usavi danwa ban awlak wena ekak naha uba usavi playan,tikak rastiyadu wenna wei echcharai,ubat pissune ban kelaganne!
අඳුරන කෙනෙක් ඉන්න තැපැල් කාර්යාලයකින් වැඩේ පරණ දිනයක් දාල කරගනින්


usaviyata palayan baya nethuwa...... yanakota medical ekak ganna puluwan nam wede amaru naha...
DJ චි කේ යි යා;10940872 said:මෙඩිකල් ගත්තොත් ඔක්කොම මාට්ටු වෙනවනේ බන්![]()



ප්රාදේශීය ලේකම් කාර්ය්යාලයට ගිහින් ඒකට ගෙවන්න ට්රයි කරපන්.බෑ කිව්වොත් එකේ ඉන්න පියන් කාරයට ගත්මනාව දීල ෂේප් කරගනින්.

එහෙනම් මේක ලංකාවෙ නෙමේ බන්. කිරුලපනේ පොලිසියෙ ගේට් එක අරින මෑන්ස්ට කියපන්. ඌ කරලා දේවි උඹ කීයක් හරි දුන්නොත්පරණ එක දිලා අළුත් එකක් ලියා ගන්න පොලිසියෙ අදුරන එක්කෙක් හොයා ගන්න වෙනවා ඉතින්


උබ මොකක යද්දිද ඇල්ලුවෙ වෑන් එකක් ද? බයික් එකක් ද?..
පොස්ට් ඔපිස් එකේ එකෙක්ට පගවක් දිලා ඔක කරගන්න බලපන්... උසාවි ගියොත්නම් කරදර වෙන්න වෙනව...නොසැලිකලිමත් කම කියලා..![]()
පොලිස් කරයෙක්ව අදුනනෙ නැද්ද උබ? පොලිසියෙ අයව අදුනන කෙනෙක්ව සෙට් කරගෙන පොලිසියට ගිහින් ඔක දිනය වෙනස් කරගෙන ලියගන්න බලපන්... පොලිසියෙ අඩුනන කෙනෙක් ඉන්නවනම් ඔක නිකන්ම කරගන්න පුලුවන්..හැබැයි..වැඩිය කල් යන්න ඉස්සර අද හෙටම කරගන්න බලපන්..![]()
පුලුවන් බන්.අල්ලපු ගමන් ලියන කොලේ වෙනස් කරලා පොලිසියෙන් තැපැල් කන්තොරුවට දෙන කොලේ ගන්න පුලුවන්.... එත් තෑපැල් කන්තොරුවට ගෙවන්න දඩය ලකුනු කරලා දෙන නිල් පාට දිග කොලයේ දිනය හදන්න බෑහෑ... උබ ලග ඈත්තෙ නිල් පාට කොලය වෙන්න ඇති... ඔක්කොම දඩ වල ගනම් එහෙම දාලා තියෙන එක...එකෙක් ඉන්නවා.පොර කියනවා දැන් දඩ කොලේ වෙනස් කරන්න බැහැලු..
)