ඊලග ආත්මයේ හම්බයෙක් වෙලා ඉපදුනොත් ? (+++)

Newuser.

Member
Feb 19, 2013
61
12
0
ඊලග ආත්මයේ හම්බයෙක් වෙලා ඉපදුනොත් ? (+++)

මචන් මට තියනවා පොඩි ප්‍රශ්නයක් .
දන්නේ නැති කමට අහන්නේ ..

මේකයි අවුල :

දැන් අපේ සමහරක් නපුංසක internet වීරයෝ මුස්ලිම් ආගමටයි ඒ ආගමේ ශාස්තෘ අල්ලා දෙවියන්ටයි පට්ට යන්න බනිනවා , අපහාස කරනවා නේ . මේකේ ඉන්න සමහර නපුංසක dial ගැන දන්නවා නේ ? මම වැඩි විතර කියන්න ඕන නෑ නේ ඉතිං .

ඉතින් මචං බුදු හාමුදුරුවෝ කියලා තියනවා නේ වෙන ආගම් වලට , ජාතින් වලට අපහාස කරන්න එපා කියලා .
මොකද බුදුහාමුදුරුවෝ ඉපදුන ඉන්දියාව ආගම් එකසිය ගානක් සහ ජාතීන් දහස් ගානක් සිටින රටක් .
ඒක නිසා ඔය ගැටළු ඒ කාලෙත් තිබුනා .

බුදු හාමුදුරුවෝ උදාහරණත් එක්කම පෙන්වලා දීලා තියනවා සමහර තැන් වලදී .

උදා : ගවයන්ට හිංසා කරපු මස් වැද්දෙක් ඊලග ආත්මේ ආබාධිත ගවයෙක් වෙලා උපදිනවා .
බල්ලොන්ට ගල් ගහල හිංසා කරපු අයෙක් ඊලග ආත්මේ කැහැටු බල්ලෙක් වෙලා ඉපදිලා අන්ත දුක් විදිනවා .

වගේ ඒවා . තව ඕන තරම් උදාහරණ ඕන නම් දෙන්න පුළුවන් .

ඉතිං මේ ආත්මේ මුස්ලිම් යට සහ ඒ අයගේ ආගමට අපහාස කරන අය ඊලග ආත්මේ මුස්ලිම් කෙනෙක් වෙලා ඉපදෙන්න පුළුවන් නේද ?

අනිවාර්යෙන්ම බුද්ධාගමට අනුව එසේ විය යුතුයි .
අනික කර්ම විපාක , සහ පුනර්භවය යන දෙකම බුද්ධාගමේ අනිවා කියවෙන විස්තර කෙරෙන දෙයක් නේ .

දැන් මොකද කියන්නේ ?
මේ ආත්මේ මුස්ලිම් අයට ගරහන internet වීරයෝ ටික ඊලග ආත්මයේ මුස්ලිම් වෙලා ඉපදිවිද ?
 
LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    hikz,,machan ratata jathiyata karanna ona yuthukam tika itu karala hambayek newi mona huttek wela ipadunat kamak na,,internet weerayonge kaa gahilla nisane ban ULAMA PUKE mamayt gagatte,,naddda kiyapan,,
    ita pazze machan dan kunu bittara cez ekat darunuwatam,a yanawane,,hambaztan walata apa nathi wela neda tyenne,,
    eka nisa prashnayak mat na ban
     
    • Like
    Reactions: kandya

    මෙහෙමයි කොල්ලෝ ,

    අපි ජාතිය ආගම බේරා ගන්න කෑ ගහන එක වෙනම දෙයක් .
    අල්ලට පොන්නයා ,පොන්නයා කිය කියා අපහාස කර කර මුස්ලිම් අයට රිදවන එක තව දෙයක් .
    ඒක ජාතිය වෙනුවෙන් කරන දෙයක් නෙවෙයි නේ ?

    අපි අපේ ආගම හරියට අදහනවා නම් අපි ඉබේම රැකෙනවා නේ බං ..
     
    • Like
    Reactions: shaam cc
    මචන් මට තියනවා පොඩි ප්‍රශ්නයක් .
    දන්නේ නැති කමට අහන්නේ ..

