ඊයේ හවස කිරියට එන්න බලකොට මෙන්න මේ විදියට තමයි දැක්කේ.
slsaico Well-known member Jul 19, 2008 5,432 2,498 113 ඇල්ල May 6, 2017 #1 ඊයේ හවස කිරියට එන්න බලකොට මෙන්න මේ විදියට තමයි දැක්කේ.
lilman Well-known member May 10, 2009 41,422 55,462 113 Colombo May 6, 2017 #2 slsaico said: ඊයේ හවස කිරියට එන්න බලකොට මෙන්න මේ විදියට තමයි දැක්කේ. Click to expand... bump
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,449 113 11 කටුකරෝලගම May 6, 2017 #3 down වෙලා තිබුන පැය කීපයක්. ඔහොම ඒවා නං ආවේ නෑ හැබැයි.
E Jay Well-known member Mar 18, 2017 2,158 421 83 ලංකාවේ තමයි! May 6, 2017 #4 උබ රෑ හිනෙනුත් එලකිරි ඇවිත්!
slsaico Well-known member Jul 19, 2008 5,432 2,498 113 ඇල්ල May 6, 2017 #5 LazyLizard said: down වෙලා තිබුන පැය කීපයක්. ඔහොම ඒවා නං ආවේ නෑ හැබැයි. Click to expand... ආවා බන්. අපු නිසා ස්ක්රන් කර ගත්තේ
LazyLizard said: down වෙලා තිබුන පැය කීපයක්. ඔහොම ඒවා නං ආවේ නෑ හැබැයි. Click to expand... ආවා බන්. අපු නිසා ස්ක්රන් කර ගත්තේ
slsaico Well-known member Jul 19, 2008 5,432 2,498 113 ඇල්ල May 6, 2017 #6 E Jay said: උබ රෑ හිනෙනුත් එලකිරි ඇවිත්! Click to expand...
RottenCOLT Well-known member Oct 9, 2011 27,637 16,507 113 May 6, 2017 #7 ඔහම ආවේ නැහැ gt ගෙ මෙසේජ් එකක් වැටිලා තිබ්බේ.
SoapLK Well-known member Sep 28, 2014 1,511 410 113 ගම්මානෙක May 6, 2017 #8 RottenCOLT said: ඔහම ආවේ නැහැ gt ගෙ මෙසේජ් එකක් වැටිලා තිබ්බේ. Click to expand...
sachith19920726 Well-known member Jan 20, 2011 35,678 11,520 113 34 Crynet Solutions May 6, 2017 #9 RottenCOLT said: ඔහම ආවේ නැහැ gt ගෙ මෙසේජ් එකක් වැටිලා තිබ්බේ. Click to expand... හවස ඔහොම තමා තිබ්බෙ
RottenCOLT said: ඔහම ආවේ නැහැ gt ගෙ මෙසේජ් එකක් වැටිලා තිබ්බේ. Click to expand... හවස ඔහොම තමා තිබ්බෙ
slsaico Well-known member Jul 19, 2008 5,432 2,498 113 ඇල්ල May 6, 2017 #10 RottenCOLT said: ඔහම ආවේ නැහැ gt ගෙ මෙසේජ් එකක් වැටිලා තිබ්බේ. Click to expand... හිටන් අම්මපා බන්. එකනේ ස්ක්රන් ෂෙට් ගහ ගත්තේ මාව විශ්වාස කරපල්ලා
RottenCOLT said: ඔහම ආවේ නැහැ gt ගෙ මෙසේජ් එකක් වැටිලා තිබ්බේ. Click to expand... හිටන් අම්මපා බන්. එකනේ ස්ක්රන් ෂෙට් ගහ ගත්තේ මාව විශ්වාස කරපල්ලා
DIY Member Mar 18, 2016 830 249 0 May 6, 2017 #11 ඔව් ඔහොම තමා තිබ්බේ අර ඩොනේට් බටන් එක තියෙන එක නෙමෙයි මේන්ටේන් සීන් එක
Aruna119 Well-known member Jul 7, 2014 9,544 2,583 113 86 පලංචියේ............................ May 6, 2017 #12 යපපප
Dilzzzz Well-known member Jul 12, 2013 22,530 1,172 113 under the sun May 6, 2017 #13 මුලින්ම මටත් ඔහොම ආවා. ඊට පස්සේ තමයි GT ගෙ මැසේජ් එක පෙන්නුවේ. සර්වර් එක ඩවුන් කරන්ඩ ඇති මේන්ටනන්ස් වලට
මුලින්ම මටත් ඔහොම ආවා. ඊට පස්සේ තමයි GT ගෙ මැසේජ් එක පෙන්නුවේ. සර්වර් එක ඩවුන් කරන්ඩ ඇති මේන්ටනන්ස් වලට