ඊයෙ යනකොට පික්මී එකට ගියෙ රුපියල් 200 යි

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    එනකොට නෝමල් ත්‍රීවිල් එකක ඇවිල්ල රුපියල් 350 යි 😅
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    එනකොට නෝමල් ත්‍රීවිල් එකක ඇවිල්ල රුපියල් 350 යි 😅
    නෝමල් ත්‍රීවිල් කාරයො වැඩිපුර ගන්නවා.

    උන්ට හයර් හොයා දෙන්න කෙනෙක් නෑ ලු 😅
     
    • Like
    Reactions: Avast0

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,998
    5,678
    113
    නෝමල් ත්‍රීවිල් කාරයො වැඩිපුර ගන්නවා.

    උන්ට හයර් හොයා දෙන්න කෙනෙක් නෑ ලු 😅
    හරියට අපි උන්ව බලෙන් ත්‍රීවීල් එකකට ඔබල හයර් දුවපියව් කිව්ව වගේ උන්ගෙ කතාව
     
    • Haha
    Reactions: gamerlk and Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    හරියට අපි උන්ව බලෙන් ත්‍රීවීල් එකකට ඔබල හයර් දුවපියව් කිව්ව වගේ උන්ගෙ කතාව
    ඇට නැති දිවෙන් කියන කතා බං
    මේසන් බාස්ලට මිල නියාමනයක් නෑ වගේ තමා
    කඩා ගන්න පුලුවන්නං බෙල්ල මිරිකල හරි ගසා කනව

    ලංකාවෙ මේක අනවශ්‍ය උද්ධමනයකටත් හේතුවක් වෙලා ඇති
    කොත්තු රයිස් කඩ කරන එවුන් ගන්න ගණන් බලපං
    සාධාරණ නෑනෙ

    අපේ පැත්තෙ ලොකු පොල් ගෙඩියක් රුපියල් 120-130
     
    • Like
    Reactions: gamerlk