මචංල මේ උණ බට වර්ගේ අපේ ගෙදර වත්තේ පැල කරගන්න ඕන.ඔය mark කරල තියෙන විදිහට උඩයි යටයි කපල හිටෙව්වොත් පැළ වෙයිද..මුල් වගේ තියෙනවා අර රවුම් කරලා තියෙන තැන.මම මීට කලින් මේ ජාතියෙ උණ බට ගස් දැකලා නැහැ..ඒකයි අපේ වත්තෙ පැල කරගන්න අාසාවක් අාවේ..


bump
පුරුක් 3-4 ක් තියල කපන්න. එහෙම කලාම පැලවෙන එක ෂුවර්.

Loku waththak thiyanawanam witharak waththe kelawarakla una bata hadapiya. oowa panduru gahala loku wenawa ikmanatama.

උණගස් තමයිලු බන් පරමාණු බෝම්බ දැම්මට පස්සෙ ජපනෙ හැදුන මුල්ම ගස් වර්ගෙ කොහෙන් හිටෙව්වත් හැදෙයි
ටසිරි..මරුනෙ බං..
ටසිරි..මරුනෙ බං..
![]()

උඹ හිටවන්නෙ ලස්සනට නම් ඕවගෙ පොඩි ගස් වර්ග තියෙනව ඒව වර්ගයක් හිටවපන් නැත්තම් ආයෙ වඳ කරගන්නෙ කොහොමද කියල පෝස්ට් එකකුත් දාන්න වෙයි![]()
අපොයි..
මේ වර්ගේ දැකලා නෑ?![]()
Oke podi eka ape gedara paduru 3 wage thiyenawa
Ganan machan pala
Heewnata hoday patta
Usa yanne nati eka ganin godak
Kohoma kalat pala wenawa watura ona hodata mul kale
ගිය අවුරුද්දෙ හිටෙවුව නම් මේ අවුරුද්දෙ වෙසක් එකට කපල කූඩු හදන්න තිබ්බා.![]()

මේක දැකල නැහැ බං.මේකේ කොල පාට ඉරි නිකන් තීන්ත බිංදුවක් තියලා පහලට බේරිලා වගේ තියෙන්නේ.මාර ලස්සනයි.

ඔව් බං.හුළං ඵනකොට උණ බට පඳුරු වලින් ඵන සිලි සිලි සද්දෙ තමා මරු.
ඔය වර්ගෙ හැදෙන්නෙ ගොඩක්ම ගඟවල් අයිනෙ බන්. වැලි මිශ්ර පොළවෙ.
ඔය තියෙන්නෙ හිටවන විදිහ.
Palaka h@$&@ putala gas tika kapala patta rasney ne
Gedara wateta indapan machan patta
Ape dole tiyenawa man indapu una padurak

