ඊ ස්වභිමානි සම්මානයක් ලැබුනෝ

ඔව් මචෝ මගේ සයිට් එක..වර්ඩ්ප්‍රෙස් වලින් හැදුවෙ

Quality එකට තියෙනවා
අනිත් වුන්ට දාන්න දුන්නට කමක් නෑ
හැබයි බොරු දාන්න ගත්තොත් තමා ලෙඩේ
 

laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    සුබ පැතුම් මචන්.....
    පින්තුර කැලි ටික නම් පේන්නේ නැහැ බන්........
    (යකෝ මන් තිතුවේ early twenties වගේ වයසේ කියලා, උබ බැදලත් එක්කනේ:P)
     

    gepa

    Well-known member
  • laMir:20866056 said:
    සුබ පැතුම් මචන්.....
    පින්තුර කැලි ටික නම් පේන්නේ නැහැ බන්........
    (යකෝ මන් තිතුවේ early twenties වගේ වයසේ කියලා, උබ බැදලත් එක්කනේ:P)
    පින්තූර පේනවනෙ බං..බැදල මාසයයි
     

    chootid

    Member
    Jun 4, 2013
    178
    84
    0
    අඩේ මරු සයිට් එක බන්..පුත්තලම් පැත්තේ රෙස්වරන්ට් නැද්ද බන් දාලා.මමත් තිබුනොත් හොයලා එවන්නම්
     

    gepa

    Well-known member
  • අඩේ මරු සයිට් එක බන්..පුත්තලම් පැත්තේ රෙස්වරන්ට් නැද්ද බන් දාලා.මමත් තිබුනොත් හොයලා එවන්නම්

    Congrats !!

    thanks all puttlam ewa nam na ban..gihin na paththewath..ewapanko danta