ඊයේ රෑ මම අසරණ වුනා හොදටම

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    රෑ අම්මට හතිය ආවා හොදටම මාව ගෙදර දාලා යන්න බැරි නිසා බෙහෙත් ගන්න යන්න කැමති වුනේම නැහැ
    අමාරුවෙන් හුස්ම ගත්තේ , රෑ නිදා ගත්තේ නැහැ මම හොදටම බය වුනා ලග දොස්තර කෙනක් ලගට අරන් යන්න මට තනියම බැරි නිසා වැද වැටිලා ත්‍රිවිල් කාරයෙක් ගෙන්න ගෙන නෑ අය හොයන්න ගියා නෑ අය ගෙවල් වල දොරවල් ඇරියේ නැහැ , අම්මා ගේ පැත්තේ නෑ කෙනක් ගේ ගේට්ටුවට ගැහුවා එයා යන්න කියල මට දෙපාරක් කෑගැහුවා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    Why?

    Have her see an asthma specialist (pulmonologist) and get her a reliever inhaler for emergencies like this
    කලින් අරන් තිබුනේ 2000 වගේ අපිට බෙහෙත් අරන් ඇදුම අඩු වුනා
    කොරෝනා එන්නත නිසා අය ලෙඩේ ආවා බන්
     
    • Sad
    Reactions: awjas2621

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    කලින් අරන් තිබුනේ 2000 වගේ අපිට බෙහෙත් අරන් ඇදුම අඩු වුනා
    කොරෝනා එන්නත නිසා අය ලෙඩේ ආවා බන්

    Asthma is a lifelong disease, you can control it but not cure it

    She should have a reliever inhaler with her at all times
     
    • Like
    Reactions: imhotep

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    Asthma is a lifelong disease, you can control it but not cure it

    She should have a reliever inhaler with her at all times
    කලින් තිබුණා අම්මටයි මටයි ඒවා දෙකම අයින් කළා
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    andrew-tate-be-a-man.gif

    @AnuradhaRa කියන්නෙත් උබේ එකක් ද? 😄
     
    • Haha
    Reactions: Kalegana

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    කලින් තිබුණා අම්මටයි මටයි ඒවා දෙකම අයින් කළා

    Well go see a pulmonologist and get the inhalers prescribed so this doesn’t happen again
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රෑ අම්මට හතිය ආවා හොදටම මාව ගෙදර දාලා යන්න බැරි නිසා බෙහෙත් ගන්න යන්න කැමති වුනේම නැහැ
    අමාරුවෙන් හුස්ම ගත්තේ , රෑ නිදා ගත්තේ නැහැ මම හොදටම බය වුනා ලග දොස්තර කෙනක් ලගට අරන් යන්න මට තනියම බැරි නිසා වැද වැටිලා ත්‍රිවිල් කාරයෙක් ගෙන්න ගෙන නෑ අය හොයන්න ගියා නෑ අය ගෙවල් වල දොරවල් ඇරියේ නැහැ , අම්මා ගේ පැත්තේ නෑ කෙනක් ගේ ගේට්ටුවට ගැහුවා එයා යන්න කියල මට දෙපාරක් කෑගැහුවා

    Uba lamissiyekda ban???
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,390
    75,028

    හුත්තො 1990 කියලා ආණ්ඩුවෙ සල්ලි වලින් රන් වෙන පින් service එකක් තියෙනවා, පොන්නයෙක් වගේ හැදෙන්නෙ නැතුව call එකක් දීපන්. උන් උඹ කලුද, සුදුද, කුලේ මොකක්ද, නහයෙන් අඬන පොන්නයෙක්ද කියලා බලන්නෙ නෑ. කෙලින්ම ලඟම hospital එකට ගිහින් දානවා.

    මෙතන වැලලුනා කියලා ඕවා හරියන්නෙ නෑ.

    තව දෙයක්, උඹේ අම්මම නේද උඹේ ජීවිතේ කාලකන්නි කරන්නේ? මොකටද බන් ඔච්චර ඇලි ගැලී ඉන්නෙ?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    රෑ අම්මට හතිය ආවා හොදටම මාව ගෙදර දාලා යන්න බැරි නිසා බෙහෙත් ගන්න යන්න කැමති වුනේම නැහැ
    අමාරුවෙන් හුස්ම ගත්තේ , රෑ නිදා ගත්තේ නැහැ මම හොදටම බය වුනා ලග දොස්තර කෙනක් ලගට අරන් යන්න මට තනියම බැරි නිසා වැද වැටිලා ත්‍රිවිල් කාරයෙක් ගෙන්න ගෙන නෑ අය හොයන්න ගියා නෑ අය ගෙවල් වල දොරවල් ඇරියේ නැහැ , අම්මා ගේ පැත්තේ නෑ කෙනක් ගේ ගේට්ටුවට ගැහුවා එයා යන්න කියල මට දෙපාරක් කෑගැහුවා
    ඔව් මටත් මේ දවස් වල තියෙන ඔය උණ, හෙම්බිරිස්සාව හැදිලා අමාරු උනානේ. හුස්ම ගන්න බැහැ රෑට.

    පස්සේ අදුරන දෙන්නෙක් එක්කං ගිහින් තිබුනේ හොස්පිටල් එකට රෑ.
     
    • Like
    Reactions: Nidarshana_k

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Uba lamissiyekda ban???
    අනුරාධ වගේම මූවත් කාල තියෙන්නෙ අම්මල තමයි

    මල් වගේ හදල මෙලො දෙයක් තනියම කරගන්න බෑ/ කරගන්න දෙන්නෙ නෑ
    කෙල්ලො නම් තව කමක් නෑ
    මූ අනුරාද ට වඩා ටිකක් හොදයි

    ඒත් කසාදයක් බැදලා කෙල්ලෙක් නම් අමාරුවෙ දාන්න එපා
    මමාස් බෝයිලා බදින කෙල්ලො පව්

    තව දෙයක් .....

    c00cffc2300d5e866690742f1caa6b2c.jpg

    ප්‍රශ්නයක් ආවම ඒක විසදගන්න ආයෙත් ඒකම නො එන්න වැඩ කරපන් / ප්ලෑන් කරපන්
    නැත්නම් විසදුමක් අහපන් විසදගන්න බැරි ප්‍රශ්නෙට

    දුක කියන පෝස්ට් විතරක් මේකෙ දාල අවදානෙ ඉල්ලල වැඩක් නෑනෙ

    උඹ දාන thread කියපුවම උඹට වෙලා තියෙන්නෙ පටාචාර ට උනා ටත් අන්ත දේවල් කියලනෙ උබ හිතන් ඉන්නෙ
    මේ ලෝකෙ හැම ප්‍රශ්නයක්ම එන එකම එකා වගෙනේ නටන්නෙ උඹ, හැමෝටම ඊටත් වඩා ප්‍රශ්න එනවා

    අපිටත් ඊට අන්ත දේවල් වෙලා තියෙනවා අපි thread දාල අවදානෙ නො ඉල්ලුවට
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ජෝප්පො නිසා තාත්තා නැතුව හැදෙන හැම ළමයෙක්ටම මේ පිරිමි පෞරුෂ බෙලහීනතාවය ඇති කියලා හිතනවා. 😕
     
    • Dislike
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Well go see a pulmonologist and get the inhalers prescribed so this doesn’t happen again
    මාත් ඕකමයි කිව්වෙ
    @Nadun26
    මේව ලග තියා ගන්න හදිසියක් වුණාම පාවිච්චි කරන්න
    පෙති වර්ගත් තියෙනව
    ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල දැනගන්න ඒ බේත් ගැන
     
    • Like
    Reactions: Hyaenidae