ඉ‍න්දියාව - ශ්‍රි ලංකාව අතර මගී ෆෙරී සේවය දැන් ක්‍රියාත්මකයි

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,116
    22,208
    113
    ගම මහනුවරයි
    meheta enna indian unta mola upset naa. mehe un nam indiawe hari paniwi
    apo ona tharam enawa bn

    Visa one nadda ban? Man hithuwe mehe unta India yanna eVisa apply karanna one kiyala
    yanna one... enna ona na :lol:

    රටවල් 05ක සිට මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් වීසා ගාස්තු අය නොකිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතිබව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

    චීනය, රුසියාව, ඉන්දියාව, තායිලන්තය සහ ඉන්දුනීසියාව එම රටවල් 05 වෙයි.

    https://lankacnews.com/රටවල්-05කින්-වීසා-ගාස්තු-අය/
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,781
    17,981
    113
    dan ei polime... visa onath nane :lol:


    1697350244716.png
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    meheta enna indian unta mola upset naa. mehe un nam indiawe hari paniwi
    ඔව් හොඳ වැදගත් උන් නම් එන එකක් නැති වෙයි තමයි බලපන්කො තිරිසන්නු වගේ ගේම් දෙන සෙට් ඇවිත් තවත් ගූ කරන්නනේ නැද්ද කියල
    නකදී පුසී කියන්නේ ඔවට තමා 😔
    තේරෙයි කල් යයි
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    ඔව් හොඳ වැදගත් උන් නම් එන එකක් නැති වෙයි තමයි බලපන්කො තිරිසන්නු වගේ ගේම් දෙන සෙට් ඇවිත් තවත් ගූ කරන්නනේ නැද්ද කියල

    තේරෙයි කල් යයි

    40 years navaththala thibila Lankavata vechcha dey penavane.
     
    • Like
    Reactions: NRTG