    මේකයි අවුල :

    දැන් අපේ සමහරක් නපුංසක internet වීරයෝ මුස්ලිම් ආගමටයි ඒ ආගමේ ශාස්තෘ අල්ලා දෙවියන්ටයි පට්ට යන්න බනිනවා , අපහාස කරනවා නේ . මේකේ ඉන්න සමහර නපුංසක dial ගැන දන්නවා නේ ? මම වැඩි විතර කියන්න ඕන නෑ නේ ඉතිං .

    ඉතින් මචං බුදු හාමුදුරුවෝ කියලා තියනවා නේ වෙන ආගම් වලට , ජාතින් වලට අපහාස කරන්න එපා කියලා .
    මොකද බුදුහාමුදුරුවෝ ඉපදුන ඉන්දියාව ආගම් එකසිය ගානක් සහ ජාතීන් දහස් ගානක් සිටින රටක් .
    ඒක නිසා ඔය ගැටළු ඒ කාලෙත් තිබුනා .

    බුදු හාමුදුරුවෝ උදාහරණත් එක්කම පෙන්වලා දීලා තියනවා සමහර තැන් වලදී .

    උදා : ගවයන්ට හිංසා කරපු මස් වැද්දෙක් ඊලග ආත්මේ ආබාධිත ගවයෙක් වෙලා උපදිනවා .
    බල්ලොන්ට ගල් ගහල හිංසා කරපු අයෙක් ඊලග ආත්මේ කැහැටු බල්ලෙක් වෙලා ඉපදිලා අන්ත දුක් විදිනවා .

    වගේ ඒවා . තව ඕන තරම් උදාහරණ ඕන නම් දෙන්න පුළුවන් .

    ඉතිං මේ ආත්මේ මුස්ලිම් යට සහ ඒ අයගේ ආගමට අපහාස කරන අය ඊලග ආත්මේ මුස්ලිම් කෙනෙක් වෙලා ඉපදෙන්න පුළුවන් නේද ?

    අනිවාර්යෙන්ම බුද්ධාගමට අනුව එසේ විය යුතුයි .
    අනික කර්ම විපාක , සහ පුනර්භවය යන දෙකම බුද්ධාගමේ අනිවා කියවෙන විස්තර කෙරෙන දෙයක් නේ .

    දැන් මොකද කියන්නේ ?
    මේ ආත්මේ මුස්ලිම් අයට ගරහන internet වීරයෝ ටික ඊලග ආත්මයේ මුස්ලිම් වෙලා ඉපදිවිද ?

    අනේ යකෝ, උබ මේ ටික කියන්නන අලුත් ප්රෝෆිලේ එකක් හැදුවද .... උබ වගේ නපුන්සක හැත්ත ගැන දුකයි, කාගේ හරි දරුවෙක් නෙ..
     
    Newuser.

    Member
    Feb 19, 2013
    61
    12
    0
    කෑප්ටන් Jack Sparrow;14629042 said:
    අනේ යකෝ, උබ මේ ටික කියන්නන අලුත් ප්රෝෆිලේ එකක් හැදුවද .... උබ වගේ නපුන්සක හැත්ත ගැන දුකයි, කාගේ හරි දරුවෙක් නෙ..

    අනේ කොල්ලෝ .
    මම එළකිරි ආවේ පෙබරවාරි මාසේ .
    මේ මාර්තු මාසේ මැද . උබට මොලයක් නැද්ද ? :P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මෙහෙමයි කොල්ලෝ ,

    අපි ජාතිය ආගම බේරා ගන්න කෑ ගහන එක වෙනම දෙයක් .
    අල්ලට පොන්නයා ,පොන්නයා කිය කියා අපහාස කර කර මුස්ලිම් අයට රිදවන එක තව දෙයක් .
    ඒක ජාතිය වෙනුවෙන් කරන දෙයක් නෙවෙයි නේ ?

    අපි අපේ ආගම හරියට අදහනවා නම් අපි ඉබේම රැකෙනවා නේ බං ..

    ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑ නේ බං....දැන් බලපන් පාඩුවේ බෞද්ධ දර්ශනය අදහගෙන හිටපු රටවල් වලට මුස්ලිම් උන් කරපු දේවල්.. පන්සල් ගිනි තියලා...බුදු පිළිම කඩලා...ඕවා මෙහෙ වෙන්න ඉඩ තියන්න බෑ නේ නේද?
     
    Newuser.

