උඩු ගං පිහිනීම නොහොත් සියතින් ගෙල සිඳ ගැන&#353

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
"නව භාරකාර කැබිනට් මන්ඩලය ට නියෝජිතයන් නම් කිරීම සඳහා පාර්ලි‍මේන්තුවේ සියලු පක්‍ෂවලට ආරාධනා කරමි."
මේවා ඉතිහාසයේ කවදාවත් වුන දේවල් නොවේ.එනිසාම බොහෝ දෙනෙකුට ඉදිරියේදී සිදුවන දෙය හිතා ගන්න නොහැකිව පැරනි තර්ක ඔස්සේම අවුල් ජාලයකට පත්ව සිටින බව පැහැදිලියි.මේ යන්නේ අලුත් ගමනක්.සම්මත පැරනි මතවාද මෙතනට නොගැලපේ.
මෙතන ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ කොහොමද විධායක ජනාධිපති කම අහෝසි කරනව කියන එකනේ, භාරකාර කැබිනට් මන්ඩලයක් පත්කලත් බහුතරයක් නැත්තන්ම් ඒක වැටෙනව, අමතක කරන්න ඒපා පාර්ලිමේන්තුවෙ හැම පැත්තෙම වැඩි හරියක් ඉන්නෙ හොරු කියන එක
 
minfkas

Banned
Apr 2, 2008
262
14
0
අනුන්ගේ චීත්ත අස්සෙ රිංගන්න හදන ඔබ ගඳ වාහිනියට අන්ත නොවේද ? දේශපාලනය කරනවනම් අනුන්ට අපහාස නොකර කරන්න බලන්න,

මම ඔබට කිසිම අපහසයක් කරෙ නෑ සහොදරයා:eek:

I jest quoted maekka thts all:dull:
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
මම ඔබට කිසිම අපහසයක් කරෙ නෑ සහොදරයා:eek:

I jest quoted maekka thts all:dull:

මැක්ක මගේ පොස්ට් එකක කෝට් කරල දාපු රිප්ලයි එකක් තමයි ඔබ කෝට් කලේ, ඒ කෙසේ වෙතත් අනුන්ගේ දේශපාලනය නිසා අප ප්‍රශ්න ඇති කර ගත යුතු නැත, :)
 
ප්‍රශනෙ තමයි කොහොමද මේ වියවස්ථා සංශෝධන පනත අනුමත කරගන්නෙ කියන එක ? ඒකට උත්තර දීල නැහැ නේද
ගිහාන් මට මෙයාලගේ සේරම දේවල් එකින් එක පැහැදිලි කරන්න බෑ.මම කෙතරම් කාර්ය බහුලදැයි ඔබ දන්නවා.සියලු පක්‍ෂ ඇතුලත් කැබැනට් මන්ඩලයක් නම් උත්තරය පැහැදිලියි නේද?
ඔබ ඇතුලු හැමටම පැටලී ඇති ලොකුම තැන මෙතෙක් හිටියේ පක්‍ෂයකට-කන්ඩායමකට අයත් ජනපතියෙක්.නමුත් මේ යන විදිහ වෙනස් කියලා පේනවද?
 
Last edited:

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ගිහාන් මට මෙයාලගේ සේරම දේවල් එකින් එක පැහැදිලි කරන්න බෑ.මම කෙතරම් කාර්ය බහුලදැයි ඔබ දන්නවා.සියලු පක්‍ෂ ඇතුලත් කැබැනට් මන්ඩලයක් නම් උත්තරය පැහැදිලියි නේද?
ඔබ ඇතුලු හැමටම පැටලී ඇති ලොකුම තැන මෙතෙක් හිටියේ පක්‍ෂයකට-කන්ඩායමකට අයත් ජනපතියෙක්.නමුත් මේ යන විදිහ වෙනස් කියලා පේනවද?

ගැටලුවක් නැත, තව දවස් හතර පහකින් අපිට ප්‍රතිථ්ලය දැනගත හැක
 
minfkas

Banned
Apr 2, 2008
262
14
0
"නව භාරකාර කැබිනට් මන්ඩලය ට නියෝජිතයන් නම් කිරීම සඳහා පාර්ලි‍මේන්තුවේ සියලු පක්‍ෂවලට ආරාධනා කරමි."
මේවා ඉතිහාසයේ කවදාවත් වුන දේවල් නොවේ.එනිසාම බොහෝ දෙනෙකුට ඉදිරියේදී සිදුවන දෙය හිතා ගන්න නොහැකිව පැරනි තර්ක ඔස්සේම අවුල් ජාලයකට පත්ව සිටින බව පැහැදිලියි.මේ යන්නේ අලුත් ගමනක්.සම්මත පැරනි මතවාද මෙතනට නොගැලපේ.

