උදව්වක් ඕනි.. need a help

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචං මම යද්දි සුදු ඉර කපල මගේ ලයිසන් එක පොලීසියෙන් ගත්ත අගෝස්තු 31 දින..
    දින 14 ක් ඇතුලත ගෙවන්න කියල දඩ කොලේ දුන්න. මට ඒක ගෙවන්න අමතක වුනා. ඊයෙ තමයි මීටර් වුනේ. ගෙවන්න තිබ්බ අන්තිම දවස 12 (පෙරේදා). ඉතින් මම අද උදේ පෝස්ට් ඔෆිස් එකට ගිහින් ගෙවන්න හැදුවම දින පැනපු නිසා ගෙවන්න බැහැ කියල කිව්ව තැන් දෙකකදිම.:growl::growl:
    ඉතින් මම පොලීසියට ගියා..එහෙන් කියනවා උසාවි ඇවිත් බේරගන්නලු ලයිසන් එක.
    හැබැයි එක මහත්තයෙක් කිව්ව කොහොම හරි දඩ කොලේ පෝස්ට් ඔෆිස් එකකින් ගෙවල රිසිට් එක අරන් ආවෝත් ලයිසන් එක දෙන්නන් කියල උසාවි යන්න කලින්..

    මට උපදෙසක් දීපන්..
    :(:(
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ලන්කාවෙ නීතියේ අත දිගයි...:confused::confused: ඒ නිසා කිසිම දෙයක් සුවර් නෑ...:(:(:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බොරලු;10940273 said:
    පෝස්ට් ඔෆීස් එකට බටර් පාරක් ගාපන්.....

    උන්ගේ ලොකු සයිස් බන්.. කිසිම මනුස්සකමක් නැහැ..
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    Mara wada thamai affa ubatath wenne..
    usavi gihin katu kanawata wada hodai mona magulak hari karala post office ekakin kohoma hari gewa ganin..oya awata nathuwa wena hariyakata dila balapan..
    karaganna puluwan wei..
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මලහත්තිලව්වයි
    ඕවත් අමතක කරන ඒවද මොට්ටයෝ.....................????:angry::angry::angry:
    දැන් ඉතින් දෙපැත්තෙන් කාටහරි ගානක් දීලම තමයි කරගන්න වෙන්නේ
    නැතිනම් උසාවි යන්නම වෙනවා:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මලහත්තිලව්වයි
    ඕවත් අමතක කරන ඒවද මොට්ටයෝ.....................????:angry::angry::angry:
    දැන් ඉතින් දෙපැත්තෙන් කාටහරි ගානක් දීලම තමයි කරගන්න වෙන්නේ
    නැතිනම් උසාවි යන්නම වෙනවා:(

    කොහෙද ඉතින්..අසිහිය බන්..වයසෙ වැරැද්ද.. :angry::angry:මොනා කරන්නද ඉතින්..
    පොලීසියට කරන්න දෙයක් නැහැලු. දඩේ ගෙවල රිසිට් එක අරන් ආවොත් දෙන්නන්ලු..
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    කුමාර අයියේ... මෙතනත් ඔයාට දන්න ශිල්පය දාන්න වෙනවා...... තැපැල් කන්තෝරුවේ හරි..... පොලිසියේ හරි කෙනෙක්ට පු* දුන්නනම් හරි යාවි සමහරවිට.....:dull:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අඳුරන කෙනෙක් ඉන්න තැපැල් කාර්යාලයකින් වැඩේ පරණ දිනයක් දාල කරගනින්