ඊයේ බඩු ගන්න ගිහිල්ලා පැය ගානක් පෝලිමේ හිŝ
ඊයේ බඩු ගන්න ගියා උදේ 8.30 විතර කඩේකට එතන හිටියේ පස් දෙනයි උන් ඔකොම පෝලිමට ඉන්නවා කඩේට ඇතුළු වෙන්න දෙන්නේ නෑ දොර ලගට මේසයක් දාලා හරස් කරලා එතන ඉදන් මුදලාලි බඩු දෙනවා. (කොරෝනා නිසා තමයි එහෙම දෙන්නේ වෙනදා නම් ඇතුලට යන්න දුන්නා) ඔතන මිට්‍රේ දුර තියාගෙන ඉන්නකොට පස්සේ එන හැම එකාම මැදට පයිනවා. සමහර මිනිස්සු එක ගොඩේ යනවා එහෙම යනකොටම පොලිසියෙන් ඇවිල්ලා මිටරේ දුර ගන්න කියනවා. එතකොට අයෙත් පස්සේ ආපු එවුන් ඔකොම ඉස්සරහට පැනලා පස්සේ ආපු එවුන් පස්සට දානවා. ( PHI ඇවිල්ලා කඩේ එකාට කියලා ගියා කඩේ වහනවා කියලා මිනිස්සු රැස් කරගෙන ඉන්නවාට එක ගොඩේ මිටරේ දුර ගන්නේ නැතුව) අපි බඩු බිලත් දීලා උදේ ගිය ගමන් කඩේ එකා බිල දැම්මේ නෑ එකාමාර වෙනකම් අව්වේ ඉන්න උනා. බඩු ටික ගන්න. ඔන්න මිටරේ දුර ගන්න ගිහින් වෙච දේ
ඔය මිටරේ දුර කිව්වට මිනිස්සු එක ගොඩේ යනවා කඩ කාරයෝ බඩු දාන්නේ නෑ ඉක්මනට පට්ට අව්වේ මිනිස්සු ඉන්න වෙනවා. මාස්ක් එක දාලා නිසා වතුර ටිකක් බොන්න බෑ එපා උනා
ඒ මදිවට TVL නෑ බස් නෑ ලොකු දුරක් පයින් යන්න උනා
බුමිතෙල් වලින් උයන්නේ බුමිතෙල් නෑ තිබ්බත් දෙන්නේ බෝතලයයි
ATM ලගත් මිටරේ තියන්න කියනවා මිටරේ තිබ්බා ම උන් මැදට පයිනවා. මැදට පයින එකෙක් ට මන් බැන්නා එතකොට ඌ කලින් එතන හිටියයි අරකයි මේකයි කියනවා.
ගොඩේ එවුන් එක්කනන් ඔය මිටරේ හරියන්නේ නෑ මචන්ලා