ඉස්සරහ හොර වැඩක් වගේ

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    ඉස්සරහ හොර වැඩක් වගේ

    පෙරෙදා ඇදිරිනිතිය තියෙන වෙලාවේ ඉස්සරහ ගෙදරට වාහනයක ඇවිත් කොල්ලෙක් දාලා ගියා..පොර මාස්ක් එකෙක් දාගෙන ඇදුම් බෑග් එකක් අරගෙන ආවේ..ඒ ගෙදර අයත් මාස්ක් දාගෙන ඈත ඉදලා ඒ කොල්ලට කියුවා ඇදුම් ඔක්කොම අවුවේ දාලා එලියෙන් නාගෙන ගෙට එන්න කියලා.මම බලන් ඉන්නවා දැකපු නිසා ගෙදර අය ගේ ඇතුලට ගිහින් හොරෙන් බලාගෙන හිටියා මම බලන්ද ඉන්නේ කියලා.

    ඒ ගෙදර ගැනු කෙනාගෙ මල්ලි තමා ඒ ආවේ.පොර හොටෙල් එකකලු වැඩ කරන්නේ..ගෙදර ඉස්සරහ කාමරේ ඉන්නේ දැන්..කෑම බීම දෙන්නේ ජනේලෙන්. ඒ ගෙදර ටික වයසක කෙනෙක් හිටියා..දැන් එයා ගෙදර නෑ..ඒ ගැනු කෙනෙකයි, එයාගෙ මිනිහයි ලමයි දෙන්නයි ගෙදර ඉන්නේ..අද කවුරුත් ඒ ගෙදරින් එලියට ආවේ නෑ වැඩිය..ඒත් ඉයේ නම් පරේ ඇවිද ඇවුද හිටියා..

    මට තියෙන අවුල,
    1.පොර නිරෝදායනය වෙලා ඉවර වෙල ඇවිත් ඉන්නවාද කියන එක..එහෙනම් උට උගේ ගෙදර යන්න පුලුවන්නේ..මෙහෙ නෙවේ උගේ ගම.
    2.ගෙදර ස්‍වං නිරෝදායනය වෙනවානම් ග්‍රාමසේවක, PHI දැනුවත් කරන්න ඔනා නේද..? ගේ ඉස්සරහ ඉස්ටිකර් එකෙක් ගහනවා නේද ..එතකොට ගෙදර අයටත් එහේ මෙහේ ඇවිදින්න බෑ නේද .

    3.මට කෙලින්ම ගිහින් එයාලගෙන් අහන්න බෑ,හරි නැනේ..ග්‍රාමසේවක කර කියුවොත් දන්නවා මම කියුවේ කියලා..මොකද මම විතරනේ පොර එනවා දැක්කේ..
    :no::no::no::no:

    මොකද කරන්නේ බං මේකට..?:angry::angry::angry:
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    බෙල්ල ගහල යන වැඩක් නේද. මිනිස්සු තරහ කරගන්නත් බෑ. අද නිව්ස් වලට පෙන්නුවේ හලාවත ඔහොම සීන් එකක් වෙලා. වෙන පලාතක ගැනියෙක් හලාවත ගෙදරකට ඇවිල්ල. ඒ පැත්තේ මිනිස්සු කෝල් කරලා පොලිසියට කියල. පොලිසියෙන් ඇවිල්ල බලද්දී ඒ ගැනිට උන තිබිල ඉස්පිරිතාලේ අරන් ගිහිල්ල ඊයේ රෑ. අද උදේ වෙද්දී ඒ ගෑනි ඉස්පිරිතාලෙනුත් පැනල ගිහිල්ල.

    නැවතිලා හිටපු ගෙදර මිනිස්සු දෙන්නෙක්වත් ගෙදරට වෙලා ඉන්න කියල ස්වයන් නිරෝධායනය කරලා. මුන් දෙන්නගෙන් එකෙක් ගෙදරින් එලියට බැහැල පාරේ ඇවිදලා. ආයේ පොලිසියෙන් උව ලලන් ගිහිල්ල ගෙදරට ඇරලලා. ගේ ඉස්සරහට පොලිසියෙන් ගාඩ් එක දාල.

