුල් දාල ඩිස් එකට කෙලවෙන්න පුලුවන්...

    රෝද වැඩිපුර රත් වෙනවද බලන්න, බ්‍රේක් කරනකොට පැත්ත අදිනවද කියල බලන්න,
    ටික දවසක් පැදල රෝදයක් ගලෝල ඩිස් එකේ තත්වෙ චෙක් කරල බලන්න.

    නැත්තං ඕක, සීඩී ප්ලේයරේට දාන්න පුලුවන් වෙන ගානට ගෙවෙනකල් දන්නෙ නෑ....