ඊයෙ හොල්මනක් දැකල

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
සිඞ්හලු උදේ අර කඩේට ගියා... :yes: :yes:
කඩේ හැමදාම ඉන්න එකා අද හිටියෙ නෑ :no: :no:
උගෙ අම්ම හිටියෙ.. අරූ කෝ කියල ඇහුවාම කිව්ව අසනීප වෙලා කියල.. :sorry: :sorry:
මොකක්ද අසනීපෙ කියල ඇහුවාම කඩේ හිටපු කිහිප දෙනෙක් යනකං ඉඳල කිව්ව ඌ ඊයෙ කඩේ ඉන්නකොට මැරිච්ච මනුස්සය ඇවිල්ල මොනාද ඉල්ලලු. කඩේ ඒක තිබ්බෙ නෑ කිව්වාම ඒ මනුස්සය යන්න ගිහිල්ලලු.. ඌත් දැනං ඉඳල නෑ ඒ මනුස්සය ඉස්පිරිතාලෙ පණ අදිනව කියල.. ඊයෙ රෑ කොඩි දැකල හොයද්දියි දැනගෙන තියෙන්නෙ.. දැන් උට උණලු.. :confused: :confused:
මං ඉතිං මං දැක්ක එක කියන්න ගියෙ නෑ.. :no: :no:
ඒ කියන්නෙ මේක මං විතරක් නෙමේ දැකල තියෙන්නෙ. :no: :no:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඒ උනාට ඉස්සෙල්ලම දැකලා තියෙන්නේ උඹ. බිත්තරයක් නැත්නම් පෙට්ටියේ ඊලඟට ඉක්මනට ගන්නේ උඹව මචෝ. නිවන් සැප ලැබේවා... :(:(
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    සිඞ්හලු උදේ අර කඩේට ගියා... :yes: :yes:
    කඩේ හැමදාම ඉන්න එකා අද හිටියෙ නෑ :no: :no:
    උගෙ අම්ම හිටියෙ.. අරූ කෝ කියල ඇහුවාම කිව්ව අසනීප වෙලා කියල.. :sorry: :sorry:
    මොකක්ද අසනීපෙ කියල ඇහුවාම කඩේ හිටපු කිහිප දෙනෙක් යනකං ඉඳල කිව්ව ඌ ඊයෙ කඩේ ඉන්නකොට මැරිච්ච මනුස්සය ඇවිල්ල මොනාද ඉල්ලලු. කඩේ ඒක තිබ්බෙ නෑ කිව්වාම ඒ මනුස්සය යන්න ගිහිල්ලලු.. ඌත් දැනං ඉඳල නෑ ඒ මනුස්සය ඉස්පිරිතාලෙ පණ අදිනව කියල.. ඊයෙ රෑ කොඩි දැකල හොයද්දියි දැනගෙන තියෙන්නෙ.. දැන් උට උණලු.. :confused: :confused:
    මං ඉතිං මං දැක්ක එක කියන්න ගියෙ නෑ.. :no: :no:
    ඒ කියන්නෙ මේක මං විතරක් නෙමේ දැකල තියෙන්නෙ. :no: :no:
    ඉතින් දැන් උබටත් උන හැදෙයි:rofl:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ

    වැඩෙ හරි උබටයි අරුටයි දෙන්නටම
    දැන් ඉතින් බිත්තරේ පිහිට තමා
    මතක තියා ගනින් ෆාර්ම් බිත්තර හරියන්නෙ නැ
    ගම් බිත්තර තමා පුතේ
    :sorry::sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වැඩෙ හරි උබටයි අරුටයි දෙන්නටම
    දැන් ඉතින් බිත්තරේ පිහිට තමා
    මතක තියා ගනින් ෆාර්ම් බිත්තර හරියන්නෙ නැ
    ගම් බිත්තර තමා පුතේ
    :sorry::sorry:

