muchan i m not making you fear. But this is the initial symptoms of Covid. Please get it check ASAP. Few of my office mates got the same flow of symptoms.ඉයේ දවල් උගුර පැටලෙන ගතියක් ආවා අද උන ඔලුවෙ කැක්කුම.කැස්ස කොරොනද කියලා සුවර් නෑ
sirawataMama hawasa check kala positive machan thanks everyone
Ado sirawataMama hawasa check kala positive machan thanks everyone
වෙන්න ඇති.යාලුවෙක්ටත් හැදුනා උගේ උගුර බල්ලෝ කාලා වගේලුඉයේ දවල් උගුර පැටලෙන ගතියක් ආවා අද උන ඔලුවෙ කැක්කුම.කැස්ස කොරොනද කියලා සුවර් නෑ
una gatiya ne oluwa ridenawa kassa tiyenawa bada burul karala yana gathiyak tiyesirawata
dan kohomada?
echarama ne machan mage ugura riden ne tama haduna aluta nisa wenna atiවෙන්න ඇති.යාලුවෙක්ටත් හැදුනා උගේ උගුර බල්ලෝ කාලා වගේලු
කෝකටත් pcr එකක් කර ගනින්.බෙහෙත් විදලද?una gatiya ne oluwa ridenawa kassa tiyenawa bada burul karala yana gathiyak tiye
echarama ne machan mage ugura riden ne tama haduna aluta nisa wenna ati
------ Post added on Aug 7, 2021 at 5:52 PM
කලා මචන් පොසිටිව් දැන් තමා භිශනේ පටන් ගන්නේ මෙචර දවසක් අවුලක් නැ සමහරවිට අමාරු වෙයි හෙට දිහාදවස් තුනක් උන බහින්නැත්නම් අනිවා ඇන්ටිජන් එකක් කරපන්.
ado.කලා මචන් පොසිටිව්
බදාදා උගුර පැටලෙන ගතියක් ආවා බ්‍රහස්පතින්දා වෙනකොට කැස්ස වගේ සිකුරාදා වෙනකොට කැස්ස එක්ක උන .අද බද බුරුල් කරලා යනවා කැස්ස උන එක්කAdo sirawataubata tiyena symptoms tika poddk daapan balanna. Matat nikan hitenawa matat covid da dan naha kiyala mama ada yanna tibba gamanakut cancel kala saka hituna nisa.
machan matath oya leda tika awe sathiyakata udadi. man beth gaththa.. me tab eka gahapan rata.azithromycine . solmux syrup.. mata dan godak adui.බදාදා උගුර පැටලෙන ගතියක් ආවා බ්‍රහස්පතින්දා වෙනකොට කැස්ස වගේ සිකුරාදා වෙනකොට කැස්ස එක්ක උන .අද බද බුරුල් කරලා යනවා කැස්ස උන එක්ක
ඔක්කොම යාළුවන්ට බොහොම ස්තුති
------ Post added on Aug 8, 2021 at 2:57 AM
මටත් ආවේ ඔය රෝග ලක්ෂණ තමයී මචංඉයේ දවල් උගුර පැටලෙන ගතියක් ආවා අද උන ඔලුවෙ කැක්කුම.කැස්ස කොරොනද කියලා සුවර් නෑ
පසුව ලියමි
හවස අන්ටිජෙන් එක කළා පොසිටිව්