ඊශ්‍රායලේ සුපිරි game එක 18+

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ඔය වගේ මානුෂීය මෙහෙයුමක් තමයි අපේ හමුදාවත් සිවිල් යුද්ධයේ අන්තිම කාලේ කරලා යුද මුක්ත කියලා නම් කරලා තිබුනු කලාපේ හිටපු දෙමල්ලුන්ව බේරගත්තේ නමුත් බටහිර එවුන් ඒකට කිව්වේ යුධ අපරාධ කියලයි. නමුත් ඊශ්‍රාලයත් ඒකම කරාම උන්ට කිසිම ප්‍රශ්ණයක් නෑ. මේකෙන්ම පේනවානේ බටහිර උන්ගේ දෙබිඩි පිළිවෙත.
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ඔය වගේ මානුෂීය මෙහෙයුමක් තමයි අපේ හමුදාවත් සිවිල් යුද්ධයේ අන්තිම කාලේ කරලා යුද මුක්ත කියලා නම් කරලා තිබුනු කලාපේ හිටපු දෙමල්ලුන්ව බේරගත්තේ නමුත් බටහිර එවුන් ඒකට කිව්වේ යුධ අපරාධ කියලයි

    :yes::yes::yes:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    එල ඈ........
    මැණික් ගැන විස්තරත් තව දාන්න ඒ ත්‍රෙඩ් එකේ...