උබල ගිහින් අවද? ආවේ කොහොමද?
වෙඩි තියන කොට කොහෙද හිටියේ?
කොහොමද සෙනග?
ආයේ යන්න වෙයිද?
සමස්ත රාජ්ය සේවයම ගේමට බැස්සොත් යන්න වෙනවා මුංට. අම්මෝ ඊයේ වෙන්න ඇති වැඩිම දුරක් පයින් ගියේ 30km විතර. දවසම පයින්
. වෙඩි තියනකොට ළග හිටියේ. කුරුල්ලෝ ඉගිළුන. වටේ හිටපු උන් කීවා අහසට තියන්නේ කියලා. නැත්තං ඇවිදපු දුරට දුවපු දුරකුත් එකතු කරන්න වෙනවා. පස්සේ දන්නේ වැදිලා කියලා. 