මෙතන ප්‍රශ්න කොව්ද අවන්ක ?

කොව්ද වන්ක යන්නයි?
 
මෙතන ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ කොහොමද විධායක ජනාධිපති කම අහෝසි කරනව කියන එකනේ, භාරකාර කැබිනට් මන්ඩලයක් පත්කලත් බහුතරයක් නැත්තන්ම් ඒක වැටෙනව, අමතක කරන්න ඒපා පාර්ලිමේන්තුවෙ හැම පැත්තෙම වැඩි හරියක් ඉන්නෙ හොරු කියන එක
නැවත එකම කාරනය වෙනත් මුහුනුවරකින්.:lol:ජනාධිපති ඉන්න පැත්තට තමයි ඉතිහාසය පුරාම (එක තැනක හැර )පාර්ලිමේන්තුව පත්වෙන්නෙ.මහින්දට බහුතරය තිබුනද? එය නිකංම හැදෙනවා.හේතුව බලය ඇති පැත්තට පනින්නෝ එදත් අදත් එලෙසම පනිනු ඇති:lol:
 
ගැටලුවක් නැත, තව දවස් හතර පහකින් අපිට ප්‍රතිථ්ලය දැනගත හැක
ඇත්ත:) ඒත් මම සරත්ගේඑකම නියෝජිතයා විදිහට හිතලා හතර අතින් එක එක ඒවා අහනකොට මට හැකි උපරිමයෙන් උත්තරයක් දෙන්නයි හැදුවෙ.
 
I am sorry

Banned
Jan 18, 2010
196
7
0
මහින්දට බහුතරය තිබුනද? එය නිකංම හැදෙනවා.හේතුව බලය ඇති පැත්තට පනින්නෝ එදත් අදත් එලෙසම පනිනු ඇති:lol:

එහෙම බලය තියෙන පැත්තට පනින අය එක්කද ෆොන්සේකා ඔය මහ ලොකු "වෙනස" කරන්න හදන්නේ?:lol:
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇත්ත:) ඒත් මම සරත්ගේඑකම නියෝජිතයා විදිහට හිතලා හතර අතින් එක එක ඒවා අහනකොට මට හැකි උපරිමයෙන් උත්තරයක් දෙන්නයි හැදුවෙ.

    ශම්මී.... මොනවා වුනත් තම්න්ගේ මතය වෙනුවෙන් උත්තර දෙන එකට මම ඔයාට ගරු කරන්වා.... මේකේ අනිත් සරත් වෙනුවෙන් කතා කරන ඔක්කොටම වඩා තනි ඔයා උඩින් ඉන්නවා...
     
    මට තව එක කාරනයක් පැහැදිලිවම කියන්න තියනවා.
    මම මීට පසු කතාකරන තැන්වලටත් මේක අදාලයි.
    මේ පවතින තත්වය දිගින් දිගටම වඩාත් දරුනු අතට හැරෙමින් පවතින නිසා එය පිලිකුල් කරන මම ඊට වඩා වෙනස් වැඩ පිලිවෙලක් කෙරේ බලාපොරොත්තුවෙන් සිටින-ඒවෙනුවෙන් පෙනී හිටින කෙනෙක් මිස විරුද්ධ පක්‍ෂයේ එකම හා මූලික නියෝජිතයා නෙවෙයි.දැනට ජනරාල් ඇතුලු කන්ඩායමක් ඉදිරිපත්ව යම් වැඩ පිලිවෙලක් යෝජනා කර තිබෙන හෙයින් වෙනත් විකල්පයක්ද නැති හෙයින් එම පැත්තට හැරී ඉවසීමෙන්- කරුනු කාරනා ගලපමින්- විමසමින් සිටින ආධුනිකයෙක් පමනයි.
    මෙතෙක් ඉතිහාසයේ නොවූ තනි පක්‍ෂයක් රට පාලනය කරන හිතුවක්කාර පටිපාටිය ඉක්මවා ගිය තවමත් අප නොදුටු වැඩ පිලිවෙලක් ගැන සහතික දෙන්න මට(තියා කාටවත්)අයිතියක් නෑ.හැකියාවක් නෑ.ඉදින් වැඩි විස්තර අවශ්‍ය අය කලයුත්තේ ඔවුන්ගේ කතාබහ ලිපි ලේඛන සොයාබලා ඒ ගැන හැදෑරීම මිස සියලු දේට මගෙන් පිලිතුරු බලාපොරොත්තු වීම නොවේ.