    Member
    Feb 19, 2013
    61
    12
    0
    පිස්සු පුසා;14629095 said:
    ඉතින් ඇයි මෙච්චර කල් හිටියේ ඕක අහන්න :P

    මේකයි බං සීන් එක
    මම අද බස් එකේ එද්දී ඉස්සරහ සිට් එකේ කොල්ලෝ දෙන්නෙක් කතා කර ආව මේ ගැන .
    ඉතින් මමත් ගෙදර එද්දී මේ ගැන හිත හිත ආවේ :D
     
    මේකයි බං සීන් එක
    මම අද බස් එකේ එද්දී ඉස්සරහ සිට් එකේ කොල්ලෝ දෙන්නෙක් කතා කර ආව මේ ගැන .
    ඉතින් මමත් ගෙදර එද්දී මේ ගැන හිත හිත ආවේ :D
    ඉතින් මොනවද උඹට හිතුනේ ??????????
     
    Newuser.

    Member
    Feb 19, 2013
    61
    12
    0
    පිස්සු පුසා;14629189 said:
    ඉතින් මොනවද උඹට හිතුනේ ??????????

    යකෝ මට හිතුන දේ තමයි මම මේකේ දැම්මේ :frown::D
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එහෙනං කොටින්ව පෙලපු විදිහට ලංකාවෙ ත්‍රිවිද හමුදාවම ඊලඟ ආත්මෙ කොටි. අනේ ගොනෝ.
    ත්‍රස්තවාදීන්ට බැන්නත් පව් නං උන් කෙලල යනකංම බලාගෙන හිටපං.
     
    rankolla

    Member
    Apr 19, 2012
    24
    2
    3
    bodu bala sena eke wada walata mage sampoorna sahayogaya thiyanawa habai mehema prob ekakuth thiyanawa ape yaluwek hitiya pora hodata badu gahuwa hodata biwwa anthimata arakku bothalayak beela ellila mala ithin mama danna buddagame hatiyata nam mage yaluwa hoda thanaka upadinna nam kisima widiyak na kohomawath..... hodatama weri mathin siyadivi nahagena .... eka nemei wade mata lagadi hamba una bodu bala sena ekata bahala wada karana porak... eya mata kiyana ara yaluwa divyaloke athilu anthimata math ekka randu una vada karala... budu dahame haraya danne na aramuna danne na karmaya saha karma palaya danne na .... ithin me wage aya ekka wena agamaka kenek wada karanna awoth mokada wenne nikan nondi wenawa.... eka hinda oya wada walata sambanda kara ganna kalin budu dahama tikak ugannala gaththoth thamai hoda kiyala mata hithenne........ meka uba ahapu ekata adala uththarayak nemei...... kisima kenek ekka jathiyak ekka pudgalikawa tharahak thiya ganna epa ape agama raka ganeema pamanak pirisidu chethanawa wenna ona ape kodiya apita ussanna ayithiya thiyanawa anunge kodi pahatha danna apita ba api ape kodiya ussamu.... hodatama banum ahanna weida danneth na meka kiyala..........
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    මෙහෙමයි කොල්ලෝ ,

    අපි ජාතිය ආගම බේරා ගන්න කෑ ගහන එක වෙනම දෙයක් .
    අල්ලට පොන්නයා ,පොන්නයා කිය කියා අපහාස කර කර මුස්ලිම් අයට රිදවන එක තව දෙයක් .
    ඒක ජාතිය වෙනුවෙන් කරන දෙයක් නෙවෙයි නේ ?

    අපි අපේ ආගම හරියට අදහනවා නම් අපි ඉබේම රැකෙනවා නේ බං ..

    පොන්නයට පොන්නයා කියන්නේ නැතුව වෙන මොකක් ද කියන්න කියන්නේ
    මොනා උනත් ඇත්ත කතා කරන්න කරන්න ඕනි නේත :D;)
     
    අනේ කොල්ලෝ .
    මම එළකිරි ආවේ පෙබරවාරි මාසේ .
    මේ මාර්තු මාසේ මැද . උබට මොලයක් නැද්ද ? :P