    මුන් කරන්නේ මරාගෙන මැරෙන වැඩ. :angry:
     
    • Like
    Reactions: jeewan tk

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    ග්‍රාම නිලධාරි ට කියන්න, එයා PHI දැනුවත් කරයි. හෝ MOH එකෙ නම්බර් එක තියෙනව නම් කෝල් කරලා කියන්න
     
    • Like
    Reactions: jeewan tk

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    පෙරෙදා ඇදිරිනිතිය තියෙන වෙලාවේ ඉස්සරහ ගෙදරට වාහනයක ඇවිත් කොල්ලෙක් දාලා ගියා..පොර මාස්ක් එකෙක් දාගෙන ඇදුම් බෑග් එකක් අරගෙන ආවේ..ඒ ගෙදර අයත් මාස්ක් දාගෙන ඈත ඉදලා ඒ කොල්ලට කියුවා ඇදුම් ඔක්කොම අවුවේ දාලා එලියෙන් නාගෙන ගෙට එන්න කියලා.මම බලන් ඉන්නවා දැකපු නිසා ගෙදර අය ගේ ඇතුලට ගිහින් හොරෙන් බලාගෙන හිටියා මම බලන්ද ඉන්නේ කියලා.

    ඒ ගෙදර ගැනු කෙනාගෙ මල්ලි තමා ඒ ආවේ.පොර හොටෙල් එකකලු වැඩ කරන්නේ..ගෙදර ඉස්සරහ කාමරේ ඉන්නේ දැන්..කෑම බීම දෙන්නේ ජනේලෙන්. ඒ ගෙදර ටික වයසක කෙනෙක් හිටියා..දැන් එයා ගෙදර නෑ..ඒ ගැනු කෙනෙකයි, එයාගෙ මිනිහයි ලමයි දෙන්නයි ගෙදර ඉන්නේ..අද කවුරුත් ඒ ගෙදරින් එලියට ආවේ නෑ වැඩිය..ඒත් ඉයේ නම් පරේ ඇවිද ඇවුද හිටියා..

    මට තියෙන අවුල,
    1.පොර නිරෝදායනය වෙලා ඉවර වෙල ඇවිත් ඉන්නවාද කියන එක..එහෙනම් උට උගේ ගෙදර යන්න පුලුවන්නේ..මෙහෙ නෙවේ උගේ ගම.
    2.ගෙදර ස්‍වං නිරෝදායනය වෙනවානම් ග්‍රාමසේවක, PHI දැනුවත් කරන්න ඔනා නේද..? ගේ ඉස්සරහ ඉස්ටිකර් එකෙක් ගහනවා නේද ..එතකොට ගෙදර අයටත් එහේ මෙහේ ඇවිදින්න බෑ නේද .

    3.මට කෙලින්ම ගිහින් එයාලගෙන් අහන්න බෑ,හරි නැනේ..ග්‍රාමසේවක කර කියුවොත් දන්නවා මම කියුවේ කියලා..මොකද මම විතරනේ පොර එනවා දැක්කේ..
    :no::no::no::no:

    මොකද කරන්නේ බං මේකට..?:angry::angry::angry:

    1. නිරෝධායන කඳවුරේ ඉඳල ආවත්, තව දවස් 14ක් ස්වයන් නිරෝධායනය වෙන්න කියල තියෙන්නේ

    2. ස්වයන් නිරෝධායනය උන පලියට ස්ටිකර් ගහන්නේ නෑ. මාත් ස්වයන් නිරෝධයනයේ ඉන්නේ (අද 23 වෙනි දවස). හැබැයි PHI ට කියන්න ඕන. PHI ඇවිල්ල බලල යනවා

    3. මාත් ගෙදර නෙවේ, ගෙදර annex එකේ ඉන්නේ. වෙනම සමහර විට උගේ ගෙදර එහෙම වෙනම ඉන්න කෑල්ලක් නැති නිසා ඔහෙට අවදා දන්නේ නෑ

    මම හිතන්නේ ස්ටිකර් ගහන්නේ ලෙඩෙක් එක්ක සම්බන්ධ උනා කියල සැක කරන අයගේ ගෙවල් වල විතරයි

    අරි විස්තරයක් දන්නේ නෑ. PHI ට කතා කරලා බලන්න
     
    Last edited:
    • Like
    Reactions: jeewan tk

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    පොලිසියට කියන එක තමයි ලේසි. ඇවිත් දවස් දෙක තුනක් නං උන්ට ඕක ගානක් නෑ උබ දැක්ක කියල :rolleyes:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ග්‍රාම නිලධාරි ට කියන්න, එයා PHI දැනුවත් කරයි.
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113

    1. නිරෝධායන කඳවුරේ ඉඳල ආවත්, තව දවස් 14ක් ස්වයන් නිරෝධායනය වෙන්න කියල තියෙන්නේ

    2. ස්වයන් නිරෝධායනය උන පලියට ස්ටිකර් ගහන්නේ නෑ. මාත් ස්වයන් නිරෝධයනයේ ඉන්නේ (අද 23 වෙනි දවස). හැබැයි PHI ට කියන්න ඕන. PHI ඇවිල්ල බලල යනවා

    3. මාත් ගෙදර නෙවේ, ගෙදර annex එකේ ඉන්නේ. වෙනම සමහර විට උගේ ගෙදර එහෙම වෙනම ඉන්න කෑල්ලක් නැති නිසා ඔහෙට අවදා දන්නේ නෑ

    මම හිතන්නේ ස්ටිකර් ගහන්නේ ලෙඩෙක් එක්ක සම්බන්ධ උනා කියල සැක කරන අයගේ ගෙවල් වල විතරයි

    අරි විස්තරයක් දන්නේ නෑ. PHI ට කතා කරලා බලන්න

    ස්‍වං නිරෝදායනය ඉද්දි මචන් PHI ඇවිත් බලන්නේ නැද්ද..?

    එතකොට ඒ ගෙදර අනිත් අයත් එහෙම ඉන්න ඔනද..

    අපේ අම්මත් කියුවේ එ කොල්ලගෙ ගෙදර බලන්න හදන්න කෙනෙක් නැති නිසා මෙහේ අවිත් ඇති කියලා..පොරනම් කාමරෙන් එලියටත් එන්නෙ නෑ..
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    බෙල්ල ගහල යන වැඩක් නේද. මිනිස්සු තරහ කරගන්නත් බෑ. අද නිව්ස් වලට පෙන්නුවේ හලාවත ඔහොම සීන් එකක් වෙලා. වෙන පලාතක ගැනියෙක් හලාවත ගෙදරකට ඇවිල්ල. ඒ පැත්තේ මිනිස්සු කෝල් කරලා පොලිසියට කියල. පොලිසියෙන් ඇවිල්ල බලද්දී ඒ ගැනිට උන තිබිල ඉස්පිරිතාලේ අරන් ගිහිල්ල ඊයේ රෑ. අද උදේ වෙද්දී ඒ ගෑනි ඉස්පිරිතාලෙනුත් පැනල ගිහිල්ල.

    නැවතිලා හිටපු ගෙදර මිනිස්සු දෙන්නෙක්වත් ගෙදරට වෙලා ඉන්න කියල ස්වයන් නිරෝධායනය කරලා. මුන් දෙන්නගෙන් එකෙක් ගෙදරින් එලියට බැහැල පාරේ ඇවිදලා. ආයේ පොලිසියෙන් උව ලලන් ගිහිල්ල ගෙදරට ඇරලලා. ගේ ඉස්සරහට පොලිසියෙන් ගාඩ් එක දාල.

    මුන් කරන්නේ මරාගෙන මැරෙන වැඩ. :angry:
    අනිවා කියුවොත් මම කියාලා දන්නවා..තරහත් වෙයි..එකනේ අවුල..
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    given your situation

    best option is be an "Abilin" for a short time.
    tell your other neighbors what you saw

    people get curious and eventually they will contact the authorities.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    ස්‍වං නිරෝදායනය ඉද්දි මචන් PHI ඇවිත් බලන්නේ නැද්ද..?

    එතකොට ඒ ගෙදර අනිත් අයත් එහෙම ඉන්න ඔනද..

    අපේ අම්මත් කියුවේ එ කොල්ලගෙ ගෙදර බලන්න හදන්න කෙනෙක් නැති නිසා මෙහේ අවිත් ඇති කියලා..පොරනම් කාමරෙන් එලියටත් එන්නෙ නෑ..

    Phi enawa

    Gedara aya ehema inna ona na. Gedara ayath self quarantine karanne aruta leda kiyala hoyagaththoth thamayi mama hithanne
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    119 or police or PHI ta call karala kiyahan pita kenek awilla innawa dakka kiyala. ethakota un awilla ahuwama mokakda seen eka kiyala balanna puluwan.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    PHI ta call ekak diyan.un rahasya bavaya rakinava..
    ubata sur nethnam kelinmakiyanna call kare kauda kiyala kiyana epa kiyala..
    ubath call karala ubalage ge issaraha kiyala kiyanna epa.
    game ubalage ge hadunanne koy naminda e nama kiyala e gdara issraha gedara kiyala call karalakiyapan..
    uba game minihek vage katha karahan...