    සමහරු කියනවා කොපි පේස්ට් කරන එකලු මගේ වැඩේ.:eek:නැතුව මට වැඩ පිලිවෙලක් තියනවද?මමද චන්දෙ ඉල්ලන්නේ.ඔවුන්ගේ ලිපි-කතා තියන තැන්වලින් ගන්නෙ නැතුව මම මට ඕන විදිහට ලියන්නද කියන්නෙ?(මම සියලු පුවත්පත්-නාලිකා වෙබ් අඩවි ගවේෂණය කරන.දෙපැත්තේම කරුනු විමසන කෙනෙක්-එසේ නොමැති නම් ඒක හොඳයි-මේක නරකයි කියන්නේ කොහොමද?)
     
    :yes:මම පවතින තත්වයට විරුද්ධයි-වෙනසක් හොයනවා-දැන් වෙනසක් කරන්න වෙන කෙනෙක් නැති නිසා ජනරාල් ගැන බලාපොරොත්තු තියාගන ඉන්නවා.එපමණයි.මේක නොතේරෙනව නෙවෙයි මේ අයට.:lol:
    මුල් ලිපියේ කියල තියෙන්නෙත් ඒකමයි-ඒක නොදැක්ක වගේ හතර අතේ වනනවා
     
    අවසනවකට සහොදරි අපෙ රටෙ ශක්සර තවය ඉහල අගෙක තිබ්බට

    දෙශපලන ශක්සර තවය ඉතාම අවම අගෙක තියෙන්නෙ

    එම නිසා තමයි UNP කෑස්සත් UPFAකට්ටිය එය ජතයන්තර ක්‍රරුමන්තනක් කිකලා කෑගහන්නෙ:nerd:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes:මම පවතින තත්වයට විරුද්ධයි-වෙනසක් හොයනවා-දැන් වෙනසක් කරන්න වෙන කෙනෙක් නැති නිසා ජනරාල් ගැන බලාපොරොත්තු තියාගන ඉන්නවා.එපමණයි.මේක නොතේරෙනව නෙවෙයි මේ අයට.:lol:
    මුල් ලිපියේ කියල තියෙන්නෙත් ඒකමයි-ඒක නොදැක්ක වගේ හතර අතේ වනනවා

    genaral apu dawas wala math balaporoththu thiyagaththa... eth dan ae balaporoththu bindila.. ekata wagakiyanna one genaral saha unp eka....
     
    එහෙම බලය තියෙන පැත්තට පනින අය එක්කද ෆොන්සේකා ඔය මහ ලොකු "වෙනස" කරන්න හදන්නේ?:lol:
    ඔය හොර අයිඩී කාරයන්ට මම කතා කරන්නෙ නෑ කියල තියෙන්නෙ.ඒත් ඔය කුක්කු පැටියට උත්තරයක් දෙන්නම්.
    පනින එවුන් නෙවෙයි මනුස්සයෝ වැඩේ කරන්නෙ-කරන්න ඕන පත්වෙන ජනාධිපති.බන්දුලලා-ජොනීලා ඒ පැත්තට ගියාට එයාලට ඕන ඒවද මහින්ද කරන්නේ?
    මෙහෙමත් නොදරුවොත් එක්ක මොන සාකච්චාද?:eek::eek::eek:
     
    minfkas

    Banned
    Apr 2, 2008
    262
    14
    0
    genaral apu dawas wala math balaporoththu thiyagaththa... eth dan ae balaporoththu bindila.. ekata wagakiyanna one genaral saha unp eka....

    මචන් උබෙ ඔය කතව මට අනිත් පෑත්තට කියන්න පුලුවනි

    මහින්ද සහ ඔහුගෙ මගොඩි ඈමතිලා අපෙ රට අගදෙකට ඈදගෙන ගියා කිය
     
    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    පනින එවුන් නෙවෙයි මනුස්සයෝ වැඩේ කරන්නෙ-කරන්න ඕන පත්වෙන ජනාධිපති

    ෆොන්සේකා යුද්දෙත් තනියම කරා වගේද?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    මචන් උබෙ ඔය කතව මට අනිත් පෑත්තට කියන්න පුලුවනි

    මහින්ද සහ ඔහුගෙ මගොඩි ඈමතිලා අපෙ රට අගදෙකට ඈදගෙන ගියා කිය

    ow... mahindage magodi amathi saha basil kiyana sahoodaraya....

    eth awankawama mataa hitha hadaganna be mangala.. tna.. mano inna sandaneka chande denna...