උදව්වක් ඕනි.. need a help

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යාලයට ගිහින් ඒකට ගෙවන්න ට්‍රයි කරපන්.බෑ කිව්වොත් එකේ ඉන්න පියන් කාරයට ගත්මනාව දීල ෂේප් කරගනින්.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යාලයට ගිහින් ඒකට ගෙවන්න ට්‍රයි කරපන්.බෑ කිව්වොත් එකේ ඉන්න පියන් කාරයට ගත්මනාව දීල ෂේප් කරගනින්.

    ehemawath balanna oni..eth den office eke weda walata patta widihata hira wela
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    කෝ මට විස්තර ටික එවන්න මම විනාඩි දෙකෙන් වැඩේ කරලා දෙන්නම්. උබට රස්තියාදු වෙන්න ඕනම නැහැ! සතයක්වත් වියදම් වෙන්නෙත් නැහැ:)

    උඹ හිතුවෙ කවුරු හරි මෙහෙම රිෆ්ලයි එකක් දායි කියලද?:lol: එහෙනම් මේක ලංකාවෙ නෙමේ බන්. කිරුලපනේ පොලිසියෙ ගේට් එක අරින මෑන්ස්ට කියපන්. ඌ කරලා දේවි උඹ කීයක් හරි දුන්නොත්
     
    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    bump.gif
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    පරණ එක දිලා අළුත් එකක් ලියා ගන්න පොලිසියෙ අදුරන එක්කෙක් හොයා ගන්න වෙනවා ඉතින්
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    උබ මොකක යද්දිද ඇල්ලුවෙ වෑන් එකක් ද? බයික් එකක් ද?..
    පොස්ට් ඔපිස් එකේ එකෙක්ට පගවක් දිලා ඔක කරගන්න බලපන්... උසාවි ගියොත්නම් කරදර වෙන්න වෙනව...නොසැලිකලිමත් කම කියලා..:yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පරණ එක දිලා අළුත් එකක් ලියා ගන්න පොලිසියෙ අදුරන එක්කෙක් හොයා ගන්න වෙනවා ඉතින්

    මම එහෙම කරන්නත් ඇහුව. එකෙක්ට එකයිලු බන් ලියන්නෙ...දෙකක් ලියන්නෙ නැහැලු..:(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබ මොකක යද්දිද ඇල්ලුවෙ වෑන් එකක් ද? බයික් එකක් ද?..
    පොස්ට් ඔපිස් එකේ එකෙක්ට පගවක් දිලා ඔක කරගන්න බලපන්... උසාවි ගියොත්නම් කරදර වෙන්න වෙනව...නොසැලිකලිමත් කම කියලා..:yes:

    එකෙක්වත් එහෙම ගන්න ලෑස්තියක් නැහැ බන්.අකුරට වැඩ..
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    අපෙ පැත්තෙ උනානම් . මම උබට වැඩෙ කරලා දෙනවා.. (හොද වෙලාවට අපෙ පැත්තෙ නෙමෙ)
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    පොලිස් කරයෙක්ව අදුනනෙ නැද්ද උබ? පොලිසියෙ අයව අදුනන කෙනෙක්ව සෙට් කරගෙන පොලිසියට ගිහින් ඔක දිනය වෙනස් කරගෙන ලියගන්න බලපන්... පොලිසියෙ අඩුනන කෙනෙක් ඉන්නවනම් ඔක නිකන්ම කරගන්න පුලුවන්..හැබැයි..වැඩිය කල් යන්න ඉස්සර අද හෙටම කරගන්න බලපන්..:yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පොලිස් කරයෙක්ව අදුනනෙ නැද්ද උබ? පොලිසියෙ අයව අදුනන කෙනෙක්ව සෙට් කරගෙන පොලිසියට ගිහින් ඔක දිනය වෙනස් කරගෙන ලියගන්න බලපන්... පොලිසියෙ අඩුනන කෙනෙක් ඉන්නවනම් ඔක නිකන්ම කරගන්න පුලුවන්..හැබැයි..වැඩිය කල් යන්න ඉස්සර අද හෙටම කරගන්න බලපන්..:yes:

    එකෙක් ඉන්නවා.පොර කියනවා දැන් දඩ කොලේ වෙනස් කරන්න බැහැලු..
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මේකයි අපිට කියලා ඉතින් දෙන්න අදහසක් ඇත්තටම නෑ...... ඔයා බය නැතුව උසාවියට යන්න..... මොකක් හරි බොරුවක් කියන්න බැරියැ
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    එකෙක් ඉන්නවා.පොර කියනවා දැන් දඩ කොලේ වෙනස් කරන්න බැහැලු..
    පුලුවන් බන්.අල්ලපු ගමන් ලියන කොලේ වෙනස් කරලා පොලිසියෙන් තැපැල් කන්තොරුවට දෙන කොලේ ගන්න පුලුවන්.... එත් තෑපැල් කන්තොරුවට ගෙවන්න දඩය ලකුනු කරලා දෙන නිල් පාට දිග කොලයේ දිනය හදන්න බෑහෑ... උබ ලග ඈත්තෙ නිල් පාට කොලය වෙන්න ඇති... ඔක්කොම දඩ වල ගනම් එහෙම දාලා තියෙන එක...
    (අල්ලපු ගමන්ම පොලිසියෙන් ලියලා දෙන කොලයනම් පොලිසියෙ අඩුනන කෙනෙක්ට කියල වෙනස් කරගන්න පුලුවන්.. මමත් ගිය සතියෙ හදාගත්තා... එකයි ඔය ගැන විස්තර දන්නේ:D)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ මේ දැන්ම පලයන් කිරුලපන පොලීසියට. මම වැඩේ සෙට්ල් කරල තියෙන්නේ. මේ දැන් ම පලයන්.....!!!!
     
    • Like
    Reactions: Kumara456