නෝමල් ත්රීවිල් කාරයො වැඩිපුර ගන්නවා.එනකොට නෝමල් ත්රීවිල් එකක ඇවිල්ල රුපියල් 350 යි![]()
අනිත් ත්රීවිල් කාරයො ගන්න ගාණ වැඩියි කොහොමත්ehema une kohomada? oka matath wela thiyenawa
oka ithin hemadama wage wena deyane.ehema une kohomada? oka matath wela thiyenawa
හරියට අපි උන්ව බලෙන් ත්රීවීල් එකකට ඔබල හයර් දුවපියව් කිව්ව වගේ උන්ගෙ කතාවනෝමල් ත්රීවිල් කාරයො වැඩිපුර ගන්නවා.
උන්ට හයර් හොයා දෙන්න කෙනෙක් නෑ ලු![]()
ඇට නැති දිවෙන් කියන කතා බංහරියට අපි උන්ව බලෙන් ත්රීවීල් එකකට ඔබල හයර් දුවපියව් කිව්ව වගේ උන්ගෙ කතාව
උන් ගහයි නේ. උන් කොහොමත් vat claim කරන්න පුළුවන් ලිමිට් එකේ ඇත්තේ.එහෙනම් පික් මී එකට වැට් ගැහුවට කමක් නෑ