ඊයේ මොකද උනේ.

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,242
    36,293
    113
    කෑගල්ල
    උබල ගිහින් අවද? ආවේ කොහොමද?
    වෙඩි තියන කොට කොහෙද හිටියේ?:shocked:
    කොහොමද සෙනග?:love2:
    ආයේ යන්න වෙයිද? :lol:

    සමස්ත රාජ්ය සේවයම ගේමට බැස්සොත් යන්න වෙනවා මුංට. අම්මෝ ඊයේ වෙන්න ඇති වැඩිම දුරක් පයින් ගියේ 30km විතර. දවසම පයින් :lol:. වෙඩි තියනකොට ළග හිටියේ. කුරුල්ලෝ ඉගිළුන. වටේ හිටපු උන් කීවා අහසට තියන්නේ කියලා. නැත්තං ඇවිදපු දුරට දුවපු දුරකුත් එකතු කරන්න වෙනවා. පස්සේ දන්නේ වැදිලා කියලා. :(
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අරගලයට යනවා කියපු කිරියේ වීරයෝ මෙන්න thread අස්සේ හැංගිලා 😂 @Sandy_Fdo 🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    ගෙදර ඉඳන් පින් බත් කෙලලා රෑට පුක උඩ දාගෙන නිදියාල
    උදේ පාන්දරම වීරයා වගේ Thread දානවා🤣🤣🤗🤗
    ලැජ්ජා නැතුව ඊයේ මොකද උණේ කියලත් අහනවා 🤩🤣

    ඊයේ කොමා වෙලා ද මේ පොන්නයා ඉදලා තියෙන්නේ 🤣🤣
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ahasata nemei un ara thappeta tibbe side ekata :(
    antime main gate eke natiwa side eke hitapu manussayek nathi una

    ubala etanata awe chatham street ekenda? dutch hospital road ekenda ?
     
    • Sad
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,242
    36,293
    113
    කෑගල්ල

    ඊයේ හවස වෙනකොට ටිපර් අයියල සෙට් එකක් බැස්සා නේද. :lol: :lol:

    යකෝ අරගල කරන්නම train වෙනම දැම්මේ මොන රටේද. ඊයේ හවස kandy ය. යනකොට පාර දෙපැත්තේ ඉඳන් මිනිස්සු කොඩි වනනවා, කැංගහනව. පට්ට ආතල් බාන්.​

    ahasata nemei un ara thappeta tibbe side ekata :(
    antime main gate eke natiwa side eke hitapu manussayek nathi una

    ubala etanata awe chatham street ekenda? dutch hospital road ekenda ?
    කොටුවේ ඉඳන් කෙලින්ම ගියේ.
    මායි වයිෆයි නිකන් පාරට ඇවේ. බස් එකක් අව කොළඹ කොළඹ ගාගෙන. එල්ලුනා. වතුර බෝතලයක් විතරයි තිබ්බේ.
    ස්ටේෂන් එක පැත්තෙ ඉඳන් කෙලින්ම ආවේ. වෙඩි තියන්න කලින් නේද කදුළු ගෑස් ගහලා තිබ්බේ. Privet bus ගහන හරියේ ඉඳන් ම සැර අව. ඔය හරියට එනකොට පට්ටම අමාරුයි.
    ඊට පස්සේ නම් තෙර පෙන තැන් වලට ගියේ නෑ.
    ------ Post added on Jul 10, 2022 at 8:23 AM
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අරගලයට යනවා කියපු කිරියේ වීරයෝ මෙන්න thread අස්සේ හැංගිලා 😂 @Sandy_Fdo 🤭

    Ube amma ekka aragala karala awe ponnayaa
    ලැජ්ජයි පොන්නයෝ.දවස් ගානක ඉඳන් thread දාලා යනවා කියල මෙතන හැමිනිලා , කොල්ලොන්ව අවුස්සලා තෝ ඊයේ දවසම ගේ මුල්ලේ හැංගිලා.

    මොන පොන්නයෙක්ද බල්ලෝ තෝ
    ------ Post added on Jul 10, 2022 at 8:29 AM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,242
    36,293
    113
    කෑගල්ල

    අපේ රටේ එවුන් කෑ ගැහුවට තමා කිසිම අවබෝධයක් නෑ. මිනිස්සු කියන කතාවෙන ඒවා ඇහුවම තමා මේකේ දිගක් පළලක් තේරෙන්නේ නැති උන් තමා ඉන්නේ.​

    ඊයේ එකෙක් නෙළුම් කුළුණ පෙන්නලා කෑගනව මයිනා මේකෙන් මිලියන 200ක් ගහලා. මිලියන 200 කියන්නේ මහලොකු ගණක්ද? ඕක ඕකෙන් ගහපු ගන මුංට හිතාගන්නවත් බැරිවෙයි.​

    අපි ආණ්ඩුවක් හැදුවත් ඕක තමා තියන ලොකුම තර්ජනේ මිනිස්සු චෝදනා කරන්නේ කිසිම පදනමක් නැතිව. කිසිම ඔප්පු කළ හැකි ශක්ෂියක් නැතිව. රැල්ලට කෑ ගහන්නේ.​

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    අරගලයට යනවා කියපු කිරියේ වීරයෝ මෙන්න thread අස්සේ හැංගිලා 😂 @Sandy_Fdo 🤭

    ලැජ්ජයි පොන්නයෝ.දවස් ගානක ඉඳන් thread දාලා යනවා කියල මෙතන හැමිනිලා , කොල්ලොන්ව අවුස්සලා තෝ ඊයේ දවසම ගේ මුල්ලේ හැංගිලා.