    ඔව් ජීවයක් තියෙන බිත්තරයක්ලු තියන්න ඕනේ. ෆාම් හරියන්නේ නෑ. :yes::yes::yes:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    ඔව් ජීවයක් තියෙන බිත්තරයක්ලු තියන්න ඕනේ. ෆාම් හරියන්නේ නෑ. :yes::yes::yes:
    විහිලු නෙමේ ඇත්තටම
    අපෙ මාමා මැරුන වෙලෙත්
    ඔය බිත්තර තියන වැඩෙ කරා මමත්
    ඔක විහිලුවට ගත්තා
    :oo:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    women-of-westeros.jpeg
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බිත්තර තියන්නෑ :dull: :dull:
    පුළුවන්නම් මැරිච්ච එකා ආපුදෙන් මන්නෙ රෙඩී :yes: :yes:
    ඒ වුනාට දැන් ටිකක් භය හිතෙනව සිඞ්හලු :sorry: :sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    විහිලු නෙමේ ඇත්තටම
    අපෙ මාමා මැරුන වෙලෙත්
    ඔය බිත්තර තියන වැඩෙ කරා මමත්
    ඔක විහිලුවට ගත්තා
    :oo:

    ඔව් බං ඕක මිත්‍යයාවක් කියලා මම හිනා උනාම අපේ අම්මත් කිව්වේ ඇත්ත හෝ බොරුද බලන්න කවුරුත් ඔව්වා ටෙස්ට් කරන්න යන්නේ නෑ කියලා බිත්තර නොතියා. අපේ මහප්පගේ පෙට්ටියෙත් තිබ්බා සති දෙකකට කලියෙන් දැනට.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බිත්තර තියන්නෑ :dull: :dull:
    පුළුවන්නම් මැරිච්ච එකා ආපුදෙන් මන්නෙ රෙඩී :yes: :yes:
    ඒ වුනාට දැන් ටිකක් භය හිතෙනව සිඞ්හලු :sorry: :sorry:

    එහෙම කරන්න එපා බං මනස විකෘති වෙච්ච ලමාවිය සංවර්ධනය නොවුනු බුවෙක් අපිට සහ එලකිරියට නැති වෙනවා උඹ දැන්ම කජ්ජ ගැහුවොත්.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔව් බං ඕක මිත්‍යයාවක් කියලා මම හිනා උනාම අපේ අම්මත් කිව්වේ ඇත්ත හෝ බොරුද බලන්න කවුරුත් ඔව්වා ටෙස්ට් කරන්න යන්නේ නෑ කියලා බිත්තර නොතියා. අපේ මහප්පගේ පෙට්ටියෙත් තිබ්බා සති දෙකකට කලියෙන් දැනට.

    බිත්තර කතාව නං 100%ක්බොරු කියල ශුවර්.. මෙහෙත් ආච්චි මලානෙ බං.. :baffled: :baffled:
    ඒ වුනාට ඔහොම බිත්තර තිබ්බෙ නෑ :no: :no:
    මං බිත්තර තියන්න යන්නෙත් නෑ ඒ ගෙදර මිනිස්සු මොනා කරයිද කව්ද දන්නෙ :dull: :dull:
    කෙලින්ම මන්න පාර නෙමේ දෑකැති පාර කන්න වෙන්නෙ :baffled: :baffled:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    ඔව් බං ඕක මිත්‍යයාවක් කියලා මම හිනා උනාම අපේ අම්මත් කිව්වේ ඇත්ත හෝ බොරුද බලන්න කවුරුත් ඔව්වා ටෙස්ට් කරන්න යන්නේ නෑ කියලා බිත්තර නොතියා. අපේ මහප්පගේ පෙට්ටියෙත් තිබ්බා සති දෙකකට කලියෙන් දැනට.
    ඔවා අපි විහිලුවට ගත්තට මොනවා හරි ඇති බන්
    අම්මො ඔක කිව්ව කියලා මෙකෙ උන් මගෙත් එක්ක
    මාරා ගන්න එයි මම යනවා
    :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බිත්තර කතාව නං 100%ක්බොරු කියල ශුවර්.. මෙහෙත් ආච්චි මලානෙ බං.. :baffled: :baffled:
    ඒ වුනාට ඔහොම බිත්තර තිබ්බෙ නෑ :no: :no:
    මං බිත්තර තියන්න යන්නෙත් නෑ ඒ ගෙදර මිනිස්සු මොනා කරයිද කව්ද දන්නෙ :dull: :dull:
    කෙලින්ම මන්න පාර නෙමේ දෑකැති පාර කන්න වෙන්නෙ :baffled: :baffled:

    ඉතින් බං පෙට්ටිය බොඩි එකට වඩා ලොකු වැඩිනම් විතරයි බිත්තරේ වලංගු වෙන්නේ. :shocked::shocked: