ඊයේ මොකද වුනේ

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,418
    2,462
    113
    ඇල්ල
    ඊයේ හවස කිරියට එන්න බලකොට මෙන්න මේ විදියට තමයි දැක්කේ.
    DOf0_Y7_U.png


    WLru_ABO.png
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඔහම ආවේ නැහැ gt ගෙ මෙසේජ් එකක් වැටිලා තිබ්බේ. :dull:
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,462
    113
    ඇල්ල
    ඔහම ආවේ නැහැ gt ගෙ මෙසේජ් එකක් වැටිලා තිබ්බේ. :dull:

    හිටන් අම්මපා බන්. එකනේ ස්ක්‍රන් ෂෙට් ගහ ගත්තේ :baffled:
    මාව විශ්වාස කරපල්ලා :angry::yes:
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    ඔව් ඔහොම තමා තිබ්බේ අර ඩොනේට් බටන් එක තියෙන එක නෙමෙයි මේන්ටේන් සීන් එක :yes:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මුලින්ම මටත් ඔහොම ආවා.
    ඊට පස්සේ තමයි GT ගෙ මැසේජ් එක පෙන්නුවේ.
    සර්වර් එක ඩවුන් කරන්ඩ ඇති මේන්ටනන්ස් වලට