    මොන පොන්නයෙක්ද බල්ලෝ තෝ
    ------ Post added on Jul 10, 2022 at 8:29 AM
    Dawas gaanaka idan thread dalaa yanawa kiyapu ekak pennapan balanna. Oennuwe nathnam ube amma bo gaha gaawa baduwak ok?/
     
    • Haha
    Reactions: kasun090354t

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    මන් නන් කියන්නෙ අනුර කුමාරව අන්තර් කාලීන රජයක ජනාධිපති කරන්න ඕන ටික කාලෙකට. ඊට පස්සෙ චන්දයක් තියල අලුත් ජනාධිපති/ අගමැති කෙනෙක් පත් කරගන්න පුලුවන්.
     
    • Love
    Reactions: kasun090354t

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl

    ඊයේ හවස වෙනකොට ටිපර් අයියල සෙට් එකක් බැස්සා නේද. :lol: :lol:

    යකෝ අරගල කරන්නම train වෙනම දැම්මේ මොන රටේද. ඊයේ හවස kandy ය. යනකොට පාර දෙපැත්තේ ඉඳන් මිනිස්සු කොඩි වනනවා, කැංගහනව. පට්ට ආතල් බාන්.​

    කොටුවේ ඉඳන් කෙලින්ම ගියේ.
    මායි වයිෆයි නිකන් පාරට ඇවේ. බස් එකක් අව කොළඹ කොළඹ ගාගෙන. එල්ලුනා. වතුර බෝතලයක් විතරයි තිබ්බේ.
    ස්ටේෂන් එක පැත්තෙ ඉඳන් කෙලින්ම ආවේ. වෙඩි තියන්න කලින් නේද කදුළු ගෑස් ගහලා තිබ්බේ. Privet bus ගහන හරියේ ඉඳන් ම සැර අව. ඔය හරියට එනකොට පට්ටම අමාරුයි.
    ඊට පස්සේ නම් තෙර පෙන තැන් වලට ගියේ නෑ.
    ------ Post added on Jul 10, 2022 at 8:23 AM

    ah chatam street ekenmai awit tiyenne, otana ude yuda pitiyak wage ban
    ude idan 11:30-12 witara wenakan aghuwa kandulu gas kudu wenna
    target eka une dawasama hari otana unge kandulu gas iwara wenakan innawa kiyala
    anthare ewun front eke supiri gemak gahala otana chatham street eke barrier galawala ussan awa anith paththata
    oka open wenawa ekkama dutch hospital road eke police withdraw una minissu etaninuth giya
     
    • Love
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,242
    36,293
    113
    කෑගල්ල
    ah chatam street ekenmai awit tiyenne, otana ude yuda pitiyak wage ban
    ude idan 11:30-12 witara wenakan aghuwa kandulu gas kudu wenna
    target eka une dawasama hari otana unge kandulu gas iwara wenakan innawa kiyala
    anthare ewun front eke supiri gemak gahala otana chatham street eke barrier galawala ussan awa anith paththata
    oka open wenawa ekkama dutch hospital road eke police withdraw una minissu etaninuth giya
    ඔව් බාන් ප්‍රේමදාස හරියෙන් බස් එන එක නතර උනා ඒ වෙලාවේ තමා හෙන සෙට් එකක් බැස්සේ මාලිගා වත්ත පැත්තෙන්. ගෝල් රෝඩ් එකෙනුත් අව මාරම සෙට් එකක්. මන් ලිබර්ටි හරියට යනකම් පයින් ගියා. ගිහින් එනකොට අගමැති ගේ බැම්ම වටල ලා. එතන පට්ට ආතල්. කොල්ලො ගස් උඩ. කෙල්ලෝ ඊට දෙවැනි නෑ.
     
    • Like
    Reactions: Jack_Sparrow

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මන් නන් කියන්නෙ අනුර කුමාරව අන්තර් කාලීන රජයක ජනාධිපති කරන්න ඕන ටික කාලෙකට. ඊට පස්සෙ චන්දයක් තියල අලුත් ජනාධිපති/ අගමැති කෙනෙක් පත් කරගන්න පුලුවන්.
    ඒක නම් හොඳයි බන්!
    කියාපු යෝජනාව!
    හැබැයි ඉතින් ඔක්කොටම කලින්
    දෙමළ ජනතාවගේ ගැටළුවට විසඳුම් ඕනි!
    ඒක 13 වෙනි සංශෝධනේ වෙන්නත් පුළුවන්;
    ෆෙඩරල් ක්‍රමයක් වෙන්නත් පුළුවන්;
    වෙනම රටක් වෙන්නත් පුළුවන්!

    international community එක අලුත් ආණ්ඩුවට ප්‍රෙෂර් කරන්න ඕනි,
    ඔය ප්‍රශ්නේ විසඳන කම් ඩොලර් සතයක් වත් නොදී ඉන්න!
    ඇයි බන්,
    අරගලේට විතරක් නෙමෙයිනේ
    ජාතික සංහිඳියාව ඕනි!

    තව, අපි රාජ්‍ය සේවකයෝ හැටියට
    අලුත් ආණ්ඩුවෙන් රු. 10,000 ක පඩි වැඩි වීමක් ඉල්ලන්නයි
    බලාපොරොත්තු වෙන්නේ.
    එක හම්බු වුනේ නැති නම්
    වර්ජනයක් දියත් කරන්නයි හිතාගෙන ඉන්නේ!
    අපේ ජීවන වියදමත් වැඩියි නේ!
    මැතිවරණයක් තියන එකත් හොඳයි!
    හැබැයි, දීමනා නැතුව නම් පුතී,
    මැතිවරණ රාජකාරි නැහැ!!!

    🤭🤭🤭🤭🤭🤭🤭🤭
     
    • Love
    Reactions: Champ HB