da faq did i just read![]()
![]()
ද පක් ජස්ට් අයි රෙඩ් නෙමෙයි ගෙදර මිනිස්සුන්ගෙන් අහපන් මිනිය පෙට්ටියේ දිගට මදිනම් බිත්තරයක් කෙලවරකින් තිබ්බේ නෑතොත් තව කෙනෙක්ව ඉක්මනට මැරෙන කතාව ඒ පවුලේ හෝ අසල්වාසී. ඔව්වා ඇත්තද බොරුද දන්නේ නෑ නමුත් කවුරුත් අත්හදා බලන්න යන්නේ නෑ. ඔහොම මැරෙන්න ඉද්දි පේන මිනිස්සුන්ටලු ටිකට් එක ඇදෙන්නේ. ගිහින් උඹ හරි හොරාට බිත්තරයක් තියහන් සිංහලු.


එහෙම සින් එකක් අදමයි ඇහුවේ බ0 ... ඉතින් වල්ලන්නේ නැතුව පුච්චන එව්වටත් ඔහොම සින් තියෙනවද ?




සති 2ක් ටීවී සීරියස් බලන එක අඩු කරපන්..ඕක හරියනවා.. 
