ඊයෙ හොල්මනක් දැකල

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    da faq did i just read :eek: :eek:

    ද පක් ජස්ට් අයි රෙඩ් නෙමෙයි ගෙදර මිනිස්සුන්ගෙන් අහපන් මිනිය පෙට්ටියේ දිගට මදිනම් බිත්තරයක් කෙලවරකින් තිබ්බේ නෑතොත් තව කෙනෙක්ව ඉක්මනට මැරෙන කතාව ඒ පවුලේ හෝ අසල්වාසී. ඔව්වා ඇත්තද බොරුද දන්නේ නෑ නමුත් කවුරුත් අත්හදා බලන්න යන්නේ නෑ. ඔහොම මැරෙන්න ඉද්දි පේන මිනිස්සුන්ටලු ටිකට් එක ඇදෙන්නේ. ගිහින් උඹ හරි හොරාට බිත්තරයක් තියහන් සිංහලු. :(:(
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ද පක් ජස්ට් අයි රෙඩ් නෙමෙයි ගෙදර මිනිස්සුන්ගෙන් අහපන් මිනිය පෙට්ටියේ දිගට මදිනම් බිත්තරයක් කෙලවරකින් තිබ්බේ නෑතොත් තව කෙනෙක්ව ඉක්මනට මැරෙන කතාව ඒ පවුලේ හෝ අසල්වාසී. ඔව්වා ඇත්තද බොරුද දන්නේ නෑ නමුත් කවුරුත් අත්හදා බලන්න යන්නේ නෑ. ඔහොම මැරෙන්න ඉද්දි පේන මිනිස්සුන්ටලු ටිකට් එක ඇදෙන්නේ. ගිහින් උඹ හරි හොරාට බිත්තරයක් තියහන් සිංහලු. :(:(
    :dull: එහෙම සින් එකක් අදමයි ඇහුවේ බ0 ... ඉතින් වල්ලන්නේ නැතුව පුච්චන එව්වටත් ඔහොම සින් තියෙනවද ?
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :dull: එහෙම සින් එකක් අදමයි ඇහුවේ බ0 ... ඉතින් වල්ලන්නේ නැතුව පුච්චන එව්වටත් ඔහොම සින් තියෙනවද ?

    දන්නේ නෑ බං මේ ලඟදි මගේ මහප්පා නැති උනා. ඒකටත් බිත්තරයක් තියලා. මම ඇහුවම අපේ අම්මලා තමා කිව්වේ. මම හිනා විකාර කියලා. එතකොට අම්මා කිව්වේ ඇත්ත හෝ බොරුවට එව්වා කවුරුත් නිකන් ගණන් නොගෙන ඉඳලා අත්විඳින්න යන්නේ නෑ කියලා. ඔය කතාව මම පහ වසරෙදි ශිෂ්‍යයත්ව පන්ති ගිය ගුරුතුමියත් ඔහොමම කියලා තියෙනවා බං බිත්තරේ සීන් එක නම්. :(:(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    baya hitena uttawal danna epa yakow ponna lama samaje wage hamadama raata

    nida gannawat na ai yakow :angry::angry::angry:

    බය වෙලා :lol::lol::lol:. අඩෝ මගේ ඝනය මනුස්ස මේ අපි බය නැතිව ඉන්නේ. උඹේ රාස්ස වෙන්න ඇති ඩෝන්ට් වොරි. රාස ඝනේ බුවාලට හොල්මන් පෙනුනට හිරිහැර කරන්න එන්නේ නැතිලු යක්කු බැඳගෙන වැඩ ගන්න පුලුවන්ලු. මනුස්ස ඝනේ උන්ටලු හොල්මන් පෙනුනා සහ බය කිරීම වෙන්නේ.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මහලොකු සෝම්බි කාරයත් බය වෙලා තියෙන්නේ :sorry:
    උඹ මක්කටද බන් නෝම්බි ඇක්කුවේ කාලා හිටියා නම් ඉවරනේ :lol:
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    අර ගේලියන් බූවා තමයි ඔය.. පරිස්සම් වෙලා ඉදපන්.. :P
     

    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    Mang meke un kina kata nam dande na.. but math oya holman seen elawana kenek..
    Ybata oya vuna de mata scienceticly pahadanna bha..
    but mekai.. seeen
    ona manussayek ge pranayk thinawa eka e manussaya nathi wenda kalin agen eliyata enawa..e kena karana paw pin anuwa ho adi manasikawa watuna kenk nam.. mang nam kiyande oya deweni eka..
    ekane marenakota hoda dewal kiyaka marenne kiyanne
    hithe duka thiyaEකනෙ මරෙනකොට හිතෙ ප්‍රශ්න තිය ගෙන මරෙන්ඩ එපා කියන්ඩෙ.. මරෙනකොට කරන පව් ඔලුවට වdiනva itට පස්සෙ එ මිනිහ මරෙන්නෙ හිටෙ සන්තොසෙන් නෙමඉ..
    පස්සෙ පෙරෙතයෙක් වෙල හරි භුත අත්මයක් වෙල වද ඩෙන්ඩ එනව
    මොකdha එව පසුවට බලපනව.. උබෙ සීන් එකෙඩිත් උන්නහෙගෙ හිටෙ ඔය thana තිය්න්න atte. Ekai එතනට ප්‍රනය ගියෙ..
    බුtha ehmai kila hama මිනිහෙක්ටම එව පෙන්නෙ න එකත් එක්තර කොටසකට විටරඉ පෙන්නෙ..
    එ කොමඩ kiyala මෙතන කියන්ඩ bha උබෙ ප්‍රශ්නෙට උට්ටරය ඔක
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    time traveler kenek uba uba dakala thiyenne athithayata gihin ubata wens karanan thibba oya seen eka samahra wita uba u kiyala hithanna athi nath nam uba dakkoth uta badu wage :P
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    බොරු නෙමේ බං මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනං පැහැදිලි කරල දෙන්න එහෙම පේන්නෙ කොහොමද කියල :( :(


    මරණයට ආසන්න උනාම භෟතික ශරීරයෙන් වෙන් වෙනවානේ ඇස්ට්‍රල් බොඩි එක. ඒක එයා පුරුදු පාරෙන් ගෙදර එද්දි උඹ දකින්න ඇති. ඔය වගේ සිද්ධි මම ඕන තරං අහල තියනවා. මරණෙ කිට්ටු උනාම ගොඩක් අය තක්කුමුක්කු වෙලා එයාලට පුරුදු තැන් වලට යනවා. ඇස්ට්‍රල් බොඩි එකෙන්.
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    දැන් උබේ පස්සෙන් එයි ... :yes:
    රැට තනියෙන් නිදාගන්නහ් එපා ශෙප් එකේ ඇවිල්ලා හොල්මන ගලක් කපලා යයි :(