උණ වෙඩිල්ලක් හදමු

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    den owa paththu karana un innawada ban... edatath meka issaraka wadi wela idi, nethnam ape software buwala una wedilla flash game ekak hadala devi oya wede karanna

    ela thread ekak
     

    sdlsajeewa

    Active member
  • Feb 14, 2011
    241
    82
    28
    අද කාලෙ ඕව නැත්තෙම නෑ... ඒත් දැන් හරි අඩුයි... අපි මේව කියල දෙන්න ඕන බං අපේ ඉස්සරහ පරම්පරාවට
     
    • Like
    Reactions: wiky123

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Patta machan!
    11.gif

    Sira item eka..mamath okak issara hadanawa :)
    dannam ne :(
    Eke athal eka danne eka hadapu unma thama :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොරල් ඩ්‍රෝ වෙන්න ඇති නැත් නම් ඉලස්ට්‍රේටර්

    මම ඇන්දෙ මචෝ... ඉලස්ට්‍රේටර් වලින්

    මාරම ලස්සනයි මචං.. මටත් ආසාවක් ආවා ඉලස්ට්‍රේටර් ඉගෙනගන්න.. ක්‍රමයක් නැද්ද..? :(
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අද දවසට දැකපු හොඳම ත්‍රෙඩ් එක මචං.... හොඳටම කියල දිල තියෙනවා.

    ඒ උනාට ඕක හෙන ඩේන්ජරස් වැඩේ...

    පුලුවන්නම් හිලට මුන ලං කරලා පිඹින්නේ නැතුව pvc බටයකින් වගේ ටිකක් ඈත ඉඳල පිඹින්න.. මොකද නිකම් හරි පත්තු උනොත් ආයේ කියල වැඩක නෑ මචං. මම කාලෙකට කලින් ටෙස්ට් කරන්න තුවක්කුවක් හැදුව. රතිඤ්ඤා දාල පත්තු කරන්න. අතේ තියන කරන්න ගිහින් පිටි තව පොඩ්ඩෙන් මගේ මුනම ඉවරයි.


    රෙප් +7ක් දුන්න :)