    ඉතින් යකෝ මම එක නේ ඇහුවේ, උබ මේ වගේ ගොන් කතා කියන්න අලුතෙන් වෙන profile එකක් හදල
    :P:P
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    පිස්සුද කොල්ලෝ .? මම සිංහල . :D

    mekay ubata kiynna tyenne,,machan ubata muzlim un gana amaru nan ,,kappa gannawa kiyala deyalk ahala tyeda
    anna eka kara ganinko,,nathuwa me api machan karana wiruddatwe prakasha kirimata puka denne nathuwa pala

    ube talks walata anuwa penne,,allage lollek wage tama
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මමනම් ඔය ආත්ම සංකල්පය විස්වාස කරන්නේ නැහැ ,මම මරණින් මතු ජිවිතයක් ගැන විස්වාස කරන්නෙත් නැහැ ,අපේ අය කෝ දෙවියෝ කියල තෙල් බෙදුවට , බුදුදහම කියන පලියට විස්වාස කරන්න එපා කියල බුදුහාමුදුරුවෝ කියල තිබුනට ,ඔය නිවන කර්මය , අපාය ,දිවිය ලෝකේ ගැන එහෙම තියෙන්නේ විස්වාසයන් කියල දන්නේ නැහැ ඔය කිසම එකක් ඔප්පු කල නොහැකි දේවල් ,හැබැයි අනිත් උන් කරන විස්වාසයන් වල සැහෙන අඩු පාඩු දකිනවා ඔප්පු කරන්න බැරිලු ...විස්වාසයක් මත පදනම් ගොඩනගුවට අගමක් කියන එක පාවිච්චි වෙන්නේ මිනිසුන් දුරාචාරයට යොමු වීම පාලනය කරන්න .අගම පිරිහීම කියන දේ අපිටනම් පේනවා අපේ රට බිමත් කමේ හොදම රටවල් අතරට අපු එකෙන්ම , සමාජය පිරිහෙනවා කියන්නේ ඒ සමාජය පෝෂණය ලබන ආගමේ පිරිහීමට තමයි , හැබැයි අපේ අය පටු දේශපාලනික අරමුණු වලට ගොඩනගපු හම්බ කැරට් අලයක් අල්ලාගෙන දගලනවා සැහෙන්න කඩේ යනවා , බුදුදහම තවත් පිරිහෙනවා , තලෙයිබාන් බුදුදහමක් නැගිටිනවා ,මෙන්න ඒ අයට හරියන ශික්ෂා පද ටිකක්

    "බොබසේ හා සිරා වැනි සංවිධාන වල පිහිට පතන, රට, ජාතිය, ආගම රකින්නට බුද්ධ දේශනා පවා කණපිට ගසමින්, තමන්ට ඕනෑ අයුරින් වෙනස් කරගනිමින්, ෆේස්බුක් හරහා පවා වුවද නොබියව පෙරට එන, සිංහ හදවතැති ඔබට "යුද්දේ නැතුව පාළුයි! | Bored Without War!" වෙතින් මිල කළ නොහැකි මහඟු ත්‍යාගයක්! අරටුවේ සිටම ඔබ සියළු දෙනා පන්සිල් රකින්නට, බුද්ධ දේශනා පිළිපදින්නට මදක් පැකිළෙන බැව් දන්නා අප, ඔබ වෙත හඳුන්වා දෙන නවතම සිල් පද පහ... ඔබගේ සිතැඟි හඳුනාගෙන ඒවාට ගැළපෙන අයුරින්ම සැකසුවෙමු!

    ● මහිෂ මරණං වේරමණී සික්ඛාපදං සමාදියාමි.
    (මම ගවයන් මැරීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි)

    ● හලාල් පරිහරණං වේරමණී සික්ඛාපදං සමාදියාමි.
    (මම හලාල් පරිහරණය කිරීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි)

    ● බුර්කා දර්ශනං වේරමණී සික්ඛාපදං සමාදියාමි.
    (මම බුර්කා දැකීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි)

    ● නෝලිමිට් පාංශු පාගං වේරමණී සික්ඛාපදං සමාදියාමි.
    (මම නෝලිමිට් පැත්ත පළාතේ පස් පෑගීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි)

    ● බුද්ධ දේශනං සරණං වේරමණී සික්ඛාපදං සමාදියාමි.
    (මම බුදුන් දෙසූ දහම් අනුගමනය කිරීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි)

    තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග යනුවෙන් සැළකෙන බැවින් මෙය ජාතිය බේරාගැනීමට කැමැති අන් අය හා සමග බෙදා හදා ගන්න!"

    - යුද්දේ නැතුව පාළුයි! | Bored Without War!
     
    Last edited: