උණබට_උදව්වක්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    මචංල මේ උණ බට වර්ගේ අපේ ගෙදර වත්තේ පැල කරගන්න ඕන.ඔය mark කරල තියෙන විදිහට උඩයි යටයි කපල හිටෙව්වොත් පැළ වෙයිද..මුල් වගේ තියෙනවා අර රවුම් කරලා තියෙන තැන.මම මීට කලින් මේ ජාතියෙ උණ බට ගස් දැකලා නැහැ..ඒකයි අපේ වත්තෙ පැල කරගන්න අාසාවක් අාවේ..:love:

    dU393ln.jpg

    oVx0Imy.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පුරුක් 3-4 ක් තියල කපන්න. එහෙම කලාම පැලවෙන එක ෂුවර්.
     
    • Like
    Reactions: Deleted

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    උණගස් තමයිලු බන් පරමාණු බෝම්බ දැම්මට පස්සෙ ජපනෙ හැදුන මුල්ම ගස් වර්ගෙ කොහෙන් හිටෙව්වත් හැදෙයි
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    Loku waththak thiyanawanam witharak waththe kelawarakla una bata hadapiya. oowa panduru gahala loku wenawa ikmanatama.

    පර්චස් 22ක් වගේ තියෙනවා බං.මාත් බැලුවෙ ඉස්සරහට වෙන්න කොනේ හිටවන්න..:)
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    උණගස් තමයිලු බන් පරමාණු බෝම්බ දැම්මට පස්සෙ ජපනෙ හැදුන මුල්ම ගස් වර්ගෙ කොහෙන් හිටෙව්වත් හැදෙයි

    :shocked:ටසිරි..මරුනෙ බං..:cool:
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    :shocked:ටසිරි..මරුනෙ බං..:cool:

    උඹ හිටවන්නෙ ලස්සනට නම් ඕවගෙ පොඩි ගස් වර්ග තියෙනව ඒව වර්ගයක් හිටවපන් නැත්තම් ආයෙ වඳ කරගන්නෙ කොහොමද කියල පෝස්ට් එකකුත් දාන්න වෙයි:lol:
     
    • Like
    Reactions: Deleted

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    උඹ හිටවන්නෙ ලස්සනට නම් ඕවගෙ පොඩි ගස් වර්ග තියෙනව ඒව වර්ගයක් හිටවපන් නැත්තම් ආයෙ වඳ කරගන්නෙ කොහොමද කියල පෝස්ට් එකකුත් දාන්න වෙයි:lol:

    :lol:අපොයි..:(
     
    Feb 9, 2019
    833
    64
    0
    ගිය අවුරුද්දෙ හිටෙවුව නම් මේ අවුරුද්දෙ වෙසක් එකට කපල කූඩු හදන්න තිබ්බා. :yes:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    මේ වර්ගේ දැකලා නෑ? :shocked:

    මේක දැකල නැහැ බං.මේකේ කොල පාට ඉරි නිකන් තීන්ත බිංදුවක් තියලා පහලට බේරිලා වගේ තියෙන්නේ.මාර ලස්සනයි.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    Oke podi eka ape gedara paduru 3 wage thiyenawa
    Ganan machan pala

    Heewnata hoday patta

    Usa yanne nati eka ganin godak

    Kohoma kalat pala wenawa watura ona hodata mul kale

    ඔව් බං.හුළං ඵනකොට උණ බට පඳුරු වලින් ඵන සිලි සිලි සද්දෙ තමා මරු.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ගිය අවුරුද්දෙ හිටෙවුව නම් මේ අවුරුද්දෙ වෙසක් එකට කපල කූඩු හදන්න තිබ්බා. :yes:

    ඔව් නේද ලංකාවෙ weather ඵක නිසා ගස් පට් ගාල ලොකු වෙනවා..:cool:
     
    Feb 9, 2019
    833
    64
    0
    මේක දැකල නැහැ බං.මේකේ කොල පාට ඉරි නිකන් තීන්ත බිංදුවක් තියලා පහලට බේරිලා වගේ තියෙන්නේ.මාර ලස්සනයි.

    ඔය වර්ගෙ හැදෙන්නෙ ගොඩක්ම ගඟවල් අයිනෙ බන්. වැලි මිශ්‍ර පොළවෙ. :love:

    ඔය තියෙන්නෙ හිටවන විදිහ.
     
    • Like
    Reactions: Deleted

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ඔය වර්ගෙ හැදෙන්නෙ ගොඩක්ම ගඟවල් අයිනෙ බන්. වැලි මිශ්‍ර පොළවෙ. :love:

    ඔය තියෙන්නෙ හිටවන විදිහ.

    අඩේ මරු බං.thanks+8
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    Palaka h@$&@ putala gas tika kapala patta rasney ne
    Gedara wateta indapan machan patta

    Ape dole tiyenawa man indapu una padurak

    ඔව් බං මමත් ගස් හිටවන්න අාසයි..අනික මම හිටෙව්වොත් පැල වෙනවා ඕන දෙයක්.මාස 5කට කලින් කතුරුමුරුංගා පැළයක් හිටෙව්වා දැන් පට්ට උසයි.මල් වලින් ගහ පිරිලා තියෙන්නේ.අහල පහල අයටත් දෙනවා මිටි කඩලා.කඩෙන් ගන්න ඕන නැහැ බං වත්ත ලොකුවට තියෙනවා නම්..:D
     
    Feb 9, 2019
    833
    64
    0
    වත්ත ඉස්සරහ ඉන්දන්න පුළුවන් නම් අමුතු සිරියාවකුත් තියෙනවා. බිම තණකොළ වවලා ඕන පැත්තකින් හිටෙව්වම මාර ලස්සනයි. පැත්තකින් බුදු පිළිමයකුත් තිබ්බ නම් ලෙසටම ලස්සනයි. මැවිලා පේනවා. :rolleyes: