මම නම් එක සැරයක් හොඳ පාඩමක් ඉගන ගත්තා හොඳ එක දාලා
මේක හොඳයි මහත්තයා ගෙවෙන්නේ නෑ කිවා
මමත් හා කිවා
ඇතිල්ලෙන සද්දයක් අව දාල දාපු ගමන්
ටික දවසකින් හරි යයි කිවා
මාස දෙකක් ගියත් ඇතිල්ලෙන සද්දේ අඩු උනේ නෑ
මම එත් ඉවසන් හිටියා
ඒ අතරේ මට tyre දාන්න උනා
tyre shop එකේ බුවා කිවා ඒ පෑඩ් ගෙවෙන්නේ නෑ
disk එක හරි drum එක හරි තමයි ගෙවෙන්නේ කියලා
පුළුවන් ඉක්මනට මාරු කරගන්න කියලා
ඇත්ත තමයි මාස 3ක් ගිහිල්ලත් පෑඩ් එකෙන් දශමයක් වත් ගෙවිලා නැ
yako brake pad maru karannath 2000k gattada?බ්‍රේක් පැඩ් දෙක දාන්න උනා. බ්‍රේක් කරද්දි ඇතිල්ලෙන සද්දයක් ආපු නිසා. ලෙල්ලටම ගෙවිලා පතුරු කෑලි දෙකක් විතරයි ඉතිරි.
![]()
නෝමල් එක 4500 ගානක් කිවා.
හොඳ එක 8250 කීවා එක ගත්තා
දාන්න 2000 ගත්තා
ඔක්කොම 10250 + කොල්ලට 200යි.
සල්ලි ඉවරයි. අඩු ගානක එකක් දාන්න තිබ්බේ
Yours or your wife's?Ada konde kapala dye karanna 1900/- gaththa
Ub galle neda? Mokakda yako yana salon eka ochchra gananTyre eke side wall repair karanna 2400/- gaththa
Ada konde kapala dye karanna 1900/- gaththa
Thatte gaala daanna ona eka paarin iwarayi
ayi dye karanneAda konde kapala dye karanna 1900/- gaththa
Ow ban thawa 5 years wage life expectancy thiyenneayi dye karannewayasada?