උදව්වක් ඔනා මචන්ලා
සීන් එක වැඩි විස්තර නැතුව මේකයි.මචන්ලා හෙට මම කෙල්ල එක්ක පොඩි ගමනක් යනවා.වෙනදා නොගියපු ගමනක් නෙවෙයි.මට ඔනා ෆාමසි එකකින් ගන්න ටැබ්ලට් එකක නමක් එක්ක ඒක පාවිච්චි කරන්න ඔනා විදිහ.(ක්ෂනික මෝචනේට.)එළකිරි එකෙ මේ ගැන දන්න කොල්ලො ටික පොඩි සප් එකක් දෙන්න.
ටයිපින් අවුල් ඇති.ෆෝන් එකෙන් කෙටුවෙ

Mind eken control karanna puluwan oOoka..Uba Angata Feel eka ganna epa eka paara... Relax weyan...