ඔය වගේ මානුෂීය මෙහෙයුමක් තමයි අපේ හමුදාවත් සිවිල් යුද්ධයේ අන්තිම කාලේ කරලා යුද මුක්ත කියලා නම් කරලා තිබුනු කලාපේ හිටපු දෙමල්ලුන්ව බේරගත්තේ නමුත් බටහිර එවුන් ඒකට කිව්වේ යුධ අපරාධ කියලයි. නමුත් ඊශ්රාලයත් ඒකම කරාම උන්ට කිසිම ප්රශ්ණයක් නෑ. මේකෙන්ම පේනවානේ බටහිර උන්ගේ දෙබිඩි පිළිවෙත.