ඊලග ආත්මයේ හම්බයෙක් වෙලා ඉපදුනොත් ? (+++)
මචන් මට තියනවා පොඩි ප්රශ්නයක් .
දන්නේ නැති කමට අහන්නේ ..
මේකයි අවුල :
දැන් අපේ සමහරක් නපුංසක internet වීරයෝ මුස්ලිම් ආගමටයි ඒ ආගමේ ශාස්තෘ අල්ලා දෙවියන්ටයි පට්ට යන්න බනිනවා , අපහාස කරනවා නේ . මේකේ ඉන්න සමහර නපුංසක dial ගැන දන්නවා නේ ? මම වැඩි විතර කියන්න ඕන නෑ නේ ඉතිං .
ඉතින් මචං බුදු හාමුදුරුවෝ කියලා තියනවා නේ වෙන ආගම් වලට , ජාතින් වලට අපහාස කරන්න එපා කියලා .
මොකද බුදුහාමුදුරුවෝ ඉපදුන ඉන්දියාව ආගම් එකසිය ගානක් සහ ජාතීන් දහස් ගානක් සිටින රටක් .
ඒක නිසා ඔය ගැටළු ඒ කාලෙත් තිබුනා .
බුදු හාමුදුරුවෝ උදාහරණත් එක්කම පෙන්වලා දීලා තියනවා සමහර තැන් වලදී .
උදා : ගවයන්ට හිංසා කරපු මස් වැද්දෙක් ඊලග ආත්මේ ආබාධිත ගවයෙක් වෙලා උපදිනවා .
බල්ලොන්ට ගල් ගහල හිංසා කරපු අයෙක් ඊලග ආත්මේ කැහැටු බල්ලෙක් වෙලා ඉපදිලා අන්ත දුක් විදිනවා .
වගේ ඒවා . තව ඕන තරම් උදාහරණ ඕන නම් දෙන්න පුළුවන් .
ඉතිං මේ ආත්මේ මුස්ලිම් යට සහ ඒ අයගේ ආගමට අපහාස කරන අය ඊලග ආත්මේ මුස්ලිම් කෙනෙක් වෙලා ඉපදෙන්න පුළුවන් නේද ?
අනිවාර්යෙන්ම බුද්ධාගමට අනුව එසේ විය යුතුයි .
අනික කර්ම විපාක , සහ පුනර්භවය යන දෙකම බුද්ධාගමේ අනිවා කියවෙන විස්තර කෙරෙන දෙයක් නේ .
දැන් මොකද කියන්නේ ?
මේ ආත්මේ මුස්ලිම් අයට ගරහන internet වීරයෝ ටික ඊලග ආත්මයේ මුස්ලිම් වෙලා ඉපදිවිද ?