ඉස්සරහ හොර වැඩක් වගේ
පෙරෙදා ඇදිරිනිතිය තියෙන වෙලාවේ ඉස්සරහ ගෙදරට වාහනයක ඇවිත් කොල්ලෙක් දාලා ගියා..පොර මාස්ක් එකෙක් දාගෙන ඇදුම් බෑග් එකක් අරගෙන ආවේ..ඒ ගෙදර අයත් මාස්ක් දාගෙන ඈත ඉදලා ඒ කොල්ලට කියුවා ඇදුම් ඔක්කොම අවුවේ දාලා එලියෙන් නාගෙන ගෙට එන්න කියලා.මම බලන් ඉන්නවා දැකපු නිසා ගෙදර අය ගේ ඇතුලට ගිහින් හොරෙන් බලාගෙන හිටියා මම බලන්ද ඉන්නේ කියලා.
ඒ ගෙදර ගැනු කෙනාගෙ මල්ලි තමා ඒ ආවේ.පොර හොටෙල් එකකලු වැඩ කරන්නේ..ගෙදර ඉස්සරහ කාමරේ ඉන්නේ දැන්..කෑම බීම දෙන්නේ ජනේලෙන්. ඒ ගෙදර ටික වයසක කෙනෙක් හිටියා..දැන් එයා ගෙදර නෑ..ඒ ගැනු කෙනෙකයි, එයාගෙ මිනිහයි ලමයි දෙන්නයි ගෙදර ඉන්නේ..අද කවුරුත් ඒ ගෙදරින් එලියට ආවේ නෑ වැඩිය..ඒත් ඉයේ නම් පරේ ඇවිද ඇවුද හිටියා..
මට තියෙන අවුල,
1.පොර නිරෝදායනය වෙලා ඉවර වෙල ඇවිත් ඉන්නවාද කියන එක..එහෙනම් උට උගේ ගෙදර යන්න පුලුවන්නේ..මෙහෙ නෙවේ උගේ ගම.
2.ගෙදර ස්වං නිරෝදායනය වෙනවානම් ග්රාමසේවක, PHI දැනුවත් කරන්න ඔනා නේද..? ගේ ඉස්සරහ ඉස්ටිකර් එකෙක් ගහනවා නේද ..එතකොට ගෙදර අයටත් එහේ මෙහේ ඇවිදින්න බෑ නේද .
3.මට කෙලින්ම ගිහින් එයාලගෙන් අහන්න බෑ,හරි නැනේ..ග්රාමසේවක කර කියුවොත් දන්නවා මම කියුවේ කියලා..මොකද මම විතරනේ පොර එනවා දැක්කේ..

මොකද කරන්නේ බං මේකට..?

Last edited: