ඊයේ රෑ මම අසරණ වුනා හොදටම

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,178
    36,183
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මාත් ඕකමයි කිව්වෙ
    @Nadun26
    මේව ලග තියා ගන්න හදිසියක් වුණාම පාවිච්චි කරන්න
    පෙති වර්ගත් තියෙනව
    ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල දැනගන්න ඒ බේත් ගැන
    mugen beheth ganna tibbe ubata thread ekak dala


    ඊයේ රෑ මම අසරණ වුනා හොදටම - mann hituwe arala kiyala balen​

     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,302
    113
    N/A
    මූ හෙන පරාජිත ලූසර් ඩයල් එකක්. මූ නොවුන‍ු දේවල් උනා කියලා මේකෙ දානව. මිනිස්සු හිනා වුනාම මුගෙ ගොබ්බ හිතට සතුටුයි මොකද ඒක ඇත්තටම උනේ නැති නිසා. පට්ටම ලූසර් කෙනෙක්.
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,947
    2,325
    113
    Norway
    අනං මනං කියන්නෙ නැතුව මූට උදවු කරපල්ල
    දෙයක් අහගන්න අපි විතරයි මෙයාට ඉන්නෙ
    අර ලෙඩෙක්ගෙ ත්‍රෙඩ් එකක උබේ එකවුන්ට් නම්බර් එක දැම්ම වගේද? :lol:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,398
    12,912
    113
    38
    මූ හෙන පරාජිත ලූසර් ඩයල් එකක්. මූ නොවුන‍ු දේවල් උනා කියලා මේකෙ දානව. මිනිස්සු හිනා වුනාම මුගෙ ගොබ්බ හිතට සතුටුයි මොකද ඒක ඇත්තටම උනේ නැති නිසා. පට්ටම ලූසර් කෙනෙක්.
    මේක ඇත්ත බන් මම උබට සාක්ශි පෙන්වන්නම් විශ්වාස නැතිනම්
     
    • Haha
    Reactions: tilvin-silva

    AnuradhaRa

    Well-known member
  • මේක ඇත්ත බන් මම උබට සාක්ශි පෙන්වන්නම් විශ්වාස නැතිනම්

    මේකෙ ඉන්න එක එක පිස්සන්ට සාක්ෂි පෙන්නන්න යන්නවත් ඕනෙ නෑ නදුන් මල්ලි
    ඒවට කාලෙ නාස්ති කරගන්න එපා

    අපිට ඔය පිස්සන්ව හදන්න බෑනෙ
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,571
    14,457
    113
    මේකෙ ඉන්න එක එක පිස්සන්ට සාක්ෂි පෙන්නන්න යන්නවත් ඕනෙ නෑ නදුන් මල්ලි
    ඒවට කාලෙ නාස්ති කරගන්න එපා

    අපිට ඔය පිස්සන්ව හදන්න බෑනෙ
    අනුරාධට දැන් සැහෙන්න හිතේ අමාරුව. එළකිරි එකේ සම්පුර්ණ අවධානය නදුන්ට නිසා.
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,947
    2,325
    113
    Norway
    මේකෙ ඉන්න එක එක පිස්සන්ට සාක්ෂි පෙන්නන්න යන්නවත් ඕනෙ නෑ නදුන් මල්ලි
    ඒවට කාලෙ නාස්ති කරගන්න එපා

    අපිට ඔය පිස්සන්ව හදන්න බෑනෙ
    නදුන්ගෙ මාර්ගෙන් අනුරාද ගේමක් ගහගන්න වගේ ට්‍රයි එක. ඔහොම යන් ඔහොම යන්. තාම සල්ලි එහෙම ඉල්ලන ලෙවල් එකට ඇවිත් නෑ වගේ. :lol:

    අනුරාධට දැන් සැහෙන්න හිතේ අමාරුව. එළකිරි එකේ සම්පුර්ණ අවධානය නදුන්ට නිසා.
    ඒකනෙ නදුන්ගෙ ත්‍රෙඩ් වලට බැහැලම සපෝට් එක දෙන්නෙ. :rofl:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,117
    1
    102,721
    113
    34
    Kalutara
    අල්ලපු ගෙදර මිනිස්සු නැද්ද? ගමේ මිනිස්සුන්ව අඳුරන්නේ නැද්ද හදිස්සියක් වුනාම කතා කරන්න? මේ දවස්වල පන්සලේ කටිනෙ. යන්නේ නැද්ද මිනිස්සු එක්ක ආතල් එකේ කයියක් ගහගෙන කටිනෙට වැඩ කරන්න? කටිනෙ පෙරහැර එද්දී කට්ටිය එක්ක සෙට් වෙලා කෝපි දන්සැලක් එහෙම දෙන්නේ නැද්ද? ගමේ සමිතියකට එහෙම යන්නේ නැද්ද මිනිස්සු අඳුරගන්න? 😪
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,275
    3,340
    113
    මේකෙ ඉන්න එක එක පිස්සන්ට සාක්ෂි පෙන්නන්න යන්නවත් ඕනෙ නෑ නදුන් මල්ලි
    ඒවට කාලෙ නාස්ති කරගන්න එපා

    අපිට ඔය පිස්සන්ව හදන්න බෑනෙ
    Ok akke
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,571
    14,457
    113
    අල්ලපු ගෙදර මිනිස්සු නැද්ද? ගමේ මිනිස්සුන්ව අඳුරන්නේ නැද්ද හදිස්සියක් වුනාම කතා කරන්න? මේ දවස්වල පන්සලේ කටිනෙ. යන්නේ නැද්ද මිනිස්සු එක්ක ආතල් එකේ කයියක් ගහගෙන කටිනෙට වැඩ කරන්න? කටිනෙ පෙරහැර එද්දී කට්ටිය එක්ක සෙට් වෙලා කෝපි දන්සැලක් එහෙම දෙන්නේ නැද්ද? ගමේ සමිතියකට එහෙම යන්නේ නැද්ද මිනිස්සු අඳුරගන්න? 😪
    අල්ලපු ගෙදර නංගි දැන් මොකද කියන්නේ ?
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,432
    113
    අල්ලපු ගෙදර මිනිස්සු නැද්ද? ගමේ මිනිස්සුන්ව අඳුරන්නේ නැද්ද හදිස්සියක් වුනාම කතා කරන්න?
    අපිට ඉතින් අල්ලපු ගෙදර නම්කිලා නෑනේ එහෙම උනන්දුවෙන් ඉන්න :oo:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,398
    12,912
    113
    38
    අල්ලපු ගෙදර මිනිස්සු නැද්ද? ගමේ මිනිස්සුන්ව අඳුරන්නේ නැද්ද හදිස්සියක් වුනාම කතා කරන්න? මේ දවස්වල පන්සලේ කටිනෙ. යන්නේ නැද්ද මිනිස්සු එක්ක ආතල් එකේ කයියක් ගහගෙන කටිනෙට වැඩ කරන්න? කටිනෙ පෙරහැර එද්දී කට්ටිය එක්ක සෙට් වෙලා කෝපි දන්සැලක් එහෙම දෙන්නේ නැද්ද? ගමේ සමිතියකට එහෙම යන්නේ නැද්ද මිනිස්සු අඳුරගන්න? 😪
    ලග ගෙවල් වල අය නැහැ , ඉස්සරහ ගෙදර ඉන්නවා එයාලා එන එකක් නැහැ කියල හිතෙන්නේ
     
    • Sad
    Reactions: Heshan Daminda