


අසරණයා තවත් තලන පෙලන සමාජයක ජීවත් වෙන
අපිට එයට පිළිතුරැ සෙව්වම ලැබෙන්නේ මෙවැනි මගහැරිමක්
තමයි..
හරියටම සත්ව ලෝකය වගේ අද සමාජයත් (එතරම් විපරිත වෙලා)
ප්රබලයාගේ ගොදුරක් බවට දුබලයා පත්වෙනවා
මිනිසාගේත් සතාගෙත් වෙනසක් නැහැ තිරිසණානම් ජාතකය සොයන්නේ නැහැ
නමුත් මිනිසා?................
උත්තර නැති ප්රශ්ණ බොහෝය.
ඒත් උත්තරය නැති කරපු ප්රශ්ණයක් විමසුමට භාජනය කිරීම සාර්ථකව ඉදිරිපත් කර ඇත. මල්ලියේ ඔබට ජය.
හොද නිර්මාණයක් මචන්
ප්රශ්නයට උත්තරයක් තිබුනත් උත්තරය හරිම කටුකයි.
සමාජ විශමතාවන්

+++
(brother if u need more quotes; u can hv